Liver Transplant

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මේකේ ඉන්නවද බන් කව්රුහරි ලිවර් transplant එකක් කරපු කෙනෙක්...තමන්ගේ පවුලේ කෙනෙක්ට හරි..තාත්තා ඉන්න තත්වේ ටිකක් දරුණුයි... එක හින්ද කරන දෙයක් ඉක්මනට කරන්න කියල ඩොක්ටර්ස්ලා කියන්නේ..
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    danna kenek kala. kale Lanka Hospital eke. Donor (Pay kala broker & donor dennata 1Mn wage - meka illegal habei e unata ehema thama karannelu) habei donor jeewitha kalema balaganna onalu. anika thama medicine ganna ona dust eke ehema inna bah sahenna parissam wenna wenawa oyage thathata oken passe. parakku karanne nethiwa balanna
     
    • Like
    Reactions: maxtalker

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    Mage thtathata th okamai. HCC + non alchoholic Cirrossis
    mukuth karanna be kiyanawa wayasa ekka 65+
    Ragama Hospital eke balanna,Free karavi
    Habai loku risk ekak tiyenawa,Mokakada thathata tiyena lede?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,046
    9,289
    113
    බම්ප් සහ
    දැගැපි , ලිවර් එක දෙන කෙනා කෑල්ලයි නේ දෙන්නෙ
    දෙන කෙනාට තියෙන ප්‍රශ්න මොනවද දුන්නට පස්සෙ ?
    තාත්තට සුව පතමි !
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Mage thtathata th okamai. HCC + non alchoholic Cirrossis
    mukuth karanna be kiyanawa wayasa ekka 65+
    Ragama Hospital eke balanna,Free karavi
    Habai loku risk ekak tiyenawa,Mokakada thathata tiyena lede?
    තාත්ත හොඳට තෙල් මිරිස් ලුණු ඇඹුල් දෙසා බාන්න ඇති