Loan එක ගෙවන්නේ නැතුව රට ගියොත් මොක්ද වෙන්නේ???

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    bank loan nikan denne nahani.. apayata sign karanna oni ehema nathnam mokak ahri property ekak land ekak hari apeta tiyanna oni.. uba rata giyoth apayata sign karana unta case eka adenawa.. ehema nathnam uba apayata tibba property ekkata hari mokakata hari.. private company ekak nam director board ekata case eka watey. uba aye lankawata ana dawasaka air port ekenma kelinma athule tamay..

    ඇපයක් නැතිව ලොන් එකක් දෙන්නෙ නැනේ අනිවා ඇපකාරයන්ගෙන් අත්සන් ගන්නවාමනේ. උබ ගෙවන්නෙ නැතිව හිටියොත් උන්ට ගෙවන්න කියනවා. උන් ගෙවන්න නොගෙවුවොත් උන්ට නඩු දානවා. උබයි උනුයි හැමොම crib බ්ලැක් ලිස්ට් වෙනවා.

    Personnel Loan professional category eke ewata guarantors la oni naha mukut tiyanna oni naha
    CRIB eke history eka hodanam salary eka anuwa 3 million 5 million unat ganna puluwan ;)
     
    • Like
    Reactions: 333sajith

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    උදේ පාන්දර ඔලුවට වද දුන්න ප්‍රශ්නයක්. අපි ගත්ත ලෝන් එකක් මගදි අපි රට ගියොත්, ඒක ගෙව්වෙත් නැත්තම් මොකද වෙන්නේ?? :confused::confused::confused::confused::confused:
    guarantors ලත් sign කරලා නැත්තම්
    guarantors sign කරලා නැත්තම් loan denu nolabey.
     
    • Dislike
    Reactions: 333sajith

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබේ අවුල මොකක්ද කියල හරියට කියපන්කො.. මම උත්තරේ දෙන්නම්.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    kaa
    උදේ පාන්දර ඔලුවට වද දුන්න ප්‍රශ්නයක්. අපි ගත්ත ලෝන් එකක් මගදි අපි රට ගියොත්, ඒක ගෙව්වෙත් නැත්තම් මොකද වෙන්නේ?? :confused::confused::confused::confused::confused:
    guarantors ලත් sign කරලා නැත්තම්
    kaalakanni wada keranna epa ballo.gattanam deepn.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,781
    1,493
    113
    Polu thiyannepa bn kohen hari prasnayak wunoth iwaraine ube rata giya ekath. E niaa hodama de gewala palayan. Naththan rata gihin hari iwara wenakan gewapan loan eka.
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    guarantors sign කරලා නැත්තම් loan denu nolabey.
    Mage loan 2k tiyenawa around 4 Million. deken ekakatawath guerantors la sign karla na.

    guarantors sign කරලා නැත්තම් loan denu nolabey.
    apita dunnooooo... man me langadith renew kara ekak rates adu karala
    ------ Post added on Feb 26, 2021 at 9:40 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ඔය visa ගන්න ගියහම bank statement ඉල්ලනවා නේද. අර fb එකේ එකෙක් නාහෙන් අඩ අඩ දැගලුවා මතකයි උගේ ඇපකාරයෝ දෙන්න කේස් එක ඇද්දා කියලා. 🤣🤣 රට යන්න පුලුවන්. ගිහින් ගෙවහන් ඔක. නැත්තම් ඇපකාරයෝ හිරකරනවා.
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    ඔය visa ගන්න ගියහම bank statement ඉල්ලනවා නේද. අර fb එකේ එකෙක් නාහෙන් අඩ අඩ දැගලුවා මතකයි උගේ ඇපකාරයෝ දෙන්න කේස් එක ඇද්දා කියලා. 🤣🤣 රට යන්න පුලුවන්. ගිහින් ගෙවහන් ඔක. නැත්තම් ඇපකාරයෝ හිරකරනවා.
    epa karayoo naaaaaa

    Ube FD ekakinda gaththey? :lol:
    na machan..
    ------ Post added on Feb 26, 2021 at 9:53 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    epa karayoo naaaaaa

    na machan..
    ------ Post added on Feb 26, 2021 at 9:53 PM
    එල.එල එහෙනම් උබ උපාදියක් හරි මොකක් හරි පෙන්නලා ගන්න ඇත්තේ. මගෙත් ඇප කාරයෝ නෑ. මම 16 අරන් තියේන්නේ. ගියාට කමක් නෑ ගෙවහන් කොහොම හරි නැත්තම් ඔය පහසුකම් අනිත් එවුන්ට නැති වෙයිනේ. ඔහොම කරන්න ගත්තොත්. මොකද professional කියලා උන් විශෙෂ සැලකිල්ලක් දක්වලානේ දීලා ඇත්තේ. දෙද්දිත් උබට වාතනොවි දෙන්න ඇතිනේ.
     
    • Like
    Reactions: pavanruka

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මේ ආත්මෙදී ආපහු ලංකාවට එන්නේ නැත්නම් ඔයාට මොකුත් වෙන්නේ නෑ. කරන්න පුලුවන් දේ උන්ට ඔයාව crib බ්ලැක් ලිස්ට් කරන එක තමයි.

    හැබැයි ඔය වගේ සල්ලි කවදා කොතනදී හෝ ඔයාගෙන් යනවා. ලබන ආත්මෙක දී හරි ගෙවන්න වෙනවා.
     
    • Like
    Reactions: icepack

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම දන්න බුවෙක් කෝටි ගනන් ඇප නැතිව ලෝන් අරගෙන හිටපු ගෙවල් දොරවල් විකුනලා ගියා.වෙන පැත්තක ගෙවල් දොරවල් අරගෙන අයිඩෙන්ටි කාඩ් එකත් නැති වුනා කියලා අලුත් එකක් අරගෙන ඇඩ්‍රස් නැතිව ඉන්නවා. එක එක වැඩ වලට කොහේ හරි ඩොටේක ගෙදරක ඇඩ්‍රස් එකක් දෙනවා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    guarantors sign කරලා නැත්තම් loan denu nolabey.
    personal loans denu labey. for professionals.

    උදේ පාන්දර ඔලුවට වද දුන්න ප්‍රශ්නයක්. අපි ගත්ත ලෝන් එකක් මගදි අපි රට ගියොත්, ඒක ගෙව්වෙත් නැත්තම් මොකද වෙන්නේ?? :confused::confused::confused::confused::confused:
    guarantors ලත් sign කරලා නැත්තම්
    පොලු තියන්න හිතන්න එපා බන්. වෙන විදියක් ගැන හිතපන්. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා තමයි, ඒත් අර හෘද සාක්ෂිය ද මොකද්ද කියල එකක් තියෙනවනේ.
    ------ Post added on Feb 27, 2021 at 12:24 AM
     
    • Like
    Reactions: janaka_jr

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    personal loans denu labey. for professionals.

    පොලු තියන්න හිතන්න එපා බන්. වෙන විදියක් ගැන හිතපන්. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා තමයි, ඒත් අර හෘද සාක්ෂිය ද මොකද්ද කියල එකක් තියෙනවනේ.
    ------ Post added on Feb 27, 2021 at 12:24 AM
    ලෝන් ගත්ත හුගක් එවුන් දැන් බංකොලොත් වෙලා බන් ඉන්නේ.නය හිර වෙලා.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඇයි පොලු තියන්නෙ? මාස දෙකකට වගේ සල්ලි දාල යන්න. ගිහින් සල්ලි එවන්න. රුපියලත් බින්දුවට බැහැල තියන එකේ ගෙවන්න බැරිද?

    ඇපයට කට්ටිය නැති උනාට ලෝන් එක recover කරන්න වෙන company එකකට දුන්නොත් උන් වෙන විදි වලට වාත කරනව. CRIB එකට විස්තර යනව. උන් ගාව nic විස්තර තියෙන නිසා ඇක්ෂන් එකක් ගත්තොත් පාස්පෝට් details හොයාගෙන immigration එකේ flag කරන්න පුළුවන්. ඕවට බැංකු වල contract ඉන්න ලීගල් කොම්පැනි තියෙනව.

    ගිහින් හම්බ කරන් ගෙවපන්. ඇයි නොගෙව ඉන්නෙ? උඹේ සල්ලි නෙවේනෙ?