ගෑස් වගේද හුම් ටො, ඔක්සිජන් බට ගහගෙන සීලිම දිහාට ඇස් දෙක යොමු කරන් දවස් ගනන් පණ අදිද්දීගෑස් යනවට වඩා හොඳයි බන්.
ගෑස් වගේද හුම් ටො, ඔක්සිජන් බට ගහගෙන සීලිම දිහාට ඇස් දෙක යොමු කරන් දවස් ගනන් පණ අදිද්දීගෑස් යනවට වඩා හොඳයි බන්.
මේ ත්‍රෙඩ් එක නෙමේ මචංදොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව
4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා
මාර විදියට ඒක හිතට වැදුණ මට
අපි ඉතිං පොඩි මිනිස්සුනෙ
එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව
ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
CanditB kiyanneth anuradhra madaමේ ත්‍රෙඩ් එක නෙමේ මචං
මට වැරදුණා
හිටපං හරි එක දාන්නං
මේක මචංදොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව
4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා
මාර විදියට ඒක හිතට වැදුණ මට
අපි ඉතිං පොඩි මිනිස්සුනෙ
එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව
ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
ඉතිං මචං එකම රෙගියුලේටරේ එකම ගෑස් බටේ එකම ගෑස් ලිපRegular walin ehema podda podda leak athi
මේ කුමන පුකක් ද? මුකුත් තේරුනේ නෑදොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව
4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා
මාර විදියට ඒක හිතට වැදුණ මට
අපි ඉතිං පොඩි මිනිස්සුනෙ
එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව
ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා

ගෑස් අඩුයි සිලින්ඩරයෙ. ඕක ගොඩක් කඩවල කරනවා පොඩ්ඩ පොඩ්ඩ අරන් හිස් සිලින්ඩර පුරවනවාඅද ගෑස් සිලින්ඩරයක් ගත්ත. මාසයයි සති තුනයි දවස් දෙකක් පාවිච්චි කෙරුව. ඒ කියන්නෙ මාසයයි දවස් 23 ක්
ගිය පාර මාසයයි දවස් 9 යි.. අම්ම අසනීපෙන් හිටපු නිසා ගෙදර දවස් 3-4 ක් ගෑස් ලිප පාවිච්චි කලෙත් නෑ. හරි විදියට පාවිච්චි කලානං මාසයයි දවස් 5 ක් වගේ එයි
දවස් 14 ක් වෙනසක් එන්නෙ කොහොමද බං. දවසක් දෙකක් නං කමක් නෑ
ගෑස් ලිප පාවිච්චි නොකරපු දවස් ගාණත් ගත්තොත් දවස් 16-17 ක විතර වෙනසක් එනවසිලින්ඩරේ බරත් එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ
Litro 12.5 4250/= යි අද ගන්නකොට
ඔන්න ඉතිං කිව්ව කෙබරයක්ගෑස් අඩුයි සිලින්ඩරයෙ. ඕක ගොඩක් කඩවල කරනවා පොඩ්ඩ පොඩ්ඩ අරන් හිස් සිලින්ඩර පුරවනවා
අනුරාධ දාපු එකක් බන්. මම quote කරලා දැම්මමේ කුමන පුකක් ද? මුකුත් තේරුනේ නෑ![]()
උඹට බැරිද ඒ වචන ටික දාල රැප් එකක් හදන්නඅනුරාධ දාපු එකක් බන්. මම quote කරලා දැම්ම
දොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව
4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා
මාර විදියට ඒක හිතට වැදුණ මට
අපි ඉතිං පොඩි මිනිස්සුනෙ
එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව
ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
සක්විති රජවෙලා හිටපු නැති කෙනෙක්, ලොවෙත් නෑලු බං
kalin cylinder eka use karapu period ekei, most recent eka use karapu period ekei, weather eka kiyana parameter eka bala panawada nadda kiyala hithanna onaඅද ගෑස් සිලින්ඩරයක් ගත්ත. මාසයයි සති තුනයි දවස් දෙකක් පාවිච්චි කෙරුව. ඒ කියන්නෙ මාසයයි දවස් 23 ක්
ගිය පාර මාසයයි දවස් 9 යි.. අම්ම අසනීපෙන් හිටපු නිසා ගෙදර දවස් 3-4 ක් ගෑස් ලිප පාවිච්චි කලෙත් නෑ. හරි විදියට පාවිච්චි කලානං මාසයයි දවස් 5 ක් වගේ එයි
දවස් 14 ක් වෙනසක් එන්නෙ කොහොමද බං. දවසක් දෙකක් නං කමක් නෑ
ගෑස් ලිප පාවිච්චි නොකරපු දවස් ගාණත් ගත්තොත් දවස් 16-17 ක විතර වෙනසක් එනවසිලින්ඩරේ බරත් එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ
Litro 12.5 Rs.4250/= යි අද ගන්නකොට
සබන් වතුර ස්ප්‍රේ කරලා බලපංඉතිං මචං එකම රෙගියුලේටරේ එකම ගෑස් බටේ එකම ගෑස් ලිප