lkwebhosting HELP MEEEE

Status
Not open for further replies.

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මචන්ලා මන් මේ lkwebhosting කියන උන්ගෙන් හොස්ට් + ඩොමේන් ගත්ත. දැන් අවුරුදු 2කට වැඩිය පරණයි. මේ ලඟදි ඉදන් සයිට් එකට විසිට් වැඩි වෙන්න ගත්ත. ඊයේ ඉදල උන් මගේ එකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා. ටිකට් දැම්මට රිප්ලයි කරන් නෑ. පැය 12කින් රිප්ලයි කරන්නම් කිව්වා මුලින්. පැය 12කින් රිප්ලයි කරේ නැති හන්ද මන් උන්ට කෝල් කරා. එකේ කෙල්ලෙක් කතා කරලා කිව්වා එකී billing එකේ, ටෙක්නිකල් එකට ඉන්ෆොර්ම් කරන්නම් කියල. පස්සේ මං පරණ ටිකට් එක කැන්සල් කරලා අලුත් ටිකට් එකක් දැම්ම. දැන් කියනවා ආයි තව පැය 24ක් ඉන්න කියල. මන් මොකද බන් මේකට කරන්නේ? සයිට් එකට දවසට විසිට් 800ක් වගේ ආව. මන් හරියට බිස්නස් එක පටන් ගත්ත විතරයි. මුන් මගේ ඩොමේන් එක රිලීස් කරන්නේ නැතුව කේස් අදියිද

    HELP MEEEEEEEEEEEE
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    Hosting එක අපිට හරවපන්.. දවසට 10,000 ක් ආවත් Site Down කරන්නෙ නෑ.. Unlimited Bandwidth එකක්...

    https://www.peekhosting.com/linux-business-shared-hosting-sri-lanka.php
    මේකෙන් එකක් ගනින්... එක දවසක් Down උනොත් traffic වැඩි වෙලා මම Business එක නවත්තනව... :yes:

    කැමති නම් Domain එකත් transfer කරල දාන්න පස්සෙ...

    මේ Elakiri එකේ කට්ටියගෙ Reviews
    https://www.peekhosting.com/reviews.php?p=ext

    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මොනවා කරන්නත් මුන් ඩොමේන් එක රිලීස් කරන්න එපෑ මචන්. මුන්ගෙන් මන් කරපු වැරැද්ද මොකක්ද කියල ඇහුවම තව පැය 48කට රිප්ලයි කරන් නැහැ කියනවා බං. :frown::frown::frown::frown::growl::growl::growl:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචන්ලා මන් මේ lkwebhosting කියන උන්ගෙන් හොස්ට් + ඩොමේන් ගත්ත. දැන් අවුරුදු 2කට වැඩිය පරණයි. මේ ලඟදි ඉදන් සයිට් එකට විසිට් වැඩි වෙන්න ගත්ත. ඊයේ ඉදල උන් මගේ එකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා. ටිකට් දැම්මට රිප්ලයි කරන් නෑ. පැය 12කින් රිප්ලයි කරන්නම් කිව්වා මුලින්. පැය 12කින් රිප්ලයි කරේ නැති හන්ද මන් උන්ට කෝල් කරා. එකේ කෙල්ලෙක් කතා කරලා කිව්වා එකී billing එකේ, ටෙක්නිකල් එකට ඉන්ෆොර්ම් කරන්නම් කියල. පස්සේ මං පරණ ටිකට් එක කැන්සල් කරලා අලුත් ටිකට් එකක් දැම්ම. දැන් කියනවා ආයි තව පැය 24ක් ඉන්න කියල. මන් මොකද බන් මේකට කරන්නේ? සයිට් එකට දවසට විසිට් 800ක් වගේ ආව. මන් හරියට බිස්නස් එක පටන් ගත්ත විතරයි. මුන් මගේ ඩොමේන් එක රිලීස් කරන්නේ නැතුව කේස් අදියිද

    HELP MEEEEEEEEEEEE
    ඩොමේන් එක උස්සයි වගේ:eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොනවා කරන්නත් මුන් ඩොමේන් එක රිලීස් කරන්න එපෑ මචන්. මුන්ගෙන් මන් කරපු වැරැද්ද මොකක්ද කියල ඇහුවම තව පැය 48කට රිප්ලයි කරන් නැහැ කියනවා බං. :frown::frown::frown::frown::growl::growl::growl:
    උං ඉන්නේ ලංකාවේ නේද? පාරිභෝගික සේවා අදිකාරියට කම්ප්ලේන් කරනවා කියපන්. දවස් දෙකක් බලල, ආන්සර් එකක් ආවේ නැත්නම්, අනිවා කම්ප්ලේන් එකක් දාපන්.:yes::yes::yes:

    ටැෆික් එන හින්දා උබේ ඩොමේණ් එකට කෙලී වගේ. ඔක්කොම ඩීඩේල් ලග තියා ගනින්.:yes::yes:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    උං ඉන්නේ ලංකාවේ නේද? පාරිභෝගික සේවා අදිකාරියට කම්ප්ලේන් කරනවා කියපන්. දවස් දෙකක් බලල, ආන්සර් එකක් ආවේ නැත්නම්, අනිවා කම්ප්ලේන් එකක් දාපන්.:yes::yes::yes:

    ටැෆික් එන හින්දා උබේ ඩොමේණ් එකට කෙලී වගේ. ඔක්කොම ඩීඩේල් ලග තියා ගනින්.:yes::yes:

    මචන් කොහොමද ඒක කරන්නෙ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලංකාවේ පොන්නයෝ එක්ක බිස්නස් කරන්න කරන්න එපා බං. උන් අන්තිමට ලොවේත් නැති වෙන්න අමාරුවේ දාල මාරු වෙනවා
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ohoma kalama lankawe un ekka kohomada bun business karanne? domain eka transfer kalata passe ube review ekak meke n fb eke sure dapan. Good luck!
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ලංකාවේ පොන්නයෝ එක්ක බිස්නස් කරන්න කරන්න එපා බං. උන් අන්තිමට ලොවේත් නැති වෙන්න අමාරුවේ දාල මාරු වෙනවා

    ඔව් බන් ආයි නම් ලොවෙත් ලංකාවේ එවුන්ගෙන් හොස්ට් ඩොමේන් ගන්නේ නැහැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    .lk walata witharayi case adinna puluwan, .lk ekakda dan na

    atharamedi wesige puthala nathuwa

    kelinma Domain and hosting ganin ratin lankave un game karayo
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    දැන් කෝල් කරල තදින් කියපන් තව එක පාරයි බලන්නෙ Domain එක Release කරපන් කියල... පොලිසි යනව කියපන්කො... ඕකුන්ට රිදෙන්න..

    දැන් උන් off. හෙට අරන් බලන්න ඕනේ. ඔහොම කිව්වම උන් පොලිසි යන්න කිව්වොත් මන් මොකද බන් කරන්නේ. :eek:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    මේ වගේ බල්ලො හින්ද තමයි ලංකාවෙ උන්ටත් බිස්නස් එකක් කරන්න බැරි... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    their domain is on this ip : 45.114.117.112
    which is owned by http://www.enom.com/
    This is probably where lkwebhosting has bought their services from. Complain directly to enom.com and see if you can get the issue resolved.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    දැන් උන් off. හෙට අරන් බලන්න ඕනේ. ඔහොම කිව්වම උන් පොලිසි යන්න කිව්වොත් මන් මොකද බන් කරන්නේ. :eek:

    උඹ දැනුවත්ව උඹේ වැරැද්දක් තියේද?
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    .lk walata witharayi case adinna puluwan, .lk ekakda dan na

    atharamedi wesige puthala nathuwa

    kelinma Domain and hosting ganin ratin lankave un game karayo

    උන්ට legally නම් එහෙම කරන්න බැහැ. උන් කියල තියෙන්නේ අපිට ඕනි උනොත් ඩොමේන් රිලීස් කරනවා කියල.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ වගේ බල්ලො හින්ද තමයි ලංකාවෙ උන්ටත් බිස්නස් එකක් කරන්න බැරි... :(

    ape wesige puthala danne game gahanna irisiya karanna kuhaka vada karanna anchi adinna kakulen adinna hoda unta kelawanna ochchara thamayi :sorry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    ape wesige puthala danne game gahanna irisiya karanna kuhaka vada karanna anchi adinna kakulen adinna hoda unta kelawanna ochchara thamayi :sorry:

    ඔව් ‍පේනවනෙ කපස් සිම් විකුණන තිවන්කයට ගහන මඩ.. අපේ බල්ලො එක්ක රටක් විදියට සිරාවටම ගොඩ යන්න බෑ බන්.. නොදකින් විතරක්...:no:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උන්ට legally නම් එහෙම කරන්න බැහැ. උන් කියල තියෙන්නේ අපිට ඕනි උනොත් ඩොමේන් රිලීස් කරනවා කියල.

    mokakda Domain eka .lk ekakda .com .net .org owaa nam unuth ganne godaddy, namecheap wage ungenne, hosting karanneth resale ne mona bambuwakatada atharamediyangen aran katu kanne kelinma ratin ganin
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    උඹ දැනුවත්ව උඹේ වැරැද්දක් තියේද?

    මචං මං ටිකට් 2ක් දැම්ම ඊයේ. ඒක පිටින් තියල තමා උන් මේ කේස් අදින්නේ. ටිකට් 2 දැම්මම උන් කිව්වා 1ක් ක්ලෝස් කරන්න කියල. ටිකට් 2ක් දාපු හන්ද පැය 12කට රිප්ලයි කරන් නැහැ කියල. පස්සේ මන් අද කෝල් කරා පැය 12කින් තියා 24කින් වත් රිප්ලයි නැති හන්ද. එකේ කෝල් ගත්ත ඒකිට ටිකෙට් id එක කිව්වම එකී කිව්වා එහෙම ටිකට් එකක් නැහැ කියල. පස්සේ මන් ආයි පරණ ටිකට් ඔක්කොම ක්ලෝස් කරලා අලුතෙම්ම දැම්ම එකක්. මෙන්න පැයකින් රිප්ලයි එනවා තව පැය 24කට රිප්ලයි නැහැ කියල. පස්සේ ඒ ඇයි කියල ඇහුවම දැන් පැය 48ක් ඉන්න කියනවා :growl::growl::growl::growl: ඕන් ඕකයි තත්වේ.
     
    Last edited:
    Status
    Not open for further replies.