London Camdon Market eke Kotthu Gahana Nangi

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    431
    113
    Tuscany
    කොත්තු කිව්වම මතක් උනේ, කඩවත හන්දියේම එක කඩේක බන් උදේ එද්දී කොත්තු තැටිය උඩ තඩි බළල් බෙට්ටක්.. කඩේ එවෙලේ වහල.. හවස යද්දී මෙන්න එතන නියමෙටම කොත්තු දානවා.. බෙට්ටත් අරන් දාන්න ඇත්තේ අර කොත්තු තැටි දෙකෙන්.. කොත්තුව අරන් පිගානට දානවා වගේ..

    ඔහොම්ම එක උඩට රොටි දාලා හොදි දාලා ගැහුවද දන්නෙත් නැ:lol::lol:
     
    Last edited: