lkwebhosting HELP MEEEE

Status
Not open for further replies.

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Scam lkwebhosting Scam
    cheat lkwebhosting cheat
    defraud lkwebhosting defraud
    fake lkwebhosting fake
    shit lkwebhosting shit
    don't buy lkwebhosting don't buy
    swindle lkwebhosting swindle
    dupe lkwebhosting dupe
    fraud lkwebhosting fraud
    shame lkwebhosting shame

    :D
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    මෙන්න තව ස්පෑම් කියලා මේ Link එලකිරියෙන් බ්ලොක් කරලා තියෙන නිසා Goo.gl කළා.

    https://goo.gl/M1kn9c

    https://goo.gl/pVwomk
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    meka kiyanne etha ban. me balapan munta reply ekakwath daganna be. adu gane meka boru kiyalwath reply karanna be. e taram loku kama. professional customer support ekak unama ohoma customerge inquires ganan nogena ignore karana be. ethanama penawane wede.

    PofPvxy.jpg
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    meka kiyanne etha ban. me balapan munta reply ekakwath daganna be. adu gane meka boru kiyalwath reply karanna be. e taram loku kama. professional customer support ekak unama ohoma customerge inquires ganan nogena ignore karana be. ethanama penawane wede.

    DSalDAw.jpg

    තොටත් හරියට ඉමේජ් එකක් පෝස්ට් කර ගන්න බෑ නේ බං පේන්න:eek::eek:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :P මම මුකුත් ඇහුවේ නෑ, අහන්න කලින් පොන්සියා මාරු :lol: මොන බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක්ද මන්දා ඕයී:yes:

    tyWgYJr.png

     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ayi bn thamantama domain eka register karaganna bari? thamanma register kara gaththama katawath horen ganna bane?! danna ekkenek pahadili karannako balanna?:eek:
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,151
    1
    688
    113
    මචන්ලා මන් මේ lkwebhosting කියන උන්ගෙන් හොස්ට් + ඩොමේන් ගත්ත. දැන් අවුරුදු 2කට වැඩිය පරණයි. මේ ලඟදි ඉදන් සයිට් එකට විසිට් වැඩි වෙන්න ගත්ත. ඊයේ ඉදල උන් මගේ එකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා. ටිකට් දැම්මට රිප්ලයි කරන් නෑ. පැය 12කින් රිප්ලයි කරන්නම් කිව්වා මුලින්. පැය 12කින් රිප්ලයි කරේ නැති හන්ද මන් උන්ට කෝල් කරා. එකේ කෙල්ලෙක් කතා කරලා කිව්වා එකී billing එකේ, ටෙක්නිකල් එකට ඉන්ෆොර්ම් කරන්නම් කියල. පස්සේ මං පරණ ටිකට් එක කැන්සල් කරලා අලුත් ටිකට් එකක් දැම්ම. දැන් කියනවා ආයි තව පැය 24ක් ඉන්න කියල. මන් මොකද බන් මේකට කරන්නේ? සයිට් එකට දවසට විසිට් 800ක් වගේ ආව. මන් හරියට බිස්නස් එක පටන් ගත්ත විතරයි. මුන් මගේ ඩොමේන් එක රිලීස් කරන්නේ නැතුව කේස් අදියිද

    HELP MEEEEEEEEEEEE

    ඔක්කුන්ට කියලා වෑඩක් නෑහෑ බන්.... ටිකට් එකක් දාලා තියෙනකොට ඒකට උඩින් තව ර්‍රිප්ලයි එකක් දාන්න එපා, එතකොට ටිකට් එක ආපහු යටටම යනවා.

    මගෙ සයිට් එකට දවසකට හිට්ස් 14,000ක් එනවා, මම පස්සෙ alibabahosting එකට මාරූ කරා. They give 10TB bandwith / 20GB disk space / 2 website hosting for just $4.18....
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    prashne wisadaganna thread eka close karanna ona kiyala lkwebhosting eken kiyanawa. eka nisa pls mod kenek me thread eka close karala denna.
     
    Status
    Not open for further replies.