ලොකර්ස් ප්රයිස් රිඩීම් එක ජනවාරි 15 ස්රි ලන්කන් වෙලාවෙන් කීයටද තියෙන්නෙ...??
පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද...??

පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද...??
පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද...??ලොකර්ස් ප්රයිස් රිඩීම් එක ජනවාරි 15 ස්රි ලන්කන් වෙලාවෙන් කීයටද තියෙන්නෙ...??පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද...??
jk
"January 15 at 6 EDM" කියල නේද ලොකර්ස් ස්යිට් එකේ දාල තිබුනෙ...??january 15 kiyala kawda kiwwe?


ලොකර්ස් ප්රයිස් රිඩීම් එක ජනවාරි 15 ස්රි ලන්කන් වෙලාවෙන් කීයටද තියෙන්නෙ...??පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද...??
එල එල...ඒත් ලොකු ප්රයිස් නම් ශුවර් නෑ බන්ස්....මුන් එව්වෙ නැත්නම් එහෙම....Hmm.. Have to Redeem something. I have about 1050 PTZ![]()


තෑන්ක්ස් ..මචෝ ..ඒත් ඕක ශුවර් එකටම දැනගන්න ඕනෙ....මටත් අව්ල තිබුනෙ ඕක තමඉ..EDM kiyanne Canada – Alberta – Edmonton nam...
Edmonton (Canada - Alberta)
Friday, January 15, 2010 at 6:00:00 AM
Colombo (Sri Lanka)
Friday, January 15, 2010 at 6:30:00 PM


