මචන්ලා මගෙ මෙහෙ කැම්පස් එකේ ඉන්නවා ෆිට් කෙල්ලෙක්, මේ දවස් වල මම නැවතිලා ඉන්න තැන ප්‍රශ්නයක් වෙලා අලුත් තැනක් හොයනකොට අර කෙල්ල කිව්වනෙ කැමතිනම් එයා ඉන්න තැන නැවතිලා වියදම share කරගමු කියල.
උඹල මොකද හිතන්නෙ මේ ගැන.. friends with benefits එහෙමත් නැතුවමත් නෙමේ, මෙහෙම ඉඳල පස්සට මොනව හරි ප්‍රශ්න එහෙම වෙයිද කියන එකයි බය.
වසර 30 ක යුද්ධය අවසන් කොට දකුණේ මෙන්ම උතුරේ ජනතාවට ඇතුළු සමස්ථ ශ්‍රීලංකාවටම සාමාය ගෙන ඒ මට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛව එදා රජයට හැකි විය. ඒ අනුව පලමු වරට උතුරු සහ නැගෙනහිර පලාත් සභාවන් සඳහා මැතිවරණ පවත්වා එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ අභිලාෂයන් අනුව පලාත් සභාවක් පිහිටුවා ගැනිමට අවස්ථාවක් උදාකරදීමට ඒ අනුව හැකිවිය.
එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දි උතුරේ සහ නැගෙනහිර ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනිමට තම ඡන්දය ප්‍රකාශ කලේය.
එයින් උදම් ඇනු යහපාලන මැති ඇමතිවරු මින් ඉදිරියට උතුරේ සහ නැගෙනහිර ඡන්දය සදාකාලිකව තමන්ට පමණක් දිනාගැනීමට හැකිය යන්න මතවාදයක් දකුණේ ජනතාව තුලට කා වැද්දිමට උත්සහයක් ගත් අතර කොළඹට වී වරප්‍රසාද භුක්ති විදිමින් ආණ්ඩුව සමග සම්බන්දකම් පවත්වන දෙමළ හා සුලු ජාතික පක්ෂ නායකයින් ගේ අදහස් නිසා උතුරේ මෙන්ම නැගෙනහිර ජනතාව සම්පූර්ණයෙන්ම සිටින්නේ යහපාලන නායකත්වය සමඟ පමණක් මෙන්ම රාජපක්ෂවරුන්ට කිසිකලක උතුරේ නැවත දේශපාලන කිරිමට නොහැකි බව දකුණේ ජනතාව ඉදිරියේ සපථ කොට ප්‍රකාශ කර ඇත.
එහෙත් උතුරේ දේශපාලන හැසරිම නිසියාකාරව හදරා ඇති පරිනත දේශපාඥයන් මෙරටේ 1948 නිදහසින් පසුව බොහෝ අවස්ථාවන් වල උතුරේ දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ පවතින ආණ්ඩුවට විරුද්ධව බවත් එය මහින්ද රාජපක්ෂ හෝ ජේ ආර් ජයවර්ධන යන හිටපු ජනාධිපතිවරුන්ට විරුද්ධව නොවන බවත් සාක්ෂි සහිතව දනි.