Loan එක කැපිලා සිංහලු

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Loan එක කැපිලා සිංහලු

    Loan එක කැපිලා නේ බන් :dull:

    BOC bank එක
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    kapanna epa kiyala mukuth panathak sammatha wela nane ban, raswimakadi kiwwata wadak na. mekaale anawashya wiyadam nathi eke loan kapunata waradak dakinne na mama nam
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    anitha ratawala me kale minssunta salakakna hati dakkamai lanawe unta nam kudammage salakili...:dull:
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මේ මාසේ කැපුන ඒවා යේ රිෆන්ඩ් කරන්නේ නෑ, ලබන මාසේ කපන්නේ නෑ දන්නා විදියට
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ මාසේ කැපුන ඒවා යේ රිෆන්ඩ් කරන්නේ නෑ, ලබන මාසේ කපන්නේ නෑ දන්නා විදියට

    :lol:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අදින් පස්සේ වාරික කැපෙන ඒවා හොල්ඩ් වෙනවද මචන්? වෙන පිළිවෙල පැහැදිලි මදි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Den ekek derana kiwwa apahu denawa kyla , pissu huttala keep confusing public

    මහජන බැන්කුවේ එක්කෙන නේද කිවේ එයාල දේන්න කතාකරගත්තා කියලා. එක එක බැන්කු එක එක system

    Due to the prevailing situation in the country, HSBC is granting you an extension on your Credit Card payment due date and waiver of Late Payment Fees for the month of March. However finance charges such as Interest will be accrued and refunded only upon full settlement of your last statement balance. Please resume payment on or before 30th April. Click www.hsbc.lk/cefts to learn how you can now conveniently make your card payment from any other bank account online via CEFTS. We hope that you and your family stay safe.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලක්ශ 10 ට අඩු ලෝන් වලට විතරයි නේද සහන දුන්නෙ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Central Bank එකේ direction නැතුව Bank වලට ආණ්ඩුවෙන් කියන ඒවා කරන්න බෑ. ආණ්ඩුවෙන් gazette කරපු දවසට ඔය තීරන Bank Follow කරන්නේ.