loan ekak one

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    ලක්ෂ 10ක ලෝං එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    මාසෙකට 18ක් ගැනේ අවුරුදු 5ක් දෙන්නම් :dull::dull:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ලෝන් එකක් දෙන්න ඇපයක් තියෙන්න ඕනේ නේ බන්. උබ ගැන නොදන්නා එකෙක් කොහොමද විශ්වාස කරන්නේ?
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ලෝන් එකක් දෙන්න ඇපයක් තියෙන්න ඕනේ නේ බන්. උබ ගැන නොදන්නා එකෙක් කොහොමද විශ්වාස කරන්නේ?

    :yes::yes::yes:

    1000k 2000k nam beriye bn,, me laksha 10k ne
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හැක් හැක්. එහෙමද ආසා.. :lol::lol:
    උබට මාසෙට 25ක් දෙනවා කිව්වත් දෙන්න එකෙක් නැහැ. ඇයි බන් බැංකුවකින් ලක්ශ 10ක් ගත්තත් මාසෙට 24ක්-26ක් අතා ගෙවන්න ඕනා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :yes::yes::yes:

    1000k 2000k nam beriye bn,, me laksha 10k ne

    මාසෙට 30,000ක් වත් ඕනේ වෙයි බන් බැංකුවකින් ගත්තත් ගෙවන්න. දැන් පොලිය වැඩි අනික බැංකුව වල. පෙන්ෂන් ගිය අයට පෙන්ෂන් වලින් ටිකක් අඩුව ගන්න පුළුවන්.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    thanx sahodarawaruni

    thanks for all ,,hithe thiyena duka yanna damme bro,,,bank walin ahala ahala epa wela inne dan

    :(
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    uba job ekak karanwada? " pan asia bank " eken ganapuluwan.bt basic eka aduma gane 35ta wadi wena one wei..mama gatta last year 6 wage... NDB unuth denawane bun.. hot line call karane nathuwa branch ekata gihila ahana. hot line gattama card center wala gothayo loan handle karana gihila reject karaganawa,, mage eka 3parak una.
     
    thanx bro,,,reputed company ekak neme nisai case eka bro
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචං බැංකු වලින් ණය දෙන්නේ හොරුන්ට විතරයි බං ගොඩක් වෙලාවට. පොඩි මිනිස්සුන්ට ගන්න හරිම අමාරුයි.