ehenam nodanna dewal walata hota noda hitapan. onna ubata man ada kiwwaman ithihasaya fail ban..man ubata edath kiwwa neda bo;a..hehehehe

ehenam nodanna dewal walata hota noda hitapan. onna ubata man ada kiwwaman ithihasaya fail ban..man ubata edath kiwwa neda bo;a..hehehehe

එල්.කේ ඔයාගෙ ඔය ස්වාදින නිවුස් සේවයට මිස් උන නිවුස් එක (හොර පාදිලියන්ගේ මිනිමැරුම ) ඉතාමත්ම ඉක්මනින් වෙනදා වගේම එලකිරි එකේ පලකරන ලෙස මං කරුනාවෙන් ඉල්ලා සිටිනවා. අපේ දයාබර මෙම්බරස් ලා ඔයාට ඒ උන මිස්ටේක් එක, භයානක විදිහට තේරුම් කරලා දුන්නනේ.නැත්තම් තව ටිකකින් ඔයාකරපු සේවයත් බල්ලටයයි.........
මේ ප්රස්නෙදි ස්වාධීන මාධ්‍ය වේදියෙකු එළකිරි සයිට් එකේ දැකගන්න පුලුවන් ඔහු එහෙම කළොත්. මම හිතන්නනේ ඊට පස්සේ ඩූඩ්ට පෙරට වඩා හොදට ඉන්නත් පුලුවන් වේවි . 
සම්පූර්ණයෙන් තේරුම් ගන්න නම් ත්‍රෙඩ් 2ක් 3ක් කියවන්න වෙයි සහෝmethana bari weida?



i mean e dawaswala mathak une nadda ? me Vid eka 2007 ekak. .
mr.dood ta tath waradina hambawenne nathi news thiyenawa...samahara wita late news. . mamath meka danne Lankawe idala lkdood dammata passe. . Lankawe inna eka. . Vihaaramahadevi case eka danneth ethaktoa thama. . ethakan danagena hitiye naha.. ithin eya inne wena rataka UK, News eya ganne net eken. . net eke poddak hari miss unoth ehema eka watenne naha. . . man just kiyanne me argument eka nawaththanna kiyala. . mokada e marunu dennata ayeth pana ennewath mokuth wennewath naha 
. . dood ta one nam e marunu eka gana Thread ekak danna puluwan dan unath. . eka prashnayak naha. it is up to him . . .
aniwa. sasaneth ne sinhalayoth ne ratath neබන්ඩාරනායක මහත්තයා පන්ච මහා බවේගයට "සග" කියන වචනය යොදාගත්තේ කට කහනවට නෙව්යිනේ, හාමුදුරුවරු නොහිටියනම් අද ලනකාවෙ සින්හල ජාතියත් නෑහෑ, සම්බුද්ද සාශනයත් නෑහෑ

methana bari weida?
සම්පූර්ණයෙන් තේරුම් ගන්න නම් ත්‍රෙඩ් 2ක් 3ක් කියවන්න වෙයි සහෝ![]()
aniwa. sasaneth ne sinhalayoth ne ratath ne![]()

ඩූඩ් කියන්නේ සෑහෙන කාලය ඉදන් නිව්ස් දාන කෙනෙක්, අපි එයාට බෑනල එලව ගන්නවට වඩා එයා කරපු වරද පෙන්නල දෙන එක වටිනවා, ඩූඩ්ට සෑහෙන කාලයක් ITN එකට බෑන බෑන නිව්ස් දෑම්ම, ITN එක ආන්ඩුවට කඩේයනවා වගේන සමහර මාධ්‍යය විපක්ශයට කඩේ යනවා, ඉස්සර බෝම්බයක් පිපුරුනහම වෙන වීඩියේ පෙන්නලා ආන්ඩුව අපහසුතාවයට පත්කලා,
නමුත් ඩූඩ් එයා කරපු වරද හදාගත්තොත් අපිට ඒ ඈති![]()

ado uba ohomada game kollata katha karanne ah?dath halenna denne..ehenam nodanna dewal walata hota noda hitapan. onna ubata man ada kiwwa![]()
ekath ehemada sahiසම්පූර්ණයෙන් තේරුම් ගන්න නම් ත්‍රෙඩ් 2ක් 3ක් කියවන්න වෙයි සහෝ![]()
eka kiwwe katada kiyala matanam theruna...........
දේව බලයෙන් ලෙඩ සනීප කරන්න ගිහින් දෙන්නෙක් මෑරිලා, ඒකට විරෝදය ප්‍රකාශ කරලා හාමුදුරුවරු ඈතුලු පිරිසක් උද්ගෝශනය කරන ගමන් එම මිනීමරුවගේ දේපල වගයකට හානි කරලා
ඉතින් අපේ lkdood මහත්තයා මෙක ත්‍රෙඩ් එකක් හෑටියට එලකිරි එකේ දලා විශාල විනශයක් වුන හෑට්යට, ඒකට විරොදය පලකරලා "අයියන්ඩි" මේ ත්‍රෙඩ් එක දෑම්මා, දෑන් lkdood ට පක්ශ විපක්ශ අය වාද කරගන්න අතරම සමහර අය බොර දීයේ මාලු බාමින් සිටී
දේව බලයෙන් ලෙඩ සනීප කරන්න ගිහින් දෙන්නෙක් මෑරිලා, ඒකට විරෝදය ප්‍රකාශ කරලා හාමුදුරුවරු ඈතුලු පිරිසක් උද්ගෝශනය කරන ගමන් එම මිනීමරුවගේ දේපල වගයකට හානි කරලා
ඉතින් අපේ lkdood මහත්තයා මෙක ත්‍රෙඩ් එකක් හෑටියට එලකිරි එකේ දලා විශාල විනශයක් වුන හෑට්යට, ඒකට විරොදය පලකරලා "අයියන්ඩි" මේ ත්‍රෙඩ් එක දෑම්මා, දෑන් lkdood ට පක්ශ විපක්ශ අය වාද කරගන්න අතරම සමහර අය බොර දීයේ මාලු බාමින් සිටී

ethakota dood dawi thread 1kado uba ohomada game kollata katha karanne ah?dath halenna denne..

appatahudu ehemath ekakda?mannam hari ahinsakai uba dannawane banethakota dood dawi thread 1k
merly hasiruna widiha harida kiyala![]()

eluwa mallita thada welalu...උඹලා එකිනෙකට විරෝදය පලකරලා ත්‍රෙඩ් දදා ගහගනින්....![]()