LONDON සුද්දෝ_මුස්ලිම් උන් එක්ක මරාගනී.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    LONDON සුද්දෝ_මුස්ලිම් උන් එක්ක මරාගනී.

    ලන්ඩනයේ සුද්දන්ම කුපිත වෙයි… මුස්ලිම්වරුන්ට ගුටි පිට ගුටි… කාන්තාවකට බුර්කාව ගලවා පහර දෙයි….

    7099.jpg


    මේ දිනවල බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර දෙකක් වන අගනුවර වන ලන්ඩනයේ සහ මැන්චේස්ටර් නගරවල මුස්ලිම් විරෝධී සිද්ධීන් ඉහළ යමින් ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි.පසුගිය කාලයෙදී ලන්ඩනයේ මෙන්ම මැන්චේස්ටර් නගරවල සිදු කල බෝම්බ ප්‍රහාරයන් අයි එස් අයි එස් මුස්ලිම් ත්‍රස්තවාදීන් සිදු කිරීම හමුවේ බ්‍රිතාන්‍යයේ වැසියන් විසින් එරටේ ජීවත්වන මුස්ලිම්වරුන්ට විරුද්ධව පහරදීම් සහ කඩාකප්පල් ක්‍රියා උත්සන්න කර ඇති බැව් වාර්තා කොට ඇත.

    ඒ අනුව මේ වනවිට එවෙනි සිද්ධීන් 1217 ක් ලන්ඩන් නගර පොලිස් සිමාව තුල පමණක් වාර්තා වන අතර මුස්ලිම් පල්ලියකට පහරදීම මෙන්ම මුස්ලිම් කාන්තාවක් විසින් හිස වසා යන පලදනාවක් ගලවා පහරදීමක් ද වාර්තා වේ.මේ වනවිටත් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන ප්‍රදේශයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාව ද තර කර ඇති බවත් ද ගාර්ඩියන් පුවත්පත වාර්තා කොට ඇත.



    SOURCE:

    Code:
    [CENTER]https://www.theguardian.com/uk-news/2017/jun/30/acid-attack-victim-says-he-and-cousin-targeted-because-they-are-muslim-beckton-london
    
    https://www.theguardian.com/uk-news/2017/jun/30/man-jailed-for-hate-attack-on-muslim-women-in-london
    
    https://www.theguardian.com/uk-news/2017/jun/07/anti-muslim-hate-crimes-increase-fivefold-since-london-bridge-attacks[/CENTER]
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සහජීවනේ
    එන්ගලන්තේ අගමැති රටේ හියෙන ලොකුම ප්‍රශ්නේඒක කියලා තාම ප්‍රකාශයක් කරලා නද්ද?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එංගලන්තයේ හිටපු අගමැතිතුමා මුස්ලිම් මිනිස්සුන්ග‍ෙන් සමාව අරගෙන ඉංග්‍රීසි අන්තවාදීන් වෙනුවෙන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    බලමු සහජීවන පොන්නලු කීයක් ඉන්නවද කියල ඒ රටේ

    ලංකාවේ ඩොලර් කාපු ගනයෝ වගේ එහෙ ෆාදර් ලත් ඉන්නවද දන්නේ නෑ
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ශ්‍රි ලංකාවෙන් ඉන්ගලන්තයට විරුද්දව UNO එකට යෝජනාවක්.
    මුස්ලිම් වරුන්ට විරුද්ධව දිගින් දිගටම සිදු කරන එදිරිවාදිකම් වලට පිය්වර නොගැනිම නිසා එන්ගලන්තයට සම්බාධක පනවන්න අපේ රටෙන් යෝජනාවක්.
    දූශන විරෝදි අගර දගර සන්විධානය හා යසපාලනය එක්ව සංහිදියා පලුදුකිර්‍රිමට එරෙහිව මේ යෝජනාව ගෙනෙනු ඇත.
    UNO යෑමට සමනල් බලකායක් සූදානමින්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ශ්‍රි ලංකාවෙන් ඉන්ගලන්තයට විරුද්දව UNO එකට යෝජනාවක්.
    මුස්ලිම් වරුන්ට විරුද්ධව දිගින් දිගටම සිදු කරන එදිරිවාදිකම් වලට පිය්වර නොගැනිම නිසා එන්ගලන්තයට සම්බාධක පනවන්න අපේ රටෙන් යෝජනාවක්.
    දූශන විරෝදි අගර දගර සන්විධානය හා යසපාලනය එක්ව සංහිදියා පලුදුකිර්‍රිමට එරෙහිව මේ යෝජනාව ගෙනෙනු ඇත.
    UNO යෑමට සමනල් බලකායක් සූදානමින්.

    කව්රුත් යවන්න ඕනා නෑ මොංගල පොන්සි ගේ eනිව්ස් පොන්නයෝ ටික ලොන්ඩන් වල ඉන්නේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලන්ඩන් වැසියන් අපෙන් සහජීවනය ඉගෙන ගත යුතුයි - මොන්සන්
    ලන්ඩනයට සහජීවනය ගැන උගන්නවන්න අපි සූදානම් - සදුන් බුවාතුමා
    මම ලෝක පාලකය වුනාම ලන්ඩන්වල ඕව කරන්න දෙන්නේ නෑ- (හීනෙන්)අනාගත ලෝක පාලක එළකිරියේ ඇමසින් හුටුමා
    බ්‍රිතාන්‍යයට ආර්ථික සම්භාදක පනවනු - කසේන් සහ අසාත් සාලි