සිංහල එකක් නම් නෙවෙයි තමා....proud to be what?
kotthu Sinhala kemak newe buruwo![]()


සිංහල එකක් නම් නෙවෙයි තමා....
කොත්තුව උපන්නේ කොහෙද කියපං කෝ එහෙම නං
තමිල්නාඩු දෙමලුන්ගේ කෑමක් නේ කොත්තු.
pissuda ban unge newe koththu Sri Lankwe patan gaththa kemak. Mata Indian dialma kiyala thiyenawa.
Ape huttige puthala me kellata hina unata e ratawala minissu ehema naa... eka tawat eka job ekak witharai...
Job ekakwat nokara gedarin pinata kaka bibi innaewun methana awit kellage proud ekai pride ekai hoyanna yanawa...
Kaalakanni Sri lankikayan kawadawat hadenne naa....


තමිල්නාඩු කොත්තුව ගහන්නේ නෑ....පිටිගුලියෙන්![]()
අැත්තටම කොහෙන්ද සහෝ?
තමිල්නාඩු කොත්තුව ගහන්නේ නෑ....
හැන්දකින් පෙරලනව විතරයි...
කොත්තු මම දන්න තරමින් උපදින්නේ මඩකලපුවේ කාත්තන්කුඩියේ.
උඹල කාත්තන්කුඩි ගියොත් බලපල්ලා කොත්තුව පට්ට කොලිටි. උන් රොටී කපන්නේ හීනියට. ගහන්න දාන්නේ මුස්ලිම් විදියට උයපු චිකන් හොදි. මිරිස් එච්චර දාන්නෙ නෑ ගම්මිරිස් දාන්නේ...... කොත්තුව වියලියි. බත් ඇට වෙන් වෙනව වගේ වෙන් වෙනවා....
