මහපොළ අරමුදලට නෙමේද දැන් SLIIT එක අයිති?SLIIT එකටත් ඔකමනේ උනේ,මට මුලින්ම මේක අහනකොට එක මතක් උනේ,අගට එකත් කියනවා.
na..land eka witharayi dan ayithiමහපොළ අරමුදලට නෙමේද දැන් SLIIT එක අයිති?
Katada ayithi etakota?na..land eka witharayi dan ayithi
mama uda dala thiyanawa snaps wagayak anna ewa balanna machan onna ohoma thama oka patan gannakota thibbe,oka dan thanikarama Prof Lalith Gamage saha eyage set ekata ona widiyata duwanne...oke thibba Mahapola Trust Fund eke salli wagayak,e tikath okkoma return kala yahapalana anudwa kale,e mudalata yamkisi interest + benifits giya fund ekataKatada ayithi etakota?
අෆ්ෆා මේකත් අර KDU පනතෙ සීන් එක වගේ අදින්න ඕනෙ එකක් ඒ snap වල හැටියට.mama uda dala thiyanawa snaps wagayak anna ewa balanna machan onna ohoma thama oka patan gannakota thibbe,oka dan thanikarama Prof Lalith Gamage saha eyage set ekata ona widiyata duwanne...oke thibba Mahapola Trust Fund eke salli wagayak,e tikath okkoma return kala yahapalana anudwa kale,e mudalata yamkisi interest + benifits giya fund ekata
ekath hari habayiහැම රජයෙ එකම පාඩු ලබනව. මේක විතරක් රජයෙ කරල ලාබ ලබන්න විදියක් නැහැනෙ. ඩොමේන් එකක් ගන්න රෙජිස්ටර් පෝස්ට් යවන්න වෙයි ලියුම්. මාස ගානක් ඉන්න වෙයි. ඊටපස්සෙ. පස්සෙ කියයි මේක රජයට පාඩුයි කියල. ඒ කියල, ඉන්දියාවට වගේ විකුණල දායි. ඕක තමයි රජයට ගත්තොත් වෙන්නෙ.

ekath hari habayi![]()
ඔතන අක්කර 25 ක ලැන්ඩ් එකක් මචං,ඔක අයිති වෙලා තිබිලා තියෙන්නෙ මම දන්න විදියට දෙමළ කෙනෙක්ට,අන්නාසිද කොහෙද එ කාලේ වගා කරලා තියෙන්නෙ.83 ජුලි කලබල වලට පස්සෙ ඔක කොහොම හරි දාල ගිහින්.ඉට පස්සෙ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ඔක සල්ලි වලට රජයට අරන් මහපොලට භාර කරලා තියනවා අනාගතයේදි මහපොල මුලස්ථානය සහ තාක්ෂණික විශවිද්‍යලයක් හදන්න.ඔහු එක කරන්න ඉඳලා තියෙන්නෙ නමුත් 1993 වෙඩි වැදිලා නැති වෙනවා නේ.ඉට පස්සෙ ඔය රිචඩ් පතිරණ සහ කින්ස්ලි වික්‍රමරත්නලා තමයි ඔය වැඩේ චන්ද්‍රකා ආණ්ඩු කාලේ පටන් ගන්නෙ.කින්ස්ලි වික්‍රමරත්නගේ දුව තමයි ප්‍රොෆෙසර් ලලිත් බැඳලා ඉන්නෙ..පස්සෙ කාලෙක ඉතින් ටික ටික ආයතනය පවුලේ බුදලයක් බවට පත් විගෙන යන ලකුණු පෙනුනා...අෆ්ෆා මේකත් අර KDU පනතෙ සීන් එක වගේ අදින්න ඕනෙ එකක් ඒ snap වල හැටියට.
දැන් එතකොට profit යන්නෙ කාටද?
හැබැයි එකනම් ඇත්ත මචං.හැබයි SLIIT එකට උන වැඩේ නම් අවුල්...දැන් මචං ඔය ඕකට හොට දාන්න හදන්නෙ උන්ට ඕන ඕන විදියට එන එන රජයවල් වලට ඕන විදියට පාලනය කරන්න බැරි එක. එක එකාගෙ ඩොමේන් මංකොල්ල කන්න බැරි එක. උන්ට අවාසී වගේ වෙන ඩොමේන් නොදී ඉන්න. ඒව කරන්න බැහැනෙ. ඒකයි ඔය දැන් ඒකටත් හොට දාන්න යන්නෙ. උන්ට රජයේ අච්චර profitable CEB, petrolium වගේ ඒව profit කරන්න බෑ. ඒව සදාකාලික පාඩු. මේ අහක තියෙන පොඩි organization එකට බැල්ම දානව. අඩුම උන් දන්නවද දන්නෙ නෑ ඕවයෙ operations වෙන විදිය වත්. රුදාව මෙවුන්ට දැන්...
SLIIT එකට උනේ මොකක්ද කියල ඇත්තටම දන්නෙ නෑ. මම මුල ඉඳන්ම හිතන් හිටියෙ ඒක pvt uni එකක් කියල. ඒක එහෙම නෙමෙයිද බන්?හැබැයි එකනම් ඇත්ත මචං.හැබයි SLIIT එකට උන වැඩේ නම් අවුල්...
ඇපවීමෙන් සීමිත සමාගමක් මචං එ කියන්නෙ (limited by guarantee),මේක පාලනය කලේ රජයෙන් පත් කරන මණ්ඩලයකින්.මොරටුව විශව විද්‍යලය සහ උසස් අධ්‍යපන අමාත්‍යංශය එකාබද්ධව.මහපොලත් සම්බන්ධයි.SLIIT එකට උනේ මොකක්ද කියල ඇත්තටම දන්නෙ නෑ. මම මුල ඉඳන්ම හිතන් හිටියෙ ඒක pvt uni එකක් කියල. ඒක එහෙම නෙමෙයිද බන්?
හැබැයි sliit එකේ වැඩ නං යනවා, රජයේ ඒවා ගොඩක් late, මල්ලව sliit ekata danawa එක්කම cousin malli කෙනෙක් කැලණිය select වුණා, මල්ලී 3rd year aru tama first year. වයස නිකන් යනවා.හැබැයි එකනම් ඇත්ත මචං.හැබයි SLIIT එකට උන වැඩේ නම් අවුල්.
Thanks machan wistaretaඔතන අක්කර 25 ක ලැන්ඩ් එකක් මචං,ඔක අයිති වෙලා තිබිලා තියෙන්නෙ මම දන්න විදියට දෙමළ කෙනෙක්ට,අන්නාසිද කොහෙද එ කාලේ වගා කරලා තියෙන්නෙ.83 ජුලි කලබල වලට පස්සෙ ඔක කොහොම හරි දාල ගිහින්.ඉට පස්සෙ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ඔක සල්ලි වලට රජයට අරන් මහපොලට භාර කරලා තියනවා අනාගතයේදි මහපොල මුලස්ථානය සහ තාක්ෂණික විශවිද්‍යලයක් හදන්න.ඔහු එක කරන්න ඉඳලා තියෙන්නෙ නමුත් 1993 වෙඩි වැදිලා නැති වෙනවා නේ.ඉට පස්සෙ ඔය රිචඩ් පතිරණ සහ කින්ස්ලි වික්‍රමරත්නලා තමයි ඔය වැඩේ චන්ද්‍රකා ආණ්ඩු කාලේ පටන් ගන්නෙ.කින්ස්ලි වික්‍රමරත්නගේ දුව තමයි ප්‍රොෆෙසර් ලලිත් බැඳලා ඉන්නෙ..පස්සෙ කාලෙක ඉතින් ටික ටික ආයතනය පවුලේ බුදලයක් බවට පත් විගෙන යන ලකුණු පෙනුනා...
ප්‍රොෆිට් කියන්නෙ මචං දැන් ඔකෙන් මහපොලට යන්නෙ ලැන්ඩ් එකේ බදු මුදල පමනයි,ඉස්සර එහෙම නැ...ඉතිරි මුදල ඉතින් අනේ මන්ද...........
ඔක රජයේ හස්තයෙන් ගිලිහිලා තියෙන්නෙ,අන්න එකයි නරක.