You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Live Stream Player - පට්ට හෙල්ප් එකක්....
මචං, කවුරුහරි ගාව තියෙනවද Live Stream Player එක සෙට්-අප් කරගන්න විදිහයි චැනල්ස් ඇඩ් කරගන්න විදිහයි... ගැන දාපු ත්‍රෙඩ් එක. මං හෙව්වා ඒක නෑ තිබ්බේ.
