.lk domain transfer

Sahitha

Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    .lk domain එකක් සහ වෙබ් සයිට් එකක් තියනවා දන්නා කෙනෙක්ගේ බිස්නස් එකේ නමින්.
    domain එක buy කරලා renew එහෙමත් කරලා වෙබ් සයිට් එක manage කරෙත් company එකකින්.
    හැබැයි දැන් කාලෙකින් වෙබ් සයිට් එකට update මොනවත් කරලා නෑ. එත් හැම අවුරුද්දෙම සල්ලි ගෙවල තියනවා (අවු 9ක්) domain එකටත් එක්ක.
    domain ownership එක අපිට ගන්න පුළුවන් වෙයිද agreement close කරලා ??
    ownership එක දෙන්න බැහැ කිවුවොත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද business එකේ නමින් domain එක register කරලා තියන නිසා?
     
    • Like
    Reactions: Addin Aiya

    Expriamere

    Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    .lk domain එකක් සහ වෙබ් සයිට් එකක් තියනවා දන්නා කෙනෙක්ගේ බිස්නස් එකේ නමින්.
    domain එක buy කරලා renew එහෙමත් කරලා වෙබ් සයිට් එක manage කරෙත් company එකකින්.
    හැබැයි දැන් කාලෙකින් වෙබ් සයිට් එකට update මොනවත් කරලා නෑ. එත් හැම අවුරුද්දෙම සල්ලි ගෙවල තියනවා (අවු 9ක්) domain එකටත් එක්ක.
    domain ownership එක අපිට ගන්න පුළුවන් වෙයිද agreement close කරලා ??
    ownership එක දෙන්න බැහැ කිවුවොත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද business එකේ නමින් domain එක register කරලා තියන නිසා?

    වැඩේ ගොඩාක් දුරට කරගන්න පුළුවන්, Domain Ownership එක proof කරන්න අවශ්‍යය Documents ඔයා ගාව තියෙනාවානම්.

    1. මුලින්ම ඔයා LK Domain එකට කතා කරලා සීන් එක නිකන් කියන්න. මෙන්න මේ ටික අනිවා කියන්න.

    - ඔයාගේ domain එක කියලා කියන්න manage කරන account එකේ details නෑ කියලා.. අලුත් account එකකට ලින්ක් කරන්න පුලුවන්ද අහන්න. එතකොට එයාලා help කරයි -

    2. විශේෂ දෙයක් කිව්වේ නැත්නම් ගොඩාක් වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ, Email එකක් දාන්න එයාලට. අලුතෙන් හරි දැනට පාවිච්චි කරන LK Account එකක් හරි mention කරලා ඩොමේන් එකේ Domain Registrant, Admin, Billing, Technical details change කරන්න කියලා request කරන්න. මතක ඇතුව company එකේ letterhead එකකින් request letter ekak attach කරලා දාන්න. BR එක තියෙනවා නම් ඒකත් දන්න.

    බලන්න එයාලගේ reply එක. තව විස්තර ඇහුවොත් මොනවා හරි එව්වත් දෙන්න. Details ටික හරියට දුන්නොත් වැඩේ දවස් 1-3 working days වලින් හරි යයි .

    වැඩේ හරි ගියාම update එකක් දෙන්නකෝ. :yes:
     
    • Like
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,962
    3,973
    113
    Sri Lanka
    වැඩේ ගොඩාක් දුරට කරගන්න පුළුවන්, Domain Ownership එක proof කරන්න අවශ්‍යය Documents ඔයා ගාව තියෙනාවානම්.

    1. මුලින්ම ඔයා LK Domain එකට කතා කරලා සීන් එක නිකන් කියන්න. මෙන්න මේ ටික අනිවා කියන්න.

    - ඔයාගේ domain එක කියලා කියන්න manage කරන account එකේ details නෑ කියලා.. අලුත් account එකකට ලින්ක් කරන්න පුලුවන්ද අහන්න. එතකොට එයාලා help කරයි -

    2. විශේෂ දෙයක් කිව්වේ නැත්නම් ගොඩාක් වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ, Email එකක් දාන්න එයාලට. අලුතෙන් හරි දැනට පාවිච්චි කරන LK Account එකක් හරි mention කරලා ඩොමේන් එකේ Domain Registrant, Admin, Billing, Technical details change කරන්න කියලා request කරන්න. මතක ඇතුව company එකේ letterhead එකකින් request letter ekak attach කරලා දාන්න. BR එක තියෙනවා නම් ඒකත් දන්න.

    බලන්න එයාලගේ reply එක. තව විස්තර ඇහුවොත් මොනවා හරි එව්වත් දෙන්න. Details ටික හරියට දුන්නොත් වැඩේ දවස් 1-3 working days වලින් හරි යයි .

    වැඩේ හරි ගියාම update එකක් දෙන්නකෝ. :yes:

    මේ ටික තමයි කරන්න තියෙන්නෙ... <3