නෑ ඊයෙ ඉඳන් කරල තියෙන්නෙ. පෙරේදත් Free ( LOLC ---> Other banks)දැන් ඕක කරල කාලයක් වෙනව.
බිල් ගෙවන එක තාම Free. මේ දැන් CEB එකට 1000 ක් දාල බැලුව LOLC අකවුන්ට් එකෙන් චාජ් එකක් නෑදැන් ඔන්න බිල් ගෙවන එකටත් 30ක් ගෙවන්න ඕන.
Un company kipayakma pahu giya dawaswala merge kalane mama hithanne ..dan loku network akak tinne lolc 1 ,2 kiyala ahema duwanne danna widiyataCompany wadine que
ඔව් ෆිනෑන්ස් කම්පැනි තුන හතරක් merge වුණා (CLC, Sinhaputhra, LOLC Development Finance, LOLC Finance) 2022 දිUn company kipayakma pahu giya dawaswala merge kalane mama hithanne ..dan loku network akak tinne lolc 1 ,2 kiyala ahema duwanne danna widiyata
රේට් නං දැනටත් වැඩිම LOLC ද කොහෙද.Lolc හොඳ රේට් දුන්න නේ ඉස්සර fd වලට එහෙම... දැන්නං නැතුව ඇති ඒ වගේ...
මට LOLC එකවුන්ට් නෑ. ඒ හින්ද වෙන්න ඇතිනෑ ඊයෙ ඉඳන් කරල තියෙන්නෙ. පෙරේදත් Free ( LOLC ---> Other banks)
බිල් ගෙවන එක තාම Free. මේ දැන් CEB එකට 1000 ක් දාල බැලුව LOLC අකවුන්ට් එකෙන් චාජ් එකක් නෑ
5rs kepenawaATM cash withdrawal walatath shot eka dei.
කවද ඉඳන් ද? හයවෙනිද ATM එකෙන් ගන්නකොට කැපුණෙ නෑ කීයක්වත්5rs kepenawa
කවද ඉඳන් ද? හයවෙනිද ATM එකෙන් ගන්නකොට කැපුණෙ නෑ කීයක්වත්
FriMi ATM Free?ATM FOC Frimi nam..
Genie eketh Transfer walata gannawada dan
NTB accounts walata wenna athi? iPay th LOLC accounts walin onema ATM ekakin gannakota free thibbe dan kohomada danne naFriMi ATM Free?
LOLC to LOLC Free වෙන්න ඇති LOLC to other banks කැපෙනව.LOLC Account වලනම් තාම Free වගේ මම දැන් සල්ලි වගයක් මාරු කරා එහෙම කැපුනේ නැහැ
උංටත් හුප්Pay තමයි දැන්.Binance P2P කරන අයගෙත් ගොඩක්ම තියන්නේ IPAY
P2P කරන අය BANK CHARGE එක අපෙන් ගන්නේ නැතුව කලේ .දැන් කාට හරි පාඩුව දරාගන්න වෙනවාඋංටත් හුප්Pay තමයි දැන්.
Genie/OnePay නම් තාම Free ලුP2P කරන අය BANK CHARGE එක අපෙන් ගන්නේ නැතුව කලේ .දැන් කාට හරි පාඩුව දරාගන්න වෙනවා
Genie Free මම පාවිච්චි කරලා තියනවාGenie/OnePay නම් තාම Free ලු

නැහැ මම LOLC Corporate එකකින් Pan Asia Bank Corporate එකකට මාරු කරේ කැපුනේ නැහැLOLC to LOLC Free වෙන්න ඇති LOLC to other banks කැපෙනව.
HNB එකට කැපෙනව ඇති එහෙනං.නැහැ මම LOLC Corporate එකකින් Pan Asia Bank Corporate එකකට මාරු කරේ කැපුනේ නැහැ