loan එකක් ගන්න උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    loan එකක් ගන්න උදව්

    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ අපිට වාහනයක් ගන්න ලිසින් දැම්මොත් ලොකු ගානක් පොලිය විදියට ගන්නවනේ. එහෙම නැතුව අපිට ලක්ෂ 15ක වගේ personal loan එකක් ගන්න ක්‍රමයක් තියේද හීන වන ශේෂ ක්‍රමයට ගෙවන්න. මම දැනට කරන්නේ freelance web development. මට monthly income එක විදියට 45,000 වගේ bank deposit පෙන්නන පුළුවන්. දන්නවා නම් කියන්නකෝ එහෙම ක්‍රමයක් තියේද කියල.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පර්මනන්ට් ජොබ් එකක් නැතුව ලෝන් එකක් ගන්න පට්ට අමාරුයි බන්.. අනික උඹේ ඉන්කම් එක මාසෙන් මාසෙට අඩු වැඩි වෙනවනෙ.. අනික 45,000 ක ඉන්කම් එකකට කොහෙත්ම ලක්ෂ 15 ක් දෙන්නෙ නැහැ බන්...සාමාන්‍යෙයන් අපේ ඉන්කම් එක වගේ අට ගුණයක් වගේ තමයි ගොඩක් තැන් වල දෙන්නේ.. ඒ කියන්නේ 45,000 වැඩි කිරීම 8 = උපරිම ලක්ෂ 3.60 ක් දෙයි... අනික බන් ලක්ෂ 15 ක් අවුරුදු 5 කට ලෝන් එකක් ගත්තොත් උඹට අවම මාසෙට රුපියල් 35,000 ක් විතර ගෙවන්න වෙනවා. ඉතින් කල්පනා කරල බලපන් උඹේ 45,000 ඉන්කම් එකෙන් වාහනේකට 35,000 ක් විතර ගෙව්වම මොනවද කොහොමද මාසෙ ජීවත් වෙන්නෙ කියල... :yes::yes:

    අවුලක් හිතන්න එපා....;)

    තව දෙයක්.. ඇපයට මොනව හරි තියල (ඉඩමක් / වාහනයක්) ලෝන් එකක් ගන්න පුලුවන් වෙයි
     
    Last edited:

    monthly 25 thousand extra salary එකකුත් ලැබෙනවා මචන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    monthly 25 thousand extra salary එකකුත් ලැබෙනවා මචන්.

    උඹ පුලුවන්නන් සැලරි එක හරහා ඇප්ලයි කරපන්.. ෆ්‍රීලාන්ස් ඉන්කම් වලට අමාරුයි බන්..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Danma wahanatayak ganna epa. Vahanayak gatta kiyanne thawa maseta wiyam set wena deyak. Uba lease ekai, insurace , petrol , service, maintaince karannath ganak yanawa. So aduma 5laks wath savings tiyagena car ekak ganna. Naththan uba hira wenawa.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Loan den na, Lease denawa. But ganna epa therumak na, ubata Car eka NEED ekak nan ganin, Want ekak nan epa.