.lk Free domain නොමිලේ...

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    ලංකාවේ .lk ඩොමින් nic .lk එකෙන් ගන්න පට්ට ගේමක් දෙන්න වෙනවා නේද මචන් ෆෝරම් එහෙම පුරවල?

    එහෙම නැතුව ඇ වැඩේ ඔන්ලිනේ කරගන්න ලේසි විදියක් නැද්ද බන්? එපා වෙනවනේ මේවා පුරවන්න ගියාම... වෙන සිතේ මුකුත් නැද්ද .com වගේ ලේසියෙන් .lk ගන්න පුළුවන්?
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පුරවන්න මොකුත් නැහැ යකෝ ඕන එක request කරහන් ඊට පස්සේ සල්ලි ගෙවන details උන් එවනවා
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    පුරවන්න මොකුත් නැහැ යකෝ ඕන එක request කරහන් ඊට පස්සේ සල්ලි ගෙවන details උන් එවනවා

    mama request kara payment eka gewanna kalin un confirm karala mail ekak ewanada?
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    ලංකාවේ .lk ඩොමින් nic .lk එකෙන් ගන්න පට්ට ගේමක් දෙන්න වෙනවා නේද මචන් ෆෝරම් එහෙම පුරවල?

    එහෙම නැතුව ඇ වැඩේ ඔන්ලිනේ කරගන්න ලේසි විදියක් නැද්ද බන්? එපා වෙනවනේ මේවා පුරවන්න ගියාම... වෙන සිතේ මුකුත් නැද්ද .com වගේ ලේසියෙන් .lk ගන්න පුළුවන්?

    eka loku deyak nha simple form ekak thiyanna