ඉස්සර අපි ඉස්කෝලේ Trip එහෙම යනකොට Linkin park ලගේ සින්දු තමයි දාගෙන යන්නේ .
මේ එක නෙවෙයි, ඔය Chester ට උගුරේ cancer එකක් ආවා නේද?
machan, dont take this the wrong way or misunderstand. But they are the ones that raped rock industory, real music. personally i dont like thier song's (rap+shuthing guitar parts mixed by a DJ) . Real music is metal/heavy metal and anything live that comes out of a raging rocker!
---rock on --
මං නම් හිප් හොප් රැප් සහ rnbම තමා පොස්ට් එක එළ මම ටූ පැක් ගැන දාපු එකත් වෙලාවක් තියේ නම් බලන්න

