LONDON සුද්දෝ_මුස්ලිම් උන් එක්ක මරාගනී.
මේ දිනවල බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර දෙකක් වන අගනුවර වන ලන්ඩනයේ සහ මැන්චේස්ටර් නගරවල මුස්ලිම් විරෝධී සිද්ධීන් ඉහළ යමින් ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි.පසුගිය කාලයෙදී ලන්ඩනයේ මෙන්ම මැන්චේස්ටර් නගරවල සිදු කල බෝම්බ ප්රහාරයන් අයි එස් අයි එස් මුස්ලිම් ත්රස්තවාදීන් සිදු කිරීම හමුවේ බ්‍රිතාන්‍යයේ වැසියන් විසින් එරටේ ජීවත්වන මුස්ලිම්වරුන්ට විරුද්ධව පහරදීම් සහ කඩාකප්පල් ක්‍රියා උත්සන්න කර ඇති බැව් වාර්තා කොට ඇත.
ඒ අනුව මේ වනවිට එවෙනි සිද්ධීන් 1217 ක් ලන්ඩන් නගර පොලිස් සිමාව තුල පමණක් වාර්තා වන අතර මුස්ලිම් පල්ලියකට පහරදීම මෙන්ම මුස්ලිම් කාන්තාවක් විසින් හිස වසා යන පලදනාවක් ගලවා පහරදීමක් ද වාර්තා වේ.මේ වනවිටත් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන ප්‍රදේශයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාව ද තර කර ඇති බවත් ද ගාර්ඩියන් පුවත්පත වාර්තා කොට ඇත.
SOURCE:

Code:
[CENTER]https://www.theguardian.com/uk-news/2017/jun/30/acid-attack-victim-says-he-and-cousin-targeted-because-they-are-muslim-beckton-london
https://www.theguardian.com/uk-news/2017/jun/30/man-jailed-for-hate-attack-on-muslim-women-in-london
https://www.theguardian.com/uk-news/2017/jun/07/anti-muslim-hate-crimes-increase-fivefold-since-london-bridge-attacks[/CENTER]
Last edited: