LOLC එකෙන් ලියුමක් ආවා...

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ubata kawada hari kisima bank or finace company ekakin amathara signature ekak danda kiyala thiyanawada kiyapan ? ehema kiyala thiyanawanam eye company eka mokakda ? nikan hithalu kiyanda epa bn ? apith owage hitapu ewun nisa hina yanawa 😀
    අනිවාර්යෙන් කියල තියෙනවා ලොක්ක , ප්‍රශ්න කරාම උත්තරේ මොකක් හරි කපල් කොටලා හදන්න "උනොත් " කියන එකම උන්ම කියල තියෙනවා . මන් කියන්නේ එවෙලේ පුරවන්න , පුරවල හරිද වැරදිද බලන්න . නැත්තම් මන් පුරෝලා ගෙනත් දෙන්නම් කියල . ආයේ අමතර අත්සන් මම ගහන්නේ නෑ හේතුවක් නැතුව . හැබැයි , අනිත් උන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගහනවා . ඒ වගේම අදටත් ආයතන වල කියනවා ෆෝම් පුරවනකොට .

    ආයතන වල නම් මෙතන දාල ඇදගෙන නාන්න නම් මට පිස්සු නෑ .

    ඔයා විතරක් නෙමෙයි , අපිත් මේ අද ඉන්න තැන් වලට ඇවිත් ඉන්නේ , අල තම්බලා නෙමෙයි මහත්තයෝ . හැබැයි අපිට නම් එහෙම හිනා යන්නේ නෑ , උබට හිනා ගියා නම් හොදයි , හිනා යනවා කියන්නේ උබ සතුටෙන් කියන එක . ඒක හොදයි . :) හිනා වෙලා හිටහන් . හැබැයි , වලිගෙ පාගා ගන්න එපා . :)
     
    • Like
    Reactions: banda065

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    උබ එහෙම එකකට අත්සන් කරා නම් , උබත් උන්ට ලියුමක් දාපන් ලියාපදිංචි තැපෑලෙන් උබ තව දුරටත් ගැරන්ටර් කෙනෙක් විදිහට ඉන්න කැමති නෑ , වහාම උබව ගැරන්ටර් කමෙන් අයින් කරන්න කියල . තැපැල් කුව්තන්සියයි , ලියුමේ කොපියකුයි පරිස්සම් කරලා තියා ගනින් .

    උබ අත්සන් කරේ නැත්තම් , ලියුමක් දාපන් කාගෙන් අහලද උබව ගැරන්ටර් දැම්මේ , වන්දියක් ගෙවල ශේප් වෙයන් නැත්තන් නඩු දානවා කියල .

    :)
    මෙයාට ගැරන්ටර් විදියට වෝනින් එක ආවට පස්සේ " අපි ඕවට ලෑලේ, අපේ නම් අයින් කොරන් වෙන එකෙක් අල්ල ගන්න" කියල ලියුම් ලියල ඒවායේ කුවිතාන්සි, බස් ටිකට්, පරණ පත්තර තියාගෙන වැඩක් වෙනවා නම් හැම එකාම තමන්ට මුල්‍ය ආයතන වලින් වෝනින් ආවම එක ලියුමක් නෙමෙයි ඇතෙක් බරට ලියුම් යවල ආතල් එකේ ඉදිවී. :lol:
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මෙයාට ගැරන්ටර් විදියට වෝනින් එක ආවට පස්සේ " අපි ඕවට ලෑලේ, අපේ නම් අයින් කොරන් වෙන එකෙක් අල්ල ගන්න" කියල ලියුම් ලියල ඒවායේ කුවිතාන්සි, බස් ටිකට්, පරණ පත්තර තියාගෙන වැඩක් වෙනවා නම් හැම එකාම තමන්ට මුල්‍ය ආයතන වලින් වෝනින් ආවම එක ලියුමක් නෙමෙයි ඇතෙක් බරට ලියුම් යවල ආතල් එකේ ඉදිවී. :lol:
    ලියාපදිංචි තැපෑලෙන් උබ "තව දුරටත්" ගැරන්ටර් කෙනෙක් ...................................

    උබට මේ වචන දෙක ("තව දුරටත්") මග හැරිලා සනා , මින් ඉදිරියට මිසක් , මීට කලින් උන දේවල් ගැන නෙවි මේ කියන්නේ . මෙතනින් ඉදිරියට මම නෑ . මේ වෙනකන් උන දේවල් වලින් මාරු වීමක් නෙවෙයි , මින් ඉදිරියට . ....ඇස් කටෙද බන් උබලගේ . :)
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ලියාපදිංචි තැපෑලෙන් උබ "තව දුරටත්" ගැරන්ටර් කෙනෙක් ...................................

    උබට මේ වචන දෙක ("තව දුරටත්") මග හැරිලා සනා , මින් ඉදිරියට මිසක් , මීට කලින් උන දේවල් ගැන නෙවි මේ කියන්නේ . මෙතනින් ඉදිරියට මම නෑ . මේ වෙනකන් උන දේවල් වලින් මාරු වීමක් නෙවෙයි , මින් ඉදිරියට . ....ඇස් කටෙද බන් උබලගේ . :)
    එහෙම නම් උන්ට ඊළඟ ලියුම එවන්න තියෙන්නේ "ඔබගේ ලියුම ලැබුන. ඒ ලැබුන දින සිට ගැරන්ටර් කමෙන් අයින් කරනවා. මේ දක්වා "කරගහපු මුදල" වහාම ගෙවන්න. නැත්නම් තව ලියුම් එවල හු... ගන්න එපා" කියල. :lol:
    ඔයාගේ විසදුමෙන් ලැබෙන්නේ ඉදිරියට එන ලෙඩ යටපත් වෙන එක මිසක් දැන් හැදිච්ච ලෙඩේ සුව වෙන එක නෙමෙයි බන්.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    උබ එහෙම එකකට අත්සන් කරා නම් , උබත් උන්ට ලියුමක් දාපන් ලියාපදිංචි තැපෑලෙන් උබ තව දුරටත් ගැරන්ටර් කෙනෙක් විදිහට ඉන්න කැමති නෑ , වහාම උබව ගැරන්ටර් කමෙන් අයින් කරන්න කියල . තැපැල් කුව්තන්සියයි , ලියුමේ කොපියකුයි පරිස්සම් කරලා තියා ගනින් .

    :)
    අපි මුල්‍ය ආයතනයකදී කාටහරි ඇපයට අත්සන් කරලා ඊට පස්සේ ගෙදර ඇවිත් ඊළඟ දවසේ ලියුමක් ලියල මම ඊයේ ඇපයට අත්සන් කරා අද මේ ලිපියෙන් පස්සේ වහාම මම ගැරන්ටර් කමෙන් අයින් කරන්න කිව්වම හරිද ??
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අපි මුල්‍ය ආයතනයකදී කාටහරි ඇපයට අත්සන් කරලා ඊට පස්සේ ගෙදර ඇවිත් ඊළඟ දවසේ ලියුමක් ලියල මම ඊයේ ඇපයට අත්සන් කරා අද මේ ලිපියෙන් පස්සේ වහාම මම ගැරන්ටර් කමෙන් අයින් කරන්න කිව්වම හරිද ??
    නෑ , නමුත් තමන්ට එකේ ගැරන්ට කමෙන් අයින් වෙන්න ඕන නම් ලිකිතව දැනුම් දෙන්න ඕන . ඒක තමයි ප්‍රොසෙස් එකේ ආරම්බය . මෙතනදී , ඒ අදාළ ආයතනය තීරණය කරන්න පුළුවන් , ෆැසිලිටි එක නවත්තන්න , හෝල්ඩ් කරන්න . නමුත් , ඒ අවස්ථාව වෙනකන් සිද්ද වෙලා තියෙන දේවල් වල වගකීම ගරන්ටට තියෙනවා සාමාන්‍ය පරිදි . එහෙම නැතුව , මේ උඩ බලන් ඉදල අයියෝ දැන් මන් අත්සන් කරලනේ , මේකෙන් ගැලවෙන්න බෑනේ වගේ එකක් නෑ .

    එහෙම නම් උන්ට ඊළඟ ලියුම එවන්න තියෙන්නේ "ඔබගේ ලියුම ලැබුන. ඒ ලැබුන දින සිට ගැරන්ටර් කමෙන් අයින් කරනවා. මේ දක්වා "කරගහපු මුදල" වහාම ගෙවන්න. නැත්නම් තව ලියුම් එවල හු... ගන්න එපා" කියල. :lol:
    ඔයාගේ විසදුමෙන් ලැබෙන්නේ ඉදිරියට එන ලෙඩ යටපත් වෙන එක මිසක් දැන් හැදිච්ච ලෙඩේ සුව වෙන එක නෙමෙයි බන්.
    ඒක තමයි පැහැදිලිව කියල තියෙන්නේ . ඉදිරියට එන ප්‍රශ්න වළක්කව ගන්නවා මිසක් , දැනට මුට වැටිලා තියෙන ලෙඩේට වගකීම ගරන්ටට එනවා . මේක කොහොම හරි රිකාව උනායින් පස්සේ ( එක්කෝ කාඩ් එක අයිති කාරය ගෙවන්න ඕන , නැත්ටම් ගැරන්ට මොකාට හරි ඕක කැරකෙනවා ) , ඊළගට වලේ නොවැටී ඉන්න නම් , ඔය මන් උඩ කියපු පාරේ තමයි යන්න වෙන්නේ .
    ------ Post added on May 19, 2025 at 5:32 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    අනිවාර්යෙන් කියල තියෙනවා ලොක්ක , ප්‍රශ්න කරාම උත්තරේ මොකක් හරි කපල් කොටලා හදන්න "උනොත් " කියන එකම උන්ම කියල තියෙනවා . මන් කියන්නේ එවෙලේ පුරවන්න , පුරවල හරිද වැරදිද බලන්න . නැත්තම් මන් පුරෝලා ගෙනත් දෙන්නම් කියල . ආයේ අමතර අත්සන් මම ගහන්නේ නෑ හේතුවක් නැතුව . හැබැයි , අනිත් උන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගහනවා . ඒ වගේම අදටත් ආයතන වල කියනවා ෆෝම් පුරවනකොට .

    ආයතන වල නම් මෙතන දාල ඇදගෙන නාන්න නම් මට පිස්සු නෑ .

    ඔයා විතරක් නෙමෙයි , අපිත් මේ අද ඉන්න තැන් වලට ඇවිත් ඉන්නේ , අල තම්බලා නෙමෙයි මහත්තයෝ . හැබැයි අපිට නම් එහෙම හිනා යන්නේ නෑ , උබට හිනා ගියා නම් හොදයි , හිනා යනවා කියන්නේ උබ සතුටෙන් කියන එක . ඒක හොදයි . :) හිනා වෙලා හිටහන් . හැබැයි , වලිගෙ පාගා ගන්න එපා . :)
    hira unahama mathayayoo mahathayoo kiya kiyal walalenda epa dukayi. boru noiya porak nam ubata oya widihata amathara assan danda kiwwa bank finace kiyapan meke renne nathuwa. uba nam ala wath thambala diyanawada kiyala sakyi:D
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    369
    268
    63
    නොප් , මූ දාල තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගැන . ලෝන් එකක් නෙවෙයි .

    ක්‍රෙඩිට් කාඩ් වලංගු තාව අවුරුදු 3න් 5න් උන් රෙනිව් කරන්නව . රිනිව් කරද්දී අලුතෙන් ෆෝම් පුරවන් නැනේ බන් . එතකොට මුලම එකට ඇපයක් අත්සන් කරත් , අවශ්‍ය නම් ඉවත් වෙන්න පුළුවන් . මූ කාඩ් එක මැරෙන කන් පාවිච්චි කරොත් , අරු මැරෙන කල් ඇප කාරයෙක් . ඒක ඉවත් වෙන්න පුළුවන් . එහෙම බලෙන් තියාගන්න බෑ බන් .

    එහෙම ඉවත් වෙන්න ඕන කියල ලිකිතව දැනුම් දීල තියෙද්දී, මුන්ට බලෙන් තියා ගන්නත් බෑ , ඒක හින්ද මුගේ ක්රිබ් එක අවුල් කරන්නත් බෑ .

    හොයල බලහන් .

    ලෝන් වල කතාව වෙනස් .

    අපි මුල්‍ය ආයතනයකදී කාටහරි ඇපයට අත්සන් කරලා ඊට පස්සේ ගෙදර ඇවිත් ඊළඟ දවසේ ලියුමක් ලියල මම ඊයේ ඇපයට අත්සන් කරා අද මේ ලිපියෙන් පස්සේ වහාම මම ගැරන්ටර් කමෙන් අයින් කරන්න කිව්වම හරිද ??
    කියලා වැඩක් නැ පිස්සු පුසෙක් 😀 :lol:
    ------ Post added on May 19, 2025 at 6:34 PM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ඒව සමතෙට දාල පස්සෙ නඩු. CRIB කේස් නෑ
    සමත මණ්ඩලේ කියන්නෙ මොකක්ද බන්. කොහෙද ඕක තියෙන්නෙ? එතනදි arrears එක ගෙව්වම ඉවරනෙ නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මාව ගැර්නටර් කෙනෙක් කියල ලියුමක් ආවා , ගැරැන්ටර් විදියට මගේ නම තියෙන්නේ, 🤔 ක්‍රෙඩිට් කාඩ් එහෙකට අත්සන් කරපු එකක්, මං මේක ගනන් ගන්න ඕනේද?

    View attachment 251029
    ඔව් උබ අත්සන් කෙරේ නැත්නම් ගිහින් ගේම ඉල්ලපන් නැත්නම් ඌ CC එක ගේවුවේ නැත්නම් උබට කෙස්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    සමත මණ්ඩලේ කියන්නෙ මොකක්ද බන්. කොහෙද ඕක තියෙන්නෙ? එතනදි arrears එක ගෙව්වම ඉවරනෙ නෙ?
    මාත් ගිහින් නෑ. ගමේ පොදු ස්තානයක තියෙන්නෙ. පිලිගත් වෘත්තික සෙට් එකක් මෙහෙයවනව. සල්ලි ගෙවන ඒව නම් කොහොම වෙන්වද මන්ද. නඩුවකට නොයා ගොඩින් බේරගැනීමක් වෙන්නෙ. හැබැයි ඔක මිස් උනොත් උසාවි.
     
    • Like
    Reactions: thriloka

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    උබ එහෙම එකකට අත්සන් කරා නම් , උබත් උන්ට ලියුමක් දාපන් ලියාපදිංචි තැපෑලෙන් උබ තව දුරට ත් ගැරන්ටර් කෙනෙක් විදිහට ඉන්න කැමති නෑ , වහාම උබව ගැරන්ටර් කමෙන් අයින් කරන්න කියල . තැපැල් කුව්තන්සියයි , ලියුමේ කොපියකුයි පරිස්සම් කරලා තියා ගනින් .

    උබ අත්සන් කරේ නැත්තම් , ලියුමක් දාපන් කාගෙන් අහලද උබව ගැරන්ටර් දැම්මේ , වන්දියක් ගෙවල ශේප් වෙයන් නැත්තන් නඩු දානවා කියල .

    :)
    oya deka aran puke gahaganda thamayi wenne. me wage gobba harakuth innawane. mu kiyanawa wage naduwedi gihin තැපැල් කුව්තන්සියයි , ලියුමේ කොපියකුයි adala pennapan. bank eke ewun witharak nemeyi judgeth putuwa palle watteyi hinawelama😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    hira unahama mathayayoo mahathayoo kiya kiyal walalenda epa dukayi. boru noiya porak nam ubata oya widihata amathara assan danda kiwwa bank finace kiyapan meke renne nathuwa. uba nam ala wath thambala diyanawada kiyala sakyi:D
    ඇයි උබ මහත්තයෙක් නෙමෙයිද ? උබට සැක උනාට මට කරන්න දෙයක් නෑ වගේම පොරක් වෙන්න උවමනාවකුත් නෑ . කියල තියන දේ තේරුම් නැත්තන් , තමන්ගේ වැඩක් බලන් හිටිය නම් හොදා . අවශ්‍ය කෙනෙක් ලියල තියෙන දෙයින් ප්‍රොයෝජනය ගනී .
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    oya deka aran puke gahaganda thamayi wenne. me wage gobba harakuth innawane. mu kiyanawa wage naduwedi gihin තැපැල් කුව්තන්සියයි , ලියුමේ කොපියකුයි adala pennapan. bank eke ewun witharak nemeyi judgeth putuwa palle watteyi hinawelama😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
    රෝල් කරලා වෙනින් මොනවා හරි ගහගන්න වෙයි තමන්ගේ පැත්තෙන් දෙයක් ඔප්පු කරගන්න පෘෆ් නැති උනාම . තමන්ගේ වැඩක් බලා ගනින්. ඊයා , මහලොකු ෆිනෑන්ස් department වැඩ කරපු එකා . අඩු ගානේ උබ department audit එකකට වත් ඉදල නෑ උබ ඔය කියන දේවල් අනුව . ඒක නම් සුවර් . තේ හැදුවද ? ෆොටෝ කොපි ගැහුවද ? එත් කියන්නේ අහවල් කොම්පැනියේ ෆිනෑන්ස් එකේ කියල . චූ කරලා නිදාගනින් .

    කියලා වැඩක් නැ පිස්සු පුසෙක් 😀 :lol:
    ------ Post added on May 19, 2025 at 6:34 PM
    civil නිතිය ගැන තව ටිකක් ඉගෙන ගන්න , නැත්තම් දන්නා කෙනෙක්ගෙන් අහල දැනගන්න . පිස්සු පූසා කවුද කියල තේරෙයි එතකොට . :)
    ------ Post added on May 20, 2025 at 5:56 PM
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    369
    268
    63
    රෝල් කරලා වෙනින් මොනවා හරි ගහගන්න වෙයි තමන්ගේ පැත්තෙන් දෙයක් ඔප්පු කරගන්න පෘෆ් නැති උනාම . තමන්ගේ වැඩක් බලා ගනින්. ඊයා , මහලොකු ෆිනෑන්ස් department වැඩ කරපු එකා . අඩු ගානේ උබ department audit එකකට වත් ඉදල නෑ උබ ඔය කියන දේවල් අනුව . ඒක නම් සුවර් . තේ හැදුවද ? ෆොටෝ කොපි ගැහුවද ? එත් කියන්නේ අහවල් කොම්පැනියේ ෆිනෑන්ස් එකේ කියල . චූ කරලා නිදාගනින් .

    civil නිතිය ගැන තව ටිකක් ඉගෙන ගන්න , නැත්තම් දන්නා කෙනෙක්ගෙන් අහල දැනගන්න . පිස්සු පූසා කවුද කියල තේරෙයි එතකොට . :)
    ------ Post added on May 20, 2025 at 5:56 PM
    civil නිතිය ගැන උබ දන්නේ මොනවද කියපන්කො ? හරි උබ wadda නම් මේකේ එකෙක් අහලා තියනවා සමත මණ්ඩල ගැන එකට උත්තර දීපන්කො . පොර වෙන්ඩ bila කියන්ඩ එපා . උබ night කඩයක වේටෙර් කෙනෙක් නේද ? තෝව නාට්ටමියකුට එහෙම මෙහෙම උපදෙස් දෙන්ඩ ගියානම් තොට පාරේ තියලා පුකේ අරින්නේ .

    ShiranthaG -kiyanne Shirantha ගූ kiyana ekada​