Living together

City Men

Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    මචන්ලා මගෙ මෙහෙ කැම්පස් එකේ ඉන්නවා ෆිට් කෙල්ලෙක්, මේ දවස් වල මම නැවතිලා ඉන්න තැන ප්‍රශ්නයක් වෙලා අලුත් තැනක් හොයනකොට අර කෙල්ල කිව්වනෙ කැමතිනම් එයා ඉන්න තැන නැවතිලා වියදම share කරගමු කියල.

    උඹල මොකද හිතන්නෙ මේ ගැන.. friends with benefits එහෙමත් නැතුවමත් නෙමේ, මෙහෙම ඉඳල පස්සට මොනව හරි ප්‍රශ්න එහෙම වෙයිද කියන එකයි බය.
     
    • Like
    Reactions: Ne@ and DJshamil

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මචන්ලා මගෙ මෙහෙ කැම්පස් එකේ ඉන්නවා ෆිට් කෙල්ලෙක්, මේ දවස් වල මම නැවතිලා ඉන්න තැන ප්‍රශ්නයක් වෙලා අලුත් තැනක් හොයනකොට අර කෙල්ල කිව්වනෙ කැමතිනම් එයා ඉන්න තැන නැවතිලා වියදම share කරගමු කියල.

    උඹල මොකද හිතන්නෙ මේ ගැන.. friends with benefits එහෙමත් නැතුවමත් නෙමේ, මෙහෙම ඉඳල පස්සට මොනව හරි ප්‍රශ්න එහෙම වෙයිද කියන එකයි බය.

    උබේ පස්සටද කෙල්ලගේ පස්සටද?
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere

    Ubatanam e hati awlak wena ekak na. eeth nathuwama neme.... kawada hari kasada gaanita awanka wenna hithan innawanam ooka poddak amihiri kathawak wey. Ubata wada awlak wey kellata.

    Mage adahasanam mamanam inne NA kiyana eka. So hitiyath uba kate kelabidak halanna epa..... uba 1 wasare idan danna bokkata unath. Eeka ubata neme kellatay godak case eka... ekay eema kiwwe.

    Aa dan awankawama kiyapan ubata moko hithenne???:lol::lol::lol:
    uba kamathida? pathola wageda?
     
    ඕක තමා එක ප්‍රශ්නයක්. කෙල්ලනම් මෙහෙ එකියක්. විශේෂ ලස්සනයක් නැති උනත් එකිත් එක්ක පාරේ බැහැල යන්න පුළුවන් කැත නැතුව. married, afterlife ඕව මෙහෙ උන්ට ගානක් නෑ.
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඕක තමා එක ප්‍රශ්නයක්. කෙල්ලනම් මෙහෙ එකියක්. විශේෂ ලස්සනයක් නැති උනත් එකිත් එක්ක පාරේ බැහැල යන්න පුළුවන් කැත නැතුව. married, afterlife ඕව මෙහෙ උන්ට ගානක් නෑ.

    ado danne danne lankawe nemey kiyala.....
    Koheda rata????
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Australia.

    Ammatasiri..... eeka thama cangaro dayal ekak eemath dala inne.....:lol::lol::lol:

    Ehenam deyyo uba gana hithapan......

    Dannawane owwa minissu kiyanna giyama.....
    Aruu rata campus gihin hodata natala aapu ekek eema kiyala...... (Hotel Corse ho hotel lagin giya ekenam wasalama hamaray)
    Minissu nikamata kiwwath ooka gaani danan unnoth eekitath eema hithenna bari na......

    Uba nikamata hithapan uba awilla badina kella Canada hari US hari uni ekaka kollek ekka hitiya.....
    Loku awlak nathi unath Podi mewwa ekak thiyanawane....
     
    • Like
    Reactions: Anemanda1

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බගමනියෙන් උඹට අධෝ මාර්ගික සංසර්ගය කරයි ..කැමති වෙන්න එපා :baffled::baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඉස්සරහට එන thread එකක්
    " අපි දෙන්නට දෙන්නා ගොඩක් ලංවුනා. අපිට හැගිම් පාලනය කරගන්න බැරිව ගියා.
    ආරක්ෂාවක් නැතිව අපි අපේම ලෝකෙක තනිවුනා. මට දැන් බයයි. මම මොකද්ද කරන්නේ "
    :P:P:rofl:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සරහට ඩිස්ටි ඩි ඩින් පිටිපස්සට ඩිස්ටි ඩි ඩින්......:rolleyes::rofl: තැනක් හොයාගන්නකන් හිටපං කුකුළෝ....... රටගිහින් ලෝකල් කිබ්බක් කොට කොට ඉන්නවට වඩා චේන්ජ් එකකටත් එක්ක සුදු චිච්චියක් හොයාගත්තොත් මොකෝ??????:rolleyes::rolleyes: අඩුගානේ බදිනකන්වත්??????? ඕකෙම දිගටම හිටියොත් උදේට, දවල්ට, රෑට, බොම්බෙලිම තමයි ඉතින්........... :eek::eek::eek:
     
    Last edited: