loan එකක් ගන්න උදව්
මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ අපිට වාහනයක් ගන්න ලිසින් දැම්මොත් ලොකු ගානක් පොලිය විදියට ගන්නවනේ. එහෙම නැතුව අපිට ලක්ෂ 15ක වගේ personal loan එකක් ගන්න ක්‍රමයක් තියේද හීන වන ශේෂ ක්‍රමයට ගෙවන්න. මම දැනට කරන්නේ freelance web development. මට monthly income එක විදියට 45,000 වගේ bank deposit පෙන්නන පුළුවන්. දන්නවා නම් කියන්නකෝ එහෙම ක්‍රමයක් තියේද කියල.