lkwebhosting HELP MEEEE

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් ‍පේනවනෙ කපස් සිම් විකුණන තිවන්කයට ගහන මඩ.. අපේ බල්ලො එක්ක රටක් විදියට සිරාවටම ගොඩ යන්න බෑ බන්.. නොදකින් විතරක්...:no:

    lankave unge udin hinaa unataa kalakanni le thiyana jathiyak, aula hoda untath kela wena eka wesa haththa karana anchi adina vada walin lankave un gana thiyenne loku sakayak :dull:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මචං මං ටිකට් 2ක් දැම්ම ඊයේ. ඒක පිටින් තියල තමා උන් මේ කේස් අදින්නේ. ටිකට් 2 දැම්මම උන් කිව්වා 1ක් ක්ලෝස් කරන්න කියල. ටිකට් 2ක් දාපු හන්ද පැය 12කට රිප්ලයි කරන් නැහැ කියල. පස්සේ මන් අද කෝල් කරා පැය 12කින් තියා 24කින් වත් රිප්ලයි නැති හන්ද. එකේ කෝල් ගත්ත ඒකිට ටිකෙට් id එක කිව්වම එකී කිව්වා එහෙම ටිකට් එකක් නැහැ කියල. පස්සේ මන් ආයි පරණ ටිකට් ඔක්කොම ක්ලෝස් කරලා අලුතෙම්ම දැම්ම එකක්. මෙන්න පැයකින් රිප්ලයි එනවා තව පැය 12කට රිප්ලයි නැහැ කියල. පස්සේ ඒ ඇයි කියල ඇහුවම දැන් පැය 48ක් ඉන්න කියනවා :growl::growl::growl::growl: ඕන් ඕකයි තත්වේ.

    ටිකට් දෙකක් දැම්ම කියල උන්ට එහෙම කරන්න අයිතියක් නෑ.. උන් උඹට සේවය කරන්න ඕන උඹෙන් සල්ලි ගත්ත හින්ද.. Teamviewer ID and PWD PM කරපන්.. Transfer කරල දෙන්නම් උඹ කැමති තැනකට... උන්ට නොදැනෙන්න වැඩේ කරල දෙන්නම්...
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් ‍පේනවනෙ කපස් සිම් විකුණන තිවන්කයට ගහන මඩ.. අපේ බල්ලො එක්ක රටක් විදියට සිරාවටම ගොඩ යන්න බෑ බන්.. නොදකින් විතරක්...:no:
    who is thiwanka?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    lankave unge udin hinaa unataa kalakanni le thiyana jathiyak, aula hoda untath kela wena eka wesa haththa karana anchi adina vada walin lankave un gana thiyenne loku sakayak :dull:

    වැඩක් නෑ කතා කරල බන්... මහ කාලකණ්නි හැත්තක්.. ඉන්දියන් උනුත් හොඳයි මීට වඩා... පට්ට Genuine උන් ඉන්නව අනික් රටවල් වල...
     
    Mozilla

    Well-known member
  • ලංකාවේ පක්කු ඔහොන්මයි බං සයිට් එක පොඩ්ඩක් හොදට කෙරීගෙන ගියොත් එක මොකක් හරි කරනවා බැල්ලෝ .මං කවදාවත් ලංකාවේ උන්ගෙන් ගන්නේ නැ..උන් කරන්නෙත් resell කරන එකනේ බං.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ටිකට් දෙකක් දැම්ම කියල උන්ට එහෙම කරන්න අයිතියක් නෑ.. උන් උඹට සේවය කරන්න ඕන උඹෙන් සල්ලි ගත්ත හින්ද.. Teamviewer ID and PWD PM කරපන්.. Transfer කරල දෙන්නම් උඹ කැමති තැනකට... උන්ට නොදැනෙන්න වැඩේ කරල දෙන්නම්...

    Teamviewer ID කියන්නෙ මොකක්ද මචං
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචං මං ටිකට් 2ක් දැම්ම ඊයේ. ඒක පිටින් තියල තමා උන් මේ කේස් අදින්නේ. ටිකට් 2 දැම්මම උන් කිව්වා 1ක් ක්ලෝස් කරන්න කියල. ටිකට් 2ක් දාපු හන්ද පැය 12කට රිප්ලයි කරන් නැහැ කියල. පස්සේ මන් අද කෝල් කරා පැය 12කින් තියා 24කින් වත් රිප්ලයි නැති හන්ද. එකේ කෝල් ගත්ත ඒකිට ටිකෙට් id එක කිව්වම එකී කිව්වා එහෙම ටිකට් එකක් නැහැ කියල. පස්සේ මන් ආයි පරණ ටිකට් ඔක්කොම ක්ලෝස් කරලා අලුතෙම්ම දැම්ම එකක්. මෙන්න පැයකින් රිප්ලයි එනවා තව පැය 12කට රිප්ලයි නැහැ කියල. පස්සේ ඒ ඇයි කියල ඇහුවම දැන් පැය 48ක් ඉන්න කියනවා :growl::growl::growl::growl: ඕන් ඕකයි තත්වේ.

    lankava karuma ratak lankave unwa gawa gan nathuwa vada karapan, oya umbe Domain eka ganna, naththan unge hosting case wela traffic awilla oya kalakanni karanne hosting appa kanawa wage bedana eka

    anika unge pake talk suudo wadinawa hosting gaththa unta adobe un case adala mage crack site ekata hosting eken beruwe legally walata sathapahak gaththe na

    lnakave pake ayyala nam kohoma thiyeida
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Teamviewer ID කියන්නෙ මොකක්ද මචං

    www.teamviewer.com
    ඕකෙ Software එක බාගෙන බලපන්.. උඹේ Desktop එක Share කරපන්.. වැඩේ කරල දෙන්නම් උඹේ ඇස් ඉදිරිපිටම.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Teamviewer ID කියන්නෙ මොකක්ද මචං
    :(:( mawa marapan hutoo :(:(

    Team viewer kiyanne, very famous software ekak yako. gihin eka install karapan. eka open kahala eke pennai ube Team viewer ID eka.

    software eken ube computer eka remote control karanna thiyenne. sure nathnam ID eka denna epa
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලංකාවේ පක්කු ඔහොන්මයි බං සයිට් එක පොඩ්ඩක් හොදට කෙරීගෙන ගියොත් එක මොකක් හරි කරනවා බැල්ලෝ .මං කවදාවත් ලංකාවේ උන්ගෙන් ගන්නේ නැ..උන් කරන්නෙත් resell කරන එකනේ බං.

    sajith.xp.pk ගේ peek hosting හොදයි. අත්දැකීමෙන් කියන්නේ. :yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඕකුන් ඔහොම තමයි මන් උන්ගෙන් Hosting අරන් තියෙනවා ඉස්සර හරි ලොකු කතාව උන්ගේ ගහන්න වගේ කතා කරන්නේ. දවසක් මම VPS එකක් Oder කරලා සල්ලි දැම්මාට පස්සේ VPS එක දෙන්න මට ID Copy ඉල්ලුවා. ඒක කොහොම හරි මම ගත්තා ඊට පස්සේ Down උනාට පස්සේ Phone Call කොචර දුන්නත් හදන්නේ නැහැ ඕකුන් එක එක බයිලා ගගහා ඉන්නවා. එක වෙලාවකට Call Answer කරන්නේ නැහැ ලංකවේ සමහර උන් ඔය වගේම තමයි මමනම් දැන් පිට රටවලින් ගන්නේ
     
    :shocked::shocked::shocked:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    ඕකුන් ඔහොම තමයි මන් උන්ගෙන් Hosting අරන් තියෙනවා ඉස්සර හරි ලොකු කතාව උන්ගේ ගහන්න වගේ කතා කරන්නේ. දවසක් මම VPS එකක් Oder කරලා සල්ලි දැම්මාට පස්සේ VPS එක දෙන්න මට ID Copy ඉල්ලුවා. ඒක කොහොම හරි මම ගත්තා ඊට පස්සේ Down උනාට පස්සේ Phone Call කොචර දුන්නත් හදන්නේ නැහැ ඕකුන් එක එක බයිලා ගගහා ඉන්නවා. එක වෙලාවකට Call Answer කරන්නේ නැහැ ලංකවේ සමහර උන් ඔය වගේම තමයි මමනම් දැන් පිට රටවලින් ගන්නේ

    VPS දෙන්න ID Copy මොකටද බන් :shocked:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    VPS දෙන්න ID Copy මොකටද බන් :shocked:

    මාත් උගෙන් ඒකම ඇහුවා බයින්න වගේ කතා කලේ. ඒ වෙලාවේ වෙන එකක් ගන්න සල්ලි නැති කමට කට පියන් හිටියා. ඕකුන් VPS දුන්නට Panel ඒ කියෙන්නේ Open VS වගේ VPS එක Os Install , Reboot කරන ඒවාට එකක් දෙන්නේ නැහැ IP එකයි Root Password එකයි විතරයි දෙන්නේ. මොකක් හරි උනාට වැද වැද යන්න ඕනේ. Domain එකට Panel මොකුත් නැහැ. මට කාලයක් ඕකුන් ස්පොසේර් කළා මගේ සින්ඩිකෙටර් එකකට Domain , VPS ඔකොම ෆ්‍රී
    සයිට් එක Down ගියා සතියක් මාව තුටුවකට ගනම් ගත්තේ නැහැ Domain එකත් උන් තියා ගත්තා.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මචන්ලා මන් මේ lkwebhosting කියන උන්ගෙන් හොස්ට් + ඩොමේන් ගත්ත. දැන් අවුරුදු 2කට වැඩිය පරණයි. මේ ලඟදි ඉදන් සයිට් එකට විසිට් වැඩි වෙන්න ගත්ත. ඊයේ ඉදල උන් මගේ එකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා. ටිකට් දැම්මට රිප්ලයි කරන් නෑ. පැය 12කින් රිප්ලයි කරන්නම් කිව්වා මුලින්. පැය 12කින් රිප්ලයි කරේ නැති හන්ද මන් උන්ට කෝල් කරා. එකේ කෙල්ලෙක් කතා කරලා කිව්වා එකී billing එකේ, ටෙක්නිකල් එකට ඉන්ෆොර්ම් කරන්නම් කියල. පස්සේ මං පරණ ටිකට් එක කැන්සල් කරලා අලුත් ටිකට් එකක් දැම්ම. දැන් කියනවා ආයි තව පැය 24ක් ඉන්න කියල. මන් මොකද බන් මේකට කරන්නේ? සයිට් එකට දවසට විසිට් 800ක් වගේ ආව. මන් හරියට බිස්නස් එක පටන් ගත්ත විතරයි. මුන් මගේ ඩොමේන් එක රිලීස් කරන්නේ නැතුව කේස් අදියිද

    HELP MEEEEEEEEEEEE

    bad renew 1k deepan bn, hema forum ehekama ubata wechcha paduwa kiyala, video ehekuth hadapan,
    intarnet eken karanna puluwan weda pennapan, balu wedane bn owa:sorry:
     
    Status
    Not open for further replies.