lokkage rep kapuwaa

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පොරට ඕවා කන්නද බන්
    :yes::yes::yes:
    පලවෙනි එක එයාගෙ රෙප් පවර් එක 50යි අන්ලිමිටඩ් කපන්න පුලුවන්. දෙවෙනි එක ඇඩ්මින් කෙනෙක්ගෙ රෙප් කැපුවට කැපෙන්නෙ නෑ.
    :rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mama GT una nam ban karanwa mu log wena IP range ekama muge paramparawe ekektawat elakiri enna bari wenna
    එකනේ බන් පොර ලොක්කා වුනේ:baffled::baffled:,හාඩ් ඩිසිශන් ගැනිමේ හැකියාව,ඔන දෙකට නොසැලි සිටීම,හැම කෙනාවම පාලනයේ හැකියාව නායකයා උනාම තියෙන්න එපැයි,:baffled:බල්ලෙක් බිරුව කියලා කදු පාත් වෙයිද:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    එකනේ බන් පොර ලොක්කා වුනේ:baffled::baffled:,හාඩ් ඩිසිශන් ගැනිමේ හැකියාව,ඔන දෙකට නොසැලි සිටීම,හැම කෙනාවම පාලනයේ හැකියාව නායකයා උනාම තියෙන්න එපැයි,:baffled:බල්ලෙක් බිරුව කියලා කදු පාත් වෙයිද:D

    Sira machan GT kiyane niyama porak
    oita wada hena loku seen awa ea kalet
    GT niyama gentlment kenek widihata reply kala hama dekatama
    hats off :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    hoodamu thawa hoodamu puka thawa thawa hoddamuu :D
    සේදිමක් නොවේ කොල්ලා,ලොක්කාගේ වැරදි මත තියනවා,:dull::dull:මගෙත් එක්ක සයිටම් ආර්ගියු එකකුත් තිබ්බා,:baffled::baffled:එහෙම කියලා මනුස්සයා කවදාවත් කාගෙවත් පවුද්ගලික තරහා පිරි මහලා නැ.:baffled:නායකයෙක්ගෙ තියෙන්න ඔන ගතිගුන වලින් උඩින්ම ඉන්න කෙනෙක්.අගය කල යුතු දෙයක් ඇගයිම සේදිමක් නොවේ:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සේදිමක් නොවේ කොල්ලා,ලොක්කාගේ වැරදි මත තියනවා,:dull::dull:මගෙත් එක්ක සයිටම් ආර්ගියු එකකුත් තිබ්බා,:baffled::baffled:එහෙම කියලා මනුස්සයා කවදාවත් කාගෙවත් පවුද්ගලික තරහා පිරි මහලා නැ.:baffled:නායකයෙක්ගෙ තියෙන්න ඔන ගතිගුන වලින් උඩින්ම ඉන්න කෙනෙක්.අගය කල යුතු දෙයක් ඇගයිම සේදිමක් නොවේ:rolleyes:

    මිනිස්සු එක්ක අර්ගිව් කරපන්. නොමිනිස් විකෘති ලිංගිකයන්ව ඔමිට් කරපන්....:yes:
     
    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    මිනිස්සු එක්ක අර්ගිව් කරපන්. නොමිනිස් විකෘති ලිංගිකයන්ව ඔමිට් කරපන්....:yes:

    18192515_1005524802915381_2038982092744861060_o.jpg
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දැන් උබේ රෙප් කැපිල්ල නිසා ජීටි ලොක්කා රතු කොටු වෙයි නේද! ඊට පස්සේ උබට කිරිය බාර දීලා යයිද දන්නෑ:lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මෙන්න කොන්ද පන තියන සිංහලයෙක්.
    ආඩම්බරයි පුතී

    මහින්දවත් ගෙදර යවපු එකේ GT මොන කුකුලෙක්ද නේද බන් :P
    :rolleyes: දැන් රෙප් කපපු එකේ GTට අද රෑට කන්නවත් විදියක් නැතිව ඇති.. පව් ඕයි :lol:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මහින්දවත් ගෙදර යවපු එකේ GT මොන කුකුලෙක්ද බන් :P
    :rolleyes:

    මූ ටිකක් කලින් ඔය වැඩේ කෙරුවනම් කොහෙහරි ග්‍රවුන්ඩ් එකක ස්ටේජ් එකක් ගහල මූව නග්ගල මැයි රැළියක් කරන්ඩ තිබුන :sorry::sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මූ ටිකක් කලින් ඔය වැඩේ කෙරුවනම් කොහෙහරි ග්‍රවුන්ඩ් එකක ස්ටේජ් එකක් ගහල මූව නග්ගල මැයි රැළියක් කරන්ඩ තිබුන :sorry::sorry:

    සිරාවට යකෝ මූ කරල තියෙන්නේ අපේ හිටං තුමා කරපු වැඩේ නේහ්. ලොක්කට අභියෝග කරලා. GT දැන් ඔයා රිටයර් වෙන්න :P :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිරාවට යකෝ මූ කරල තියෙන්නේ අපේ හිටං තුමා කරපු වැඩේ නේහ්. ලොක්කට අභියෝග කරලා. GT දැන් ඔයා රිටයර් වෙන්න :P :rolleyes:

    රෙප් කපල විතරක්නම් මදැයි.
    මූ තාම තෝරපු නැති අවොර්ඩ් එකක් ඇවටාර් එකට දාගෙනනේ.
    එළකිරි එකේ මම දැකපු සිරාම ඩයල් එක මූ කියල මම අද නොබියව කියනවා :yes::yes: