සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මගේ Loan එකක් තියෙනව HDFC Bank එකේ. ඔප්පුවක් තියලා සල්ලි අරන් තියෙන්නේ.

    මට පුළුවන් ද මේ Loan එක වෙන බැංකුවකට හරවන්න වෙන ඔප්පුවක් නොතියා ? ඒ කිව්වේ HDFC එකට Mortage කරපු එකම.


    හරවන්න හේතුව : HDFC එකේ OD නැති නිසා ඒ Loan එක එහෙමම BOC එකට ගන්න
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    danna widiyata ba :(
    eka gewala ayith thiyanna giyama aluth bank 1kta oppuwa liyanna mudhdhara gasthu yanawane dha?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Loan transfer karanna ba machan. Ehenam ubeta BOC eken loan eka aran HDFC loan eka full settle karala clear karaganna wenawa. finance wage ewa nam puluwan
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොහොමටවත් බැහැ,
    ලෝන් එක පියවලා ඔප්පුව රිලීස් කරගෙන ලංකා බැංකුවට තියන්න වෙනවා..