දැන් තියෙන රේට් එක්ක FD දාන එක තේරුමක් නෑ.
අවුරුදු 20 ක වගේ ඉන්වෙස්ට්මෙන්ට් එකක් නිසා තේක්ක වගාව හොදයි. තේක්ක වල ලොකු නඩත්තුවක් නම් නෑ. ගස් ටික පාහින එක තම කරන්න තියෙන්නේ. අක්කරේකට ගස් 500 ක් විතර දාන්න පුළුවන්. එකම අවුල අවුරුදු 20 ක් යනකන් කිසිම අදායමක් නැති එක. පුත්තලම සයිඩ් එක වැඩේට හොදයි. (අලි නැති හරියකින් ගනින්.
)
ඒත් ඔය ගානට පොඩි ප්‍රමාණයක වගාවක් තමා දාන්න වෙන්නේ. ඒක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා.
වගාවක් වගේ දෙයක් කරනවානම් large scale කරන තරමට ලාබ වැඩියි.
ප.ලි. කරනවනම් ඔය ප්ලාන්ටේශන් කම්පැනිකාරයන්ට අහුවෙන්නැතුව උබම කරපන්.
අවුරුදු 20 ක වගේ ඉන්වෙස්ට්මෙන්ට් එකක් නිසා තේක්ක වගාව හොදයි. තේක්ක වල ලොකු නඩත්තුවක් නම් නෑ. ගස් ටික පාහින එක තම කරන්න තියෙන්නේ. අක්කරේකට ගස් 500 ක් විතර දාන්න පුළුවන්. එකම අවුල අවුරුදු 20 ක් යනකන් කිසිම අදායමක් නැති එක. පුත්තලම සයිඩ් එක වැඩේට හොදයි. (අලි නැති හරියකින් ගනින්.
) ඒත් ඔය ගානට පොඩි ප්‍රමාණයක වගාවක් තමා දාන්න වෙන්නේ. ඒක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා.

Last edited: