.lk domain ගන්න හොඳම තැන කොහෙද

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    .lk එකක් ගන්න උබලගේ ආච්චිගෙ උප්පැන්නේ ඔරිජිනල් එකත් අරන් යන්න වෙයි සිම්හලයෝ. AG ඔෆිස් එකක් වගේ ඕකුන් එක එක ජාතියේ ඩොකියුමන්ත් ඉල්ලනවා.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    Lankawe kenekta lankawe site ekak kiyala danenawa .lk dakkama.
    Tudo.com, Tudo.lk deken .lk eka dakkama kenek click karanna chance eka wadiyi. .com eka lankawe site ekak nemeyi kiyala first impression eka enne.
    pissuda yako lankawe kiala dana gaththama kelinma oluwata enne adu kule site ekak kiyala.
    real details, credit card ekak wath gahanne naha.
    puluwan tharam fake info disposable email address daala register wenne, krannama deyak naththan.
     
    • Like
    Reactions: raman2 and ozykolla

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,988
    113
    Domains.lk එකෙන් ගන්න. හැබැයි Document ඉල්ලනවා සෑහෙන ගොඩක් එපා වෙනවා ඒවා දෙනකොට Reseller කෙනක් ගෙන් ගන්නකොට එචර කෙස් නැහැ ලේසියෙන් ගන්න පුළුවන්.

    ඔකේ Name Servers Update කළාම Update වෙන්නේ උදේ 9 හවස 5 අතර නිවාඩු දින සති අන්ත වල බැහැ එක නිසා Cloudflare Add කරලා එකේ Name Severs Add කරන්න නැතිනම් සර්වර් එකක් මාරු කරන්න එහෙම වුනොත් එපා වෙයි
    yes this is true
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    I know that, bro. But there are better opportunities if you can think otherwise.
    Local business වෙනයි International target කරන ඒවා වෙනයිනෙ බන් ඉතින්.

    pissuda yako lankawe kiala dana gaththama kelinma oluwata enne adu kule site ekak kiyala.
    real details, credit card ekak wath gahanne naha.
    puluwan tharam fake info disposable email address daala register wenne, krannama deyak naththan.
    අඩු කුලේ හරි වැඩි කුලේ හරි ලංකාව ඇතුලෙ බඩු ගන්න වෙන්නෙ ලංකාවෙ සයිට් එකකින්නෙ.
    උඹ කියන ඒවා ඇත්ත කියල හිතුවත් average මනුස්සයෙක්ට ඔය මගුල් වැඩක් නෑ. උන්ට ඕනෙ හොය බඩුව වටේ නොයා purchase කරගන්න.
    ------ Post added on Nov 6, 2025 at 11:12 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    Local business වෙනයි International target කරන ඒවා වෙනයිනෙ බන් ඉතින්.

    අඩු කුලේ හරි වැඩි කුලේ හරි ලංකාව ඇතුලෙ බඩු ගන්න වෙන්නෙ ලංකාවෙ සයිට් එකකින්නෙ.
    උඹ කියන ඒවා ඇත්ත කියල හිතුවත් average මනුස්සයෙක්ට ඔය මගුල් වැඩක් නෑ. උන්ට ඕනෙ හොය බඩුව වටේ නොයා purchase කරගන්න.
    ------ Post added on Nov 6, 2025 at 11:12 PM
    lankawe minissu use karana site 95% .com
    youtube, facebook, tiktok, aliexpress, booking, elakiri, kapruka, singersl, buyabans, cameralk.com etc..
    ehema .lk ekak kawadawath .com ekakata wada trust karana seen ekak nam loweth naha..

    google pawa dan lankawata .lk eka ain karala kelinma .com site eka denne..

    .com name already taken nisa karanna deyak nathi kamata .lk use karana site tikak witharai thiyenne..
    .com thiyeddi .lk ekak gaththa site ekak loweth naha.. :lol:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    lankawe minissu use karana site 95% .com
    youtube, facebook, tiktok, aliexpress, booking, elakiri, kapruka, singersl, buyabans, cameralk.com etc..
    ehema .lk ekak kawadawath .com ekakata wada trust karana seen ekak nam loweth naha..

    google pawa dan lankawata .lk eka ain karala kelinma .com site eka denne..

    .com name already taken nisa karanna deyak nathi kamata .lk use karana site tikak witharai thiyenne..
    .com thiyeddi .lk ekak gaththa site ekak loweth naha.. :lol:
    මචන් Trust එකක් නෙමෙයි. .lk එකෙන් තමයි මිනිස්සු අනිත් සයිට් අතර ලංකාවෙ සයිට් එකක් recognize කරන්නෙ. විශේෂයෙන් brand name එක ප්‍රසිද්ධ නමක් නෙමේනන් සහ සිංහල වචනයක් නෙමෙයිනන්. මිනිස්සු මොනව හරි buy කරන්න හොයද්දි .lk එකක් දැක්ක ගමන් ක්ලික් කරනව.
    උඹ ඔය කියපු ටික ඇරුනම online stores කීයෙන් කීයද .com පාවිච්චි කරන්නෙ. ලංකාවෙ බහුතරයක් mainstream sites පාවිච්චි කරන්නෙ .lk

    උදේ වෙනකන් කියන්න පුලුවන් .lk ඩොමේන්ස්.

    daraz.lk
    ikman.lk
    toyota.lk
    pickme.lk

    barista.lk
    javalounge.lk
    havelockcitymall.lk
    colombocitycentre.lk
    domex.lk
    sliit.lk
    nsbm.ac.lk
    iit.ac.lk
    britishcouncil.lk
    damro.lk
    phoenix.lk
    atlas.lk
    nolimit.lk
    kandyselection.lk
    coolplanet.lk

    singhagiri.lk
    simplytek.lk
    takas.lk
    ustore.lk
    gflock.lk
    arienti.lk
    viana.lk
    combank.lk
    hnb.lk
    hsbc.lk
    nanotek.lk
    barclays.lk
    tshirtrepublic.lk
    dsi.lk
     
    • Like
    Reactions: sajith.xp.pk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    pissuda yako lankawe kiala dana gaththama kelinma oluwata enne adu kule site ekak kiyala
    ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාරෙ ලොකෙ උතුම්ම මුතු ඇටෙ වගෙ හැඟීමක් එන්නෙ නැද්ද
     
    • Haha
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    මචන් Trust එකක් නෙමෙයි. .lk එකෙන් තමයි මිනිස්සු අනිත් සයිට් අතර ලංකාවෙ සයිට් එකක් recognize කරන්නෙ. විශේෂයෙන් brand name එක ප්‍රසිද්ධ නමක් නෙමේනන් සහ සිංහල වචනයක් නෙමෙයිනන්. මිනිස්සු මොනව හරි buy කරන්න හොයද්දි .lk එකක් දැක්ක ගමන් ක්ලික් කරනව.
    උඹ ඔය කියපු ටික ඇරුනම online stores කීයෙන් කීයද .com පාවිච්චි කරන්නෙ. ලංකාවෙ බහුතරයක් mainstream sites පාවිච්චි කරන්නෙ .lk

    උදේ වෙනකන් කියන්න පුලුවන් .lk ඩොමේන්ස්.

    daraz.lk
    ikman.lk
    toyota.lk
    pickme.lk

    barista.lk
    javalounge.lk
    havelockcitymall.lk
    colombocitycentre.lk
    domex.lk
    sliit.lk
    nsbm.ac.lk
    iit.ac.lk
    britishcouncil.lk
    damro.lk
    phoenix.lk
    atlas.lk
    nolimit.lk
    kandyselection.lk
    coolplanet.lk

    singhagiri.lk
    simplytek.lk
    takas.lk
    ustore.lk
    gflock.lk
    arienti.lk
    viana.lk
    combank.lk
    hnb.lk
    hsbc.lk
    nanotek.lk
    barclays.lk
    tshirtrepublic.lk
    dsi.lk
    Oya okkoma .com eka already taken nisa anatha wela .lk gaththa ewa. :lol:
    Kipayak toyota wage already .com owned world brand wala local agent ge site.

    ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාරෙ ලොකෙ උතුම්ම මුතු ඇටෙ වගෙ හැඟීමක් එන්නෙ නැද්ද
    Hammo scam ekakda, mu ape credit card ussaida, details hack wei da wage bayanaka hangemak enne :lol:
    ------ Post added on Nov 7, 2025 at 4:02 AM
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන් Trust එකක් නෙමෙයි. .lk එකෙන් තමයි මිනිස්සු අනිත් සයිට් අතර ලංකාවෙ සයිට් එකක් recognize කරන්නෙ. විශේෂයෙන් brand name එක ප්‍රසිද්ධ නමක් නෙමේනන් සහ සිංහල වචනයක් නෙමෙයිනන්. මිනිස්සු මොනව හරි buy කරන්න හොයද්දි .lk එකක් දැක්ක ගමන් ක්ලික් කරනව.
    උඹ ඔය කියපු ටික ඇරුනම online stores කීයෙන් කීයද .com පාවිච්චි කරන්නෙ. ලංකාවෙ බහුතරයක් mainstream sites පාවිච්චි කරන්නෙ .lk

    උදේ වෙනකන් කියන්න පුලුවන් .lk ඩොමේන්ස්.

    daraz.lk
    ikman.lk
    toyota.lk
    pickme.lk

    barista.lk
    javalounge.lk
    havelockcitymall.lk
    colombocitycentre.lk
    domex.lk
    sliit.lk
    nsbm.ac.lk
    iit.ac.lk
    britishcouncil.lk
    damro.lk
    phoenix.lk
    atlas.lk
    nolimit.lk
    kandyselection.lk
    coolplanet.lk

    singhagiri.lk
    simplytek.lk
    takas.lk
    ustore.lk
    gflock.lk
    arienti.lk
    viana.lk
    combank.lk
    hnb.lk
    hsbc.lk
    nanotek.lk
    barclays.lk
    tshirtrepublic.lk
    dsi.lk
    ඕව ඔහොම තිබුනට මම දැකලා තියෙනවා ප්‍රසිද්ධම කොම්පැනි වල .com තියෙනවා

    නවලෝක එකේ .com තියෙන්නේ
    LOLC එකේ
    PABC එකේ
    NDB බැංකුවේ මේ ඔකොම .com එන්නේ
    තව තියෙනවා ලිස්ට් එකක් දෙන්නම් ප්‍රසිද්ධම බිස්නස් වල .lk නැහැ
     
    • Like
    Reactions: raman2

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    lk හතර වටෙන් ගන්නෙ මොකටද? domains.lk එකෙන්ම ගන්න. BR එකක්ම submit කරල ගන්න බලන්න.
    ඕකුන්ගෙන්වත් ගන්න හොඳ නෑ හරිනම්. gov properties අරන් උන් හම්බ කරගන්නව.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    https://www.peekhosting.com එකෙන් දාන්න. විනාඩි 15න් ඩොමේන් එක full active කරල දෙනව ඔයාගෙම නමට.
    (Authorized Agent, LK Domain Registry)

    ඒ වගේම ඕනම දේකට LiveChat Supports හම්බෙනව.

    🙌 BR ඕන නෑ. Business එකක් නම් Documents මොකුත්ම ඕන නෑ. අපි ඒව බලා ගන්නව...

    😍 Instant DNS Approval
    💕 15 mins .LK Domain Registration
    👥 Realtime live chat human supports. ඔක්කොම... Same Price.

    🔎 Search LK Domain: Click Here
    🏣 Agent Information: Click Here
    super service . mugen domain eka ganna
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    සිරා Platform එකක් හැදුව.
    😍
    ඒ තමයි ඔයා .LK Domain එකක් ඔයාගෙ customer කෙනෙක්ට sell කරන වාරයක් ගානෙ 10% ක Commission එකක් ඔයාට එන විදියෙ වැඩක්.

    ඒ කිව්වෙ මෙහෙමයි.

    • ඔයාගෙ Account එකෙන්ම ඔයාගෙ Customer ට අරන් දෙන හැම Domain එකකින්ම 10% ක් ඔයාට එනව.
    • එයා ඒක Renew කරන හැම වතාවකම ඔයාට 10% එනව.
    • ඔයාගෙ Affiliate Link එක දීල ඔයාගෙ Link එකෙන් Signup වෙලා Domain Order දාන කට්ටියගෙනුත් හැම Sale එකකින්ම 10% ක් එනව.
    • ඒව Renew කරන වාරයක් ගානෙත් 10% ක් ඔයාගෙ Wallat එකට Add වෙනව.
    • හොඳම දේ තමයි, මේ දෙන්නම ඔයා නිසා අපේ Platform එකට ආව කට්ටිය. ඉතින් එයාල ඉස්සරහට ගන්න ගන්න හැම Domain එකකින්ම Registration / Renewal දෙකටම ඔයාට 10% ක් එනව. එයා නොදැනුවත්වම.
      😁

    2500 LKR ට වඩා Wallat එකේ පිරුන ගමන් Cashout Request එකක් දාන්න පුළුවන්. දවස් දෙකෙන් ඒ සල්ලි ටික ඔයාගෙ Bank Account එකටම වැටෙනව.

    හිතන්නකො ඔයාගෙ Account එකෙන් Domain එකක් දීපු කෙනෙක් එයා එයාටම Domain එක Claim කර ගන්නව කියල. (ඒකට වෙනම Option එකකුත් තියෙනව එයාට) ඒත් Affiliation එක අයින් වෙන්නෙ නෑ
    😍
    එයා ඔයා එක්ක තරහ වෙලා හිටියත් එයා එයාට ගන්න Domain හැම එකකටම ඔයාට 10% එනව.

    ඒ වගේම, ගන්න Domains ඔක්කොම විනාඩි 15ක් ඇතුලත Full Register වෙනව.
    🥰
    DNS Instantly Update වෙනව. Business එකකට ගන්න Domains කිසි එකකට Documents, BR certificates ‍මේ එකක් වත් අත්‍යාවශ්‍ය නෑ. අපි ගානට වැඩේ කරල දෙනව ඔයාගෙ නමටම, ඔයාගෙ Unregistered Business එකකට උනත්. ඒ වගේම ඕන දේකට LiveChat එකේ ඉන්නව අපේ Team එක. චැට් එකක් දාල තප්පර ගාණින් ඕන විස්තරයක් දැනගන්න පුළුවන්.
    ❤️
    Trust එක ගැන බයවෙන්න දෙයක් නෑ. LK Domain Registry එකේ, Authorized Agent කෙනෙක්. (PEEK Hosting)

    ඔයාලට හොඳට Traffic එන IT Site එකක් වගේ තියෙනව නම්, Passive Income එකක් හදා ගන්න එක අමාරු නෑ Affiliate Link එක පාවිච්චි කරල.
    😍

    කට්ටියට ට්‍රයි එකක් දෙන්න පුළුවන්....
    😍

    👉
    DomainSearch.lk

    https://domainsearch.lk