බැංකු කුකුල්ලු ඉන්නව නම් පිලිතුරක් දෙනු මැනවි..
Export bussiness එකක් කරන කෙනෙක්ට buyer කෙනෙක්ගෙන් ලැබුන LC එකකට against , loan එකක් ගන්න පුලුවන් නේද?
සාමාන්‍යයෙන් LC එකෙන් කොච්චර % ද?
පොලිය කොහොමද?
ලෝන් එකට appy කරල ලැබෙන්න දවස් කීපයක් යයිද?