Lokema Shutdown wenawa

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Sea eka tiyena Internet wire okkoma eka para kapala dammoth lokema interent shutdown wenawada? Naththan Wena mokak hari back up ekak tieynawada ?
    Starlink wage Sat walin internet use karanna puluwanda ethakota, naththan ekatath kela wenawada?
     
    • Like
    Reactions: DXB2021 and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    Technically උඹ ඉන්ටනෙට් කියන දේ තියරි එක දන්නව නම් මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනව. පොඩි පොඩි Network ගොඩක් එකතු වෙලා තමයි ඉන්ටර්නෙට් එක දුවන්නෙ. අපි හිතමු ලංකාවට එන කේබල් ටිකක් කැඩුන කියල, එතකොට ලංකාව ඇතුලෙ දුවන සයිට් ඔක්කොම රට ඇතුලෙ දුවන්න ඕන. ඒ වගේ එක පැත්තක් විතරයි යන්නෙ. මේක ගොඩක් ලොකු ටොපික් එකක්. Explain කරන්න තේරෙන්නෙ නෑ
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Technically උඹ ඉන්ටනෙට් කියන දේ තියරි එක දන්නව නම් මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනව. පොඩි පොඩි Network ගොඩක් එකතු වෙලා තමයි ඉන්ටර්නෙට් එක දුවන්නෙ. අපි හිතමු ලංකාවට එන කේබල් ටිකක් කැඩුන කියල, එතකොට ලංකාව ඇතුලෙ දුවන සයිට් ඔක්කොම රට ඇතුලෙ දුවන්න ඕන. ඒ වගේ එක පැත්තක් විතරයි යන්නෙ. මේක ගොඩක් ලොකු ටොපික් එකක්. Explain කරන්න තේරෙන්නෙ නෑ
    උගේ පෝස්ට් එකේ තියෙන්නෙ ඔක්කොම under sea cables එක පාර කඩුනොත් කියලා
     
    • Like
    Reactions: kepu and NRTG

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Technically උඹ ඉන්ටනෙට් කියන දේ තියරි එක දන්නව නම් මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනව. පොඩි පොඩි Network ගොඩක් එකතු වෙලා තමයි ඉන්ටර්නෙට් එක දුවන්නෙ. අපි හිතමු ලංකාවට එන කේබල් ටිකක් කැඩුන කියල, එතකොට ලංකාව ඇතුලෙ දුවන සයිට් ඔක්කොම රට ඇතුලෙ දුවන්න ඕන. ඒ වගේ එක පැත්තක් විතරයි යන්නෙ. මේක ගොඩක් ලොකු ටොපික් එකක්. Explain කරන්න තේරෙන්නෙ නෑ
    Ethakota Elakiri ekata lankawe idala log wenna puluwan Wena rataka idala ba da? ehemada kiyanne?. naththan elakiri log wenna barida lankawe idan wath
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    Sea eka tiyena Internet wire okkoma eka para kapala dammoth lokema interent shutdown wenawada? Naththan Wena mokak hari back up ekak tieynawada ?
    Starlink wage Sat walin internet use karanna puluwanda ethakota, naththan ekatath kela wenawada?
    Depends on where you are... :unsure:
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    උගේ පෝස්ට් එකේ තියෙන්නෙ ඔක්කොම under sea cables එක පාර කඩුනොත් කියලා
    ඒත් අවුලක් නෑ. ඒ රටවල් වල ඒව හරියට වැඩ කරයි. අනිත් එක ගොඩක් කේබල් යන්නෙ Sea cable විදියට නෙමෙයි. මුහුදු නැති රටවල් කොච්චර තියේද බං. ඒව ඔක්කොම ප්‍රශ්නයක් නැතුව Connected නේ.
    Ethakota Elakiri ekata lankawe idala log wenna puluwan Wena rataka idala ba da? ehemada kiyanne?. naththan elakiri log wenna barida lankawe idan wath
    අන්න හරි. මේක ලොකු වෙන්නෙ කට්ටිය ජොයින් වෙන්න වෙන්න. එක තැනකින් කැඩුනොත් පිට අයට ඇතුලට එන්න බෑ ඇතුලෙ අයට පිටට යන්න බෑ වගේ දෙයක් වෙන්නෙ. උඹ ත්‍රෙඩ් එක දාද්දි හිතාගෙන ඉඳල තියෙන්නෙ ලෝකෙටම එකම තැනකින් කේබල් එකකින් බෙදල දෙනව අන්න ඒක නැති උනොත් ලෝකෙම නෙට් නෑ වගේ දෙයක් කියල මට හිතෙන්නෙ. ඒක එහෙම නෑ...
    Elakiri host karala thiyenne lankawe server ekakanam lankawe idala log wenna puluwan, lankawata ena okkoma cables kadila nam pita rataka idala ba
    ඔව්
    Let's assume I live in the USA. Then almost all websites that host in the USA can be accessed without interruption and without any updates from other regions?
    ඔව්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    සාමාන්‍යයෙන් මිනිස්සු ඉන්ටනෙට් කියන්නෙ www එකටනෙ. undersea cables ටිකයි satellite සෙට් එකයි එකපාර කැඩිල ගියොත් dns cache තියනකල් ලංකාව ඇතුලෙ තියන සයිට් ටික විතරක් වැඩ කරයි. cache වෙලා තියන සයිට් ටිකත් වැඩකරයි.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    ow ehema seen ekak thama thiyenne. china hadana eka starlink ta godak udin thiyenne ekata satellite tikai one.
    You can cover the entire Globe with a few satellites. But these have to be stationed high above the earth, in contrast with the LEO satellites (Low Earth Orbit)
    The bottleneck is the current RF Technologies. New developments in Ku-band and Ka-band offer some high data rates. But wait till the Laser comms really arrives. One Terabit in one second will be easily achievable. Recently NASA tested a trial with LEO satellites and they intend to use it with the moon missions.
    We cannot forecast the future. Hope for the best.
     
    • Like
    Reactions: hasithayad and NRTG