Litro Gas - කොහොමද මෙහෙම වෙන්නෙ

sanu2000

Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    ගෑස් යනවට වඩා හොඳයි බන්.
    ගෑස් වගේද හුම් ටො, ඔක්සිජන් බට ගහගෙන සීලිම දිහාට ඇස් දෙක යොමු කරන් දවස් ගනන් පණ අදිද්දී
     
    • Like
    Reactions: AnuradhaRa

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ලිපට සෙට් වෙන සොකට් එකේ ඉදන් සිලින්ඩරේ කට ගාවටම යනකන් සබන් පෙන spray කරලා බලපන් ලාවට කොහ්න් හරි බුබුළු මතු වෙනවැද කියල . චුටියට leak වෙන තැන් ගදින් අල්ල ගන්න අමාරුයි
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව

    4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා

    මාර විදියට ඒක හිතට වැදුණ මට

    අපි ඉතිං පොඩි මිනිස්සුනෙ :(

    එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව

    ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
    මේ ත්‍රෙඩ් එක නෙමේ මචං
    මට වැරදුණා
    හිටපං හරි එක දාන්නං
     
    AnuradhaRa

    Well-known member
  • දොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව

    4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා

    මාර විදියට ඒක හිතට වැදුණ මට

    අපි ඉතිං පොඩි මිනිස්සුනෙ :(

    එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව

    ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
    මේක මචං

    https://elakiri.com/threads/කිලෝ-5-ගෑස්-එකයි-කිලෝ-12-5-ගෑස්-එකයි-ගත්තම-පරිමා-වෙනස-හරියටම-එකට-දෙකක්ද.2126945/post-29293845

    12.5 කියන්නෙ පුරවන ගෑස්වල බර

    එතකොට ටැංකියෙ බරත් එක්ක කිලෝ 25-26 ක් එනව
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    දොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව

    4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා

    මාර විදියට ඒක හිතට වැදුණ මට

    අපි ඉතිං පොඩි මිනිස්සුනෙ :(

    එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව

    ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
    මේ කුමන පුකක් ද? මුකුත් තේරුනේ නෑ:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    තරාදියක් තියන තැනකින් මීට පස්සේ ගෑස් ගනින්.

    ගෙදර ගෑස් බටේ, රෙගියුලේටරේ අවුරුදු 5කට වඩා පරනයිද? ඒවා පරණයි නම් අලුතෙන් මීටරයක් තියන රෙගියුලේටරයක් ගන්න
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද ගෑස් සිලින්ඩරයක් ගත්ත. මාසයයි සති තුනයි දවස් දෙකක් පාවිච්චි කෙරුව. ඒ කියන්නෙ මාසයයි දවස් 23 ක්
    ගිය පාර මාසයයි දවස් 9 යි.. අම්ම අසනීපෙන් හිටපු නිසා ගෙදර දවස් 3-4 ක් ගෑස් ලිප පාවිච්චි කලෙත් නෑ. හරි විදියට පාවිච්චි කලානං මාසයයි දවස් 5 ක් වගේ එයි

    දවස් 14 ක් වෙනසක් එන්නෙ කොහොමද බං. දවසක් දෙකක් නං කමක් නෑ
    ගෑස් ලිප පාවිච්චි නොකරපු දවස් ගාණත් ගත්තොත් දවස් 16-17 ක විතර වෙනසක් එනව :oo: සිලින්ඩරේ බරත් එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ

    Litro 12.5 4250/= යි අද ගන්නකොට
    ගෑස් අඩුයි සිලින්ඩරයෙ. ඕක ගොඩක් කඩවල කරනවා පොඩ්ඩ පොඩ්ඩ අරන් හිස් සිලින්ඩර පුරවනවා
     
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    දොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව

    4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා

    මාර විදියට ඒක හිතට වැදුණ මට

    අපි ඉතිං පොඩි මිනිස්සුනෙ :(

    එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව

    ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
    crazy stanley kubrick GIF
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    අද ගෑස් සිලින්ඩරයක් ගත්ත. මාසයයි සති තුනයි දවස් දෙකක් පාවිච්චි කෙරුව. ඒ කියන්නෙ මාසයයි දවස් 23 ක්
    ගිය පාර මාසයයි දවස් 9 යි.. අම්ම අසනීපෙන් හිටපු නිසා ගෙදර දවස් 3-4 ක් ගෑස් ලිප පාවිච්චි කලෙත් නෑ. හරි විදියට පාවිච්චි කලානං මාසයයි දවස් 5 ක් වගේ එයි

    දවස් 14 ක් වෙනසක් එන්නෙ කොහොමද බං. දවසක් දෙකක් නං කමක් නෑ
    ගෑස් ලිප පාවිච්චි නොකරපු දවස් ගාණත් ගත්තොත් දවස් 16-17 ක විතර වෙනසක් එනව :oo: සිලින්ඩරේ බරත් එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ

    Litro 12.5 Rs.4250/= යි අද ගන්නකොට
    kalin cylinder eka use karapu period ekei, most recent eka use karapu period ekei, weather eka kiyana parameter eka bala panawada nadda kiyala hithanna ona
     
    • Like
    Reactions: AnuradhaRa