loku_උදව්වක්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    attachment.php


    මචන් මගෙ එක j7 prime phone එකක්.. ලගදි ඉදල call එකක් ගන්නකොට close button එක ලග pic පෙන විදිහට කලුපට mark එකක් ඇවිත් බොදවෙලා යන්ව.. මොකද්ද මෙ සීන් එක.. phone එක hack වෙන්න පුලුවන්ද .. phone එකේ තියෙන data පිටට upload වෙන සීන් එකක්ද,, නැත්තම් මගෙ call එක track වෙනවද..
     

    Attachments

    • 20526403_1733178040309541_1338810396_n.jpg
      20526403_1733178040309541_1338810396_n.jpg
      29.1 KB · Views: 124