Lock නම් Lock මෙන්න ලොක්ස්!

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,791
    113
    Lock නම් Lock මෙන්න ලොක්ස්!


    නොදන්නා අය සදහා පමනී පන්ඩිතයින්ට අවශ්‍ය නැත

    Lock නම් Lock මෙන්න ලොක්ස්!

    කස්ටිය! කෝමද? සැපසනිප? සැහෙන්න කාලෙකින් post එකක් දාන්න හිතුනෙ!
    කාලෙකින් දාන නිසා ටිකක් වටිනා කියන බඩ්ඩක් දෙන්න හිතුනා!
    ආයෙ ලොක් කරලා දාන්න ඇහකි ශුපිරියටම!
    lock.png


    මේකෙන් කරන්න පුලුවන් දේවල් ටිකක් කියලා දෙන්නම්!
    File lock
    Windows lock
    Shortcut & Program lock
    Folder/Driver lock
    Internet lock
    System lock

    ඔය පහසුකම් ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නෙ

    මේකෙන් සැහෙන්න වැඩ කරන්න පුලුවන්! පැහැදිලි කරන්න ගියොත් වෙනම බ්ලොග් එකක් ලියන්න වෙනවා!

    මෙව්වා එකෙ නම
    442200.png


    Tropsoft PC Security
    මෙතනින් බා ගන්න ඕනෙ අය
    http://www.mediafire.com/?kast1pv55537wrv

    බාගෙන ඉන්ස්ටෝල් කරන්නකො වැඩි දෙයක් නැ!
    ඉන්ස්ටෝල් කරලා සොෆ්ට්වෙයාර් එක රෙගිස්ටර් කරන්න ඕනෙ

    Name: Team EAT
    Code: t3at8UJG8J0018UJ

    ඔය නමයි කෝඩ් එකයි දිලා රෙගිස්ටර් කරන්න!
    දැන් ඔන්න සම්පූර්න පහසුකම් ලැබෙනවා!

    මෙකෙ තියෙන විෂෙශත්වයක් තමයි ඉතා පහසුවෙන් ලොක් කරන්න පුලුවන් Right click කරලා ලොක් කරා!
    ctxmenu1.gif


    අහ් කියන්න අමතක උනානෙ! Install කරපු ගමන් ඕකෙ පාස් එක "SECURITY"
    PCSecurity1.jpg


    security දුන්නා Enter කරා!

    දැන් අපිට කැමති පාස් එකක් දෙන විදිය!
    homescr.gif


    උඩ තියෙන රුපෙ බලන්න! (ඔය රූපෙ තමයි Open කරාම එන්නෙ)
    එකෙ තියෙන Settings ඔබන්න, එබුවම එන්නෙ මෙහෙම වින්ඩො එකක්
    pwdmaint.gif


    ඔතනින් තමන් කැමති පාස් එකක් දීලා හදාගන්න!

    තව වාසියක් තමයි
    අයිතිකාරයට හොරෙන් පාස් එක ගහලා පාස් එක වැරදුනොත්
    අයිතිකාරයා හරි පාස් එක ගහලා බලන කොට අපිට පෙන්වනවා කොච්චර වැරදි පාස් ගහලද කියලා!

    එ වගෙම! වැරදි පාස්වර්ඩ් 5 කට වඩා ගැහුවොත් මුලු සිස්ටම් එකම ලොක් වෙනවා!
    (5 කියලා ගත්තෙ උදාහරනයකට තමන්ට කැමති ගානක් දාගන්න පුලුවන්)

    මෙහමයි ලොක් කරපු එකක් ඔපෙන් කරන්න ගියාම එන්නෙ
    pc.JPG



    තව මරු වැඩ තියෙනවා!
    ලොක් කරන එකෙත් එක එක විදි තියෙනවා!
    ලොක් කරාට පස්සෙ ෆයිල් එකක් ඔපෙන් කරන්න දෙන්න පුලුවන් හැබැයි ඇතුලෙ තියෙන මොනවත් පෙන්නෙ නැ :D

    තව විදියක්, Read ඔන්ලි කරන්න පුලුවන්!

    සැහෙන්න වටිනා සොෆ්ට්වෙයාර් එකක් මම දැනට අවුරුදු 4 පමන කාලයක් භාවිතා කරනවා! මට නම් කිසි අව්ලක් නැ!

    ඔයාලත් දාගෙනම බලන්න!

    තියෙන ලොකුම වාසිය තමයි වෙන ලොක් සොෆ්ට්වෙයාර් වගෙ හැම වෙලෙම සොෆ්ට්වෙයාර් එක ඔපෙන් කරන්න ඔනෙ නැ Right Click එකෙන් වැඩෙ කරගන්න පුලුවන්!
    සොෆ්ට්වෙයාර් එක තියෙනවද කියලා දැනෙන්නෙත් නැ!

    අවාසිය තමයි මේක වැඩ කරන්නෙ Windows XP මත පනමක් වීම

    ******************************************************
    Uninstall කරන විදිය
    settings යන්න admin කියන tab එක ඔබන්න Uninstall PC security
    කියන එක ඔබල තමයි ඉවත් කොරන්න ඕනෙ
    ******************************************************
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,791
    113
    machan code eka wrong kiyanawa

    Space එකත් එක්ක කොපි උනාම එහෙම වෙන්නෙ :) පුලුවන් නම් type කරලා ගහන්න
    නැත්නම් හරියට කොපි කරගන්න :):)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,791
    113