Loan එකද Lease එකද වාසි?

Loan එකද Lease එකද වාසි?

  • Loan

    Votes: 17 77.3%
  • Lease

    Votes: 5 22.7%

  • Total voters
    22

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Loan එකද Lease එකද වාසි? හේතුවත් කියන් යන්න.

    Loan rate එක 22%
    Lease rate එක 18%
     

    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    Lease මොකද වාහනේ documentation වැඩේ උන් ලස්සනට කරනවා. ලෝන් අරන් අනිත් වැඩ ටික අපි කරගන්න ගියොත් පිස්සු හැදෙනවා.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Lease මොකද වාහනේ documentation වැඩේ උන් ලස්සනට කරනවා. ලෝන් අරන් අනිත් වැඩ ටික අපි කරගන්න ගියොත් පිස්සු හැදෙනවා.
    ow lease eka gewaganna bariunama un lassanata awit wahane aragenat yanawa