LKR50.000

BI.BI

Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    අතේ තියෙන සල්ලි ගානට ගන්න දුරකථනයක් කරුණාකර මට දැනගන්න පුලුවන්ද?
    මේ ගානට වඩා අඩු උනත් කමක් නැ ඒ උනාට මට ඕනේ කරලා තියෙන්නේ speed එක වැඩි අනිත් එක තමා battry life නම් හොදට ඕනේ මොකද මම සයිබර් අවකාශයේ තමා ගොඩක් වෙලා ගත කරන්නේ ඔය දෙක තිබිල 4G උනානම් ඇති දෙයියනේ කියලා :)
     

    BI.BI

    Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    htc one e9+ , htc one m8 , onePlus one

    මේ තුන ගැන ඔයාලට මොකද හිතෙන්නේ ටිකක් කියනවද