FD දාලා withdraws ගන්නකොට රස්තියාදු වෙන්න වෙන්නෙ නැති banks මොනවද? මොකද අපේ සල්ලිනේ. BOC FD දාල මම renew එපා කියලත් උන් renew කරල තිබ්බ. සල්ලි ගන්න ලියුමක් ලියන්නත් උනා. මැනේජර් ගාවට යන්නත් උනා. ඇයි අහනව සල්ලි ගන්නෙ Loan Against FD ගන්නලු. ජොබ් එක මොකක්ද මොනවද කරන්නෙ අරව මේව ඔක්කොම ඇහුවා 
හරියට උන්ගෙ සල්ලි වගේ. කොහොම හරි මම එදා පැයකට වැඩිය රස්තියාදු උනා.

