LOLC iPay හුප්Pay වෙයි

waca

Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    දැන් ඕක කරල කාලයක් වෙනව. ඊට පස්සෙ ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවන එකටත් චාර්ජ් කරා. දැන් ඔන්න බිල් ගෙවන එකටත් 30ක් ගෙවන්න ඕන. දැන් නම් මේකෙන් වැඩක් නෑ වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    දැන් ඕක කරල කාලයක් වෙනව.
    නෑ ඊයෙ ඉඳන් කරල තියෙන්නෙ. පෙරේදත් Free ( LOLC ---> Other banks)

    දැන් ඔන්න බිල් ගෙවන එකටත් 30ක් ගෙවන්න ඕන.
    බිල් ගෙවන එක තාම Free. මේ දැන් CEB එකට 1000 ක් දාල බැලුව LOLC අකවුන්ට් එකෙන් චාජ් එකක් නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    Lolc හොඳ රේට් දුන්න නේ ඉස්සර fd වලට එහෙම... දැන්නං නැතුව ඇති ඒ වගේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Un company kipayakma pahu giya dawaswala merge kalane mama hithanne ..dan loku network akak tinne lolc 1 ,2 kiyala ahema duwanne danna widiyata
    ඔව් ෆිනෑන්ස් කම්පැනි තුන හතරක් merge වුණා (CLC, Sinhaputhra, LOLC Development Finance, LOLC Finance) 2022 දි

    Lolc හොඳ රේට් දුන්න නේ ඉස්සර fd වලට එහෙම... දැන්නං නැතුව ඇති ඒ වගේ...
    රේට් නං දැනටත් වැඩිම LOLC ද කොහෙද.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    නෑ ඊයෙ ඉඳන් කරල තියෙන්නෙ. පෙරේදත් Free ( LOLC ---> Other banks)

    බිල් ගෙවන එක තාම Free. මේ දැන් CEB එකට 1000 ක් දාල බැලුව LOLC අකවුන්ට් එකෙන් චාජ් එකක් නෑ
    මට LOLC එකවුන්ට් නෑ. ඒ හින්ද වෙන්න ඇති
     
    • Sad
    Reactions: Hyaenidae

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    LOLC Account වලනම් තාම Free වගේ මම දැන් සල්ලි වගයක් මාරු කරා එහෙම කැපුනේ නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    LOLC Account වලනම් තාම Free වගේ මම දැන් සල්ලි වගයක් මාරු කරා එහෙම කැපුනේ නැහැ
    LOLC to LOLC Free වෙන්න ඇති LOLC to other banks කැපෙනව.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උංටත් හුප්Pay තමයි දැන්.
    P2P කරන අය BANK CHARGE එක අපෙන් ගන්නේ නැතුව කලේ .දැන් කාට හරි පාඩුව දරාගන්න වෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    P2P කරන අය BANK CHARGE එක අපෙන් ගන්නේ නැතුව කලේ .දැන් කාට හරි පාඩුව දරාගන්න වෙනවා
    Genie/OnePay නම් තාම Free ලු
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    LOLC to LOLC Free වෙන්න ඇති LOLC to other banks කැපෙනව.
    නැහැ මම LOLC Corporate එකකින් Pan Asia Bank Corporate එකකට මාරු කරේ කැපුනේ නැහැ