loan proposal for new business

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කිහිප දෙනෙක් අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නමුත් ණයක් ගන්න loan proposal එකක් ගැන ගැටළු අහලා තිබුනා . මම ඉස්සර හදපු එකක් තිබුනා . word වලින්ම upload කරලා දාලා තියෙන්නේ . ඕක සංඛ්‍යා එහෙම නම් වැරදි ඇති පොඩි අදහසක් ගන්න විතරයි මේක දාන්නේ අරගෙන බලන්න .බලලා කාගෙන් හරි උදව් අරගෙන අලුත් එකක් හදාගන්න . එතකොට බය නැතුව බෑන්ක් එකකට ගිහින් කතා කරන්න පුළුවන් . මම ඕකට loan එකකුත් ගත්තා



    word



    pdf
     
    Last edited:

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    pdf karala upload kara num hodai machan magula maga machine aka word wada karanna na file wagayak makila.godak watina akak mata oka