London Camdon Market eke Kotthu Gahana Nangi

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,025
    31,800
    113
    සුද්ද වැඩිය දන්නෙ නැති නිසා හොඳයි කොත්තුව කවලම් වෙන්න ගහන්න ඕනනෙ බං අනික බිත්තරේ හොරට දාන්නේ. මෙහෙ ඕව බැහැනෙ. කමක් නැහැ මොනාව උනත් අපේ රටේ කෙල්ලෙක්නේ :)
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    KOTHTHU !!!

    kammali koththuwak :D

    සුද්ද වැඩිය දන්නෙ නැති නිසා හොඳයි කොත්තුව කවලම් වෙන්න ගහන්න ඕනනෙ බං අනික බිත්තරේ හොරට දාන්නේ. මෙහෙ ඕව බැහැනෙ. කමක් නැහැ මොනාව උනත් අපේ රටේ කෙල්ලෙක්නේ :)

    සයිලන්සර් කොත්තු........

    :yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ape huttige puthala me kellata hina unata e ratawala minissu ehema naa... eka tawat eka job ekak witharai...

    Job ekakwat nokara gedarin pinata kaka bibi innaewun methana awit kellage proud ekai pride ekai hoyanna yanawa...

    Kaalakanni Sri lankikayan kawadawat hadenne naa....