Loku business අයගෙ courses බලලා තියෙනවද

yousirname

Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    Buy කරලා නෑ. හැබැයි content එක නම් හොදයි වගේ...

    උඹට හොද නම් අරගෙන බලන්න..

    මේකේ ඉන්න උන් කැමති නෑ paid course කරනවාට..
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Buy කරලා නෑ. හැබැයි content එක නම් හොදයි වගේ...

    උඹට හොද නම් අරගෙන බලන්න..

    මේකේ ඉන්න උන් කැමති නෑ paid course කරනවාට..
    :P ow ne
    ekath banukage neda
    @Bhanoob true? :shocked::love:
    Simple Books channel eka karanneth oya set ekama neda?
    Yes :)
    Mama course 5k buy kara. Thama balana gaman. Share market bundle eka hodai fundamental walata
    check inbox :love:
     
    • Like
    Reactions: rumesh.fbi

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඇයි බන් උන්ට ඕවා කරලා සල්ලි හොයන්න පුලුවන් නම් courses කරලා සල්ලි හොයන්නේ ?
    මම දැක්කා කොටස් වෙළද පොලේ ආයෝජනය කරනවා කියලා courses එකක් දාලා තියෙනවා ඇයි බන් කොටස් වෙළද පොලෙන් හොදට හොයන්න පුළුවන් නම් courses කරලා සල්ලි හොයන්නේ ?
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඇයි බන් උන්ට ඕවා කරලා සල්ලි හොයන්න පුලුවන් නම් courses කරලා සල්ලි හොයන්නේ ?
    මම දැක්කා කොටස් වෙළද පොලේ ආයෝජනය කරනවා කියලා courses එකක් දාලා තියෙනවා ඇයි බන් කොටස් වෙළද පොලෙන් හොදට හොයන්න පුළුවන් නම් courses කරලා සල්ලි හොයන්නේ ?
    මේ ටීම් එක කරන්නෙ content creation. එතකොට උන්ට අදාල වැඩේ තමයි උන් කරන්නේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඇයි බන් උන්ට ඕවා කරලා සල්ලි හොයන්න පුලුවන් නම් courses කරලා සල්ලි හොයන්නේ ?
    මම දැක්කා කොටස් වෙළද පොලේ ආයෝජනය කරනවා කියලා courses එකක් දාලා තියෙනවා ඇයි බන් කොටස් වෙළද පොලෙන් හොදට හොයන්න පුළුවන් නම් courses කරලා සල්ලි හොයන්නේ ?
    ඔහොම හිතනවා නම් udemy , coursera, linda වගේ sites ජීවිතේට හැදෙන එකක් නෑනෙ. කිසිම අධ්‍යාපන ක්‍රම නෑ. Self studies විතරයි 😄