FD ණයක පොලිය ගොඩක් බැංකු වලින් හදන්නේ මෙහෙමයි.
දැන් උඹ අවුරුද්දෙන් අවුරුද්දට කල් පිරෙන විදිහට FD එක දැම්ම කියහංකෝ.
නිකමට හිතපං උඹ FD එක දැම්මේ 2021-01-01 කියලා. ඒ කියන්නෙ කල් පිරෙන්නේ 2022-01-01.
FD පොලිය මේ අවුරුද්දට 5%යි.
උඹ අද ණයක් ගන්නවානම් පොලිය 7%යි.
ඒ කියන්නේ උඹේ FD එකේ පොලිය + 2%
ඊලග අවුරුද්දේ මුල FD එක අළුත් වෙද්දි FD පොළිය 15%ක් නම් එදා ඉදං උඹේ ණය පොළිය 17%යි