අනිවාර්යෙන් කියල තියෙනවා ලොක්ක , ප්රශ්න කරාම උත්තරේ මොකක් හරි කපල් කොටලා හදන්න "උනොත් " කියන එකම උන්ම කියල තියෙනවා . මන් කියන්නේ එවෙලේ පුරවන්න , පුරවල හරිද වැරදිද බලන්න . නැත්තම් මන් පුරෝලා ගෙනත් දෙන්නම් කියල . ආයේ අමතර අත්සන් මම ගහන්නේ නෑ හේතුවක් නැතුව . හැබැයි , අනිත් උන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගහනවා . ඒ වගේම අදටත් ආයතන වල කියනවා ෆෝම් පුරවනකොට .ubata kawada hari kisima bank or finace company ekakin amathara signature ekak danda kiyala thiyanawada kiyapan ? ehema kiyala thiyanawanam eye company eka mokakda ? nikan hithalu kiyanda epa bn ? apith owage hitapu ewun nisa hina yanawa![]()
ආයතන වල නම් මෙතන දාල ඇදගෙන නාන්න නම් මට පිස්සු නෑ .
ඔයා විතරක් නෙමෙයි , අපිත් මේ අද ඉන්න තැන් වලට ඇවිත් ඉන්නේ , අල තම්බලා නෙමෙයි මහත්තයෝ . හැබැයි අපිට නම් එහෙම හිනා යන්නේ නෑ , උබට හිනා ගියා නම් හොදයි , හිනා යනවා කියන්නේ උබ සතුටෙන් කියන එක . ඒක හොදයි .
හිනා වෙලා හිටහන් . හැබැයි , වලිගෙ පාගා ගන්න එපා . 

