LK Tech Lead to a Oversea SE

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මෙහෙ ටෙක් ලීඩ් පට්ටම තියෙන එකෙක් වෙන රටක SE level එකට යන එක ගැන මොකද හිතන්නේ ?
    සැලරි නම් 3 ගුණයක් විතර වැඩි.

    CV එකේ එහෙම තියෙන එක අවුල් යයි ද ඉස්සරහට
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    උඹේ මූලික අරමුණ සැලරි නම් පලයන්, එහෙම නැත්තං designation එක ගැන හිතෙනවා නං ඉඳපන්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,298
    20,430
    113
    Pissuda bn 🤦🏾‍♂️🤦🏾‍♂️

    මෙහෙ නම් ඔක්කොම lead ලා පටන් ගන්නේ නිකන්ම developer කියලා...Engineer කියලා ගැවිලාවත් නෑ... ඊට පස්සෙ senior developer...

    අවුරුදු 50 උනුත් developer ඉන්නවා ...උන්ට ඕනි ගාන සෙට් වෙනවා ඉතින් උන් වෙන ඒවා හොයන්නේත් නැ...ජොබ් හොයා ගන්න අවුල්කෞත් නෑ...

    Designation බලන්න ලංකාවේ තමයි...ලංකාවේ මොනවා නැතත් සොබනේ තියෙනවනේ...
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,516
    1
    14,615
    113
    මෙහෙ ටෙක් ලීඩ් පට්ටම තියෙන එකෙක් වෙන රටක SE level එකට යන එක ගැන මොකද හිතන්නේ ?
    සැලරි නම් 5 ගුණයක් විතර වැඩි.

    CV එකේ එහෙම තියෙන එක අවුල් යයි ද ඉස්සරහට
    From SSE to Developer, promoted to Senior Developer giya. ටයිටල් එක වැදගත් නම් නෑ. මොකද සැලරි එක හොඳයි. ගියාට පස්සෙ වෙන්නෙ තියන තියන හැම ජොබටම Apply කරල සෙට් වෙන එකට යන එක. පලවෙනි ජොබෙන් පස්සෙ ආයි Stable වෙන්න පුළුවන්. පලවෙනි එකක් හොයාගන්න එකම ඇති
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    කිසිම අවුලක් නැහැ
    ඔය Tech lead කියන එක ලංකාව වගේ රටවල් වල තියන පොසිශන් එකක්
    ගොඩක් රටවල පොසිශන් වෙන විදියකට නේ තියෙන්නෙ,
    Developer/Senior developer තමයි තියෙන්නෙ, Lead developer කියන එක role එකක් ඒක Developer හරි Senior developer කෙනෙක් හරි play කරන්න පුලුවන්.
    අවුරුදු 15-20 experience තියන developers ලා senior developers ලා ඉන්නෙ ඒ රටවල.
    කාලෙකට කලින් ඕක ගැන හොඳ ආටිකල් එකක් තිබ්බා blender foundation එකේ development වලට contribute කරන guideline වල.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    From SSE to Developer, promoted to Senior Developer giya. ටයිටල් එක වැදගත් නම් නෑ. මොකද සැලරි එක හොඳයි. ගියාට පස්සෙ වෙන්නෙ තියන තියන හැම ජොබටම Apply කරල සෙට් වෙන එකට යන එක. පලවෙනි ජොබෙන් පස්සෙ ආයි Stable වෙන්න පුළුවන්. පලවෙනි එකක් හොයාගන්න එකම ඇති
    Thanks, machan
    Pissuda bn 🤦🏾‍♂️🤦🏾‍♂️

    මෙහෙ නම් ඔක්කොම lead ලා පටන් ගන්නේ නිකන්ම developer කියලා...Engineer කියලා ගැවිලාවත් නෑ... ඊට පස්සෙ senior developer...

    අවුරුදු 50 උනුත් developer ඉන්නවා ...උන්ට ඕනි ගාන සෙට් වෙනවා ඉතින් උන් වෙන ඒවා හොයන්නේත් නැ...ජොබ් හොයා ගන්න අවුල්කෞත් නෑ...

    Designation බලන්න ලංකාවේ තමයි...ලංකාවේ මොනවා නැතත් සොබනේ තියෙනවනේ...
    අන්න ඒකයි. Intern ලා අරගෙන උන්ගෙනුත් Lead intern කියලා එකෙක් ඉන්නවා

    කිසිම අවුලක් නැහැ
    ඔය Tech lead කියන එක ලංකාව වගේ රටවල් වල තියන පොසිශන් එකක්
    ගොඩක් රටවල පොසිශන් වෙන විදියකට නේ තියෙන්නෙ,
    Developer/Senior developer තමයි තියෙන්නෙ, Lead developer කියන එක role එකක් ඒක Developer හරි Senior developer කෙනෙක් හරි play කරන්න පුලුවන්.
    අවුරුදු 15-20 experience තියන developers ලා senior developers ලා ඉන්නෙ ඒ රටවල.
    කාලෙකට කලින් ඕක ගැන හොඳ ආටිකල් එකක් තිබ්බා blender foundation එකේ development වලට contribute කරන guideline වල.
    Thanks, machan
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,355
    2,925
    113
    මාතර
    අදාලම නෑ මචන්.
    ඔලුව දාගත්තට පස්සේ ඕනනම් lead / senior වගේ වෙන්න පුළුවන් පස්සේ. නැත්නම් developer ම හිටියත් අවුලක් නෑ බන් salary එක ok නම්. ලංකාවේ ඉතින් salary නැතත් පට්ටම ලොකුයිනේ.
     
    • Like
    Reactions: EdNygma and Idias

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    අදාලම නෑ මචන්.
    ඔලුව දාගත්තට පස්සේ ඕනනම් lead / senior වගේ වෙන්න පුළුවන් පස්සේ. නැත්නම් developer ම හිටියත් අවුලක් නෑ බන් salary එක ok නම්. ලංකාවේ ඉතින් salary නැතත් පට්ටම ලොකුයිනේ.

    ලංකාවේ එවුන්ගේ මන්ද මානසිකත්වය exploit කරන්න industry එක හැදිලා තියෙන්නෙ
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මෙහෙ ටෙක් ලීඩ් පට්ටම තියෙන එකෙක් වෙන රටක SE level එකට යන එක ගැන මොකද හිතන්නේ ?
    සැලරි නම් 3 ගුණයක් විතර වැඩි.

    CV එකේ එහෙම තියෙන එක අවුල් යයි ද ඉස්සරහට
    South Asian thama 2 years serayak athal ekak denne promotion kiyala namata issarahata Senior kellakuth dala, padi poddakuth wedi karala.

    Mama Support Engineer, mehe mata offers tyenawa Lead/Architect Level parallel yana, but mama denata inne L1 position ekaka. Math ekka parallel apu godak un dn ATL/TL. But un godak unta pennoth SE/DevOps base role ekakata yanna wenne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol: mee lankawe ne bn awurudu dekak innakota senior kiyala denne :rofl:

    Mehe SSE tech lead inna unge level eka dakkama unta puken hina ynawa athi :yes: hoda un innawa...but majority inne awurudu X gaanak hitapu nisa promote wuna ewun...

    Uba palayan wena ratakata...gihin ehe SE hitiyath mehe STL level eke exposure ekak ganna puluwan wei...kohomath stack eka patthen gatthath mata nm therenne api inne awurudu gaanak passe kiyala...mehe loku projects karanne nane..ehe thiyena maintenance project ekak, mattham internal engineers use karala time waste karanna worth nathi project ekak wage thamai meheta set wenne..Api google ekata hadala dunna e wage ekak tika kalekata kalin...

    anika uba overseas company ekaka work kara kiwwama.lankawe widihata eka positive impression ekak enne :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙ ටෙක් ලීඩ් පට්ටම තියෙන එකෙක් වෙන රටක SE level එකට යන එක ගැන මොකද හිතන්නේ ?
    සැලරි නම් 3 ගුණයක් විතර වැඩි.

    CV එකේ එහෙම තියෙන එක අවුල් යයි ද ඉස්සරහට
    Mama A- archiya idala Senior Developer giya UK company ekaka. yep salary 4 gunayak withara wadi
    Kisima case ekak na. ita passe giya job wala reference damme araka. dakapu gaman gannawa
    SL company hugak dannawa oya seen eka. but foreign ewage nam oya ref eken loweth gannawa

    Mehe SSE tech lead inna unge level eka dakkama unta puken hina ynawa athi :yes: hoda un innawa...but majority inne awurudu X gaanak hitapu nisa promote wuna ewun...

    Uba palayan wena ratakata...gihin ehe SE hitiyath mehe STL level eke exposure ekak ganna puluwan wei..
    Totally Agreed (y)
    Mehe STL = ehe dev
    Mehe AA = Senior Dev wage.
    ------ Post added on Apr 23, 2022 at 11:05 AM
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Mulinma panaganna one nam role eka gana hithanne nathuwa yanna, anika same levels wage gaththath expectations wala loku gap ekak thiyenawa
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙහෙ ටෙක් ලීඩ් පට්ටම තියෙන එකෙක් වෙන රටක SE level එකට යන එක ගැන මොකද හිතන්නේ ?
    සැලරි නම් 3 ගුණයක් විතර වැඩි.

    CV එකේ එහෙම තියෙන එක අවුල් යයි ද ඉස්සරහට
    රට us, uk , cn or eu නම් අවුලක් නෑ