Looking for a Used server pc

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නැද්ද දන්න තැනක අඩු ගානකට ගන්න server pc එකක් Dell PowerEdge T100 වගේ හෝ ඒ වගේ එකක්. Vmware ESXi, virtualization, GNS3 දුවගන්න තමයි හොයන්නේ . ගෙදර පාව්චිචියට :)

    Dell-Intros-New-PowerEdge-Server-for-SMBs-4.jpg
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් ඕවල හාඩ්වෙයා එහෙම සාමාන්‍ය කම්පියුටර් එකකට වඩා වෙනස්ද? :confused:

    මං ඔය හොයන dell poweredge t100 එක නම් (SMB) Small & Medium sized Business වලට පාවිච්චි කරන එකක්. දන්න තරමින් ලොකු hardware වෙනසක් නැ. ඒත් හරි industrial servers වල නම් hardware වෙනස්. :)

    pr_050409.jpg

    AS4022G-6F-spec.jpg

    10.3018.jpg

    solution_overview_c22-707642_1.jpg
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබ හොයන්නේ server hardware තියෙන එකක්මද?
    නැත්තන් නොර්මල් desktop hardware දාලා එකක් හදාගත්තෙහැකි අඩුවට.
    ඉක්මන් එකේ දාලා තිබ්බා මේ ලගදි hp,IBm වගයක්.
    VMware දාන්න නම් ඒවා ඇතිවෙයිද දන්නේ නැ.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබ හොයන්නේ server hardware තියෙන එකක්මද?
    නැත්තන් නොර්මල් desktop hardware දාලා එකක් හදාගත්තෙහැකි අඩුවට.
    ඉක්මන් එකේ දාලා තිබ්බා මේ ලගදි hp,IBm වගයක්.
    VMware දාන්න නම් ඒවා ඇතිවෙයිද දන්නේ නැ.

    මං ඒකත් හිතුවා ඒත් used ඒවයේ virtualization පුලුවන්ද කියල හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. :oo: සමහර එවා තියෙනව නේද virtualize සපෝර්ට් කරන්නේ නැති ඒවා. බලමු. කොහොමත් එහෙම දෙයක් තමයි කරන්න වෙන්නේ සර්වර් used එකක් වුනත් පොඩි ගානකට ගන්න බැරිවෙයි නේ :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මං ඒකත් හිතුවා ඒත් used ඒවයේ virtualization පුලුවන්ද කියල හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. :oo: සමහර එවා තියෙනව නේද virtualize සපෝර්ට් කරන්නේ නැති ඒවා. බලමු. කොහොමත් එහෙම දෙයක් තමයි කරන්න වෙන්නේ සර්වර් used එකක් වුනත් පොඩි ගානකට ගන්න බැරිවෙයි නේ :)

    උබට තැනක් කියන්නද?
    used server ම ගෙන්නන තැනක්,පාර්ට්ස් එක්ක,

    උබ කප්රුක ඔෆිස් එක දන්නවද?
    අර බම්බලපිටියේ වැල්ලවත්ත savoy එක පෙන හරියේ ගාල්ලේ road එක තියෙන එක.
    මේ ලගදී අර වයිට්වොල්කර් කාරය kindle එකක් ගන්න ගෙවන්න පාර අහ අහ හිටියේ.

    අන්න ඒ කප්රුක තියෙන buliding complex එකේම උඩ තට්ටුවේ ෂොප් එකක් තියෙනවා,මට නම මතක නැ,
    මතක් කරල් කියන්නම්,
    එතෙන්ට ගියාම පේනවා පාරට
    එතන දාන්න හැටියට තියෙනාව,
    උබට ඕන විදියට config කරලා ගන්න පුළුවන්.

    තාම තියෙනවනම් හොදයි,ගොඩ කාලෙකින් ඒ පැත්තේ ගියේ නැ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මං ඔය හොයන dell poweredge t100 එක නම් (SMB) Small & Medium sized Business වලට පාවිච්චි කරන එකක්. දන්න තරමින් ලොකු hardware වෙනසක් නැ. ඒත් හරි industrial servers වල නම් hardware වෙනස්. :)

    pr_050409.jpg

    AS4022G-6F-spec.jpg

    10.3018.jpg

    solution_overview_c22-707642_1.jpg

    ඉතින් මචන් උඹට එකක් ඇසෙම්බල් කරගන්න පුළුවන් නේ :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඉතින් මචන් උඹට එකක් ඇසෙම්බල් කරගන්න පුළුවන් නේ :oo:

    මචන් ඉතින් desktop computer එකක් ගන්න තරම් පාට්ස් දාලා 60ක 70ක ට එකක් ගන්න නෙවේ බන් used computers තියෙන්නේ 10ට 15කට විතර ගන්න ඔය ඒ වගේ තැනකින් එකක් බලන්නේ තියෙනවනම් ගන්න කියලා :lol: මං දැන් අවුරුදු දෙක තුනකට කලින් shop එකක් දැක්කා ඔය dell machine එකම තිබුනා පොඩි ගානකට. දැන් නම් ඒ shop එකත් නැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබට තැනක් කියන්නද?
    used server ම ගෙන්නන තැනක්,පාර්ට්ස් එක්ක,

    උබ කප්රුක ඔෆිස් එක දන්නවද?
    අර බම්බලපිටියේ වැල්ලවත්ත savoy එක පෙන හරියේ ගාල්ලේ road එක තියෙන එක.
    මේ ලගදී අර වයිට්වොල්කර් කාරය kindle එකක් ගන්න ගෙවන්න පාර අහ අහ හිටියේ.

    අන්න ඒ කප්රුක තියෙන buliding complex එකේම උඩ තට්ටුවේ ෂොප් එකක් තියෙනවා,මට නම මතක නැ,
    මතක් කරල් කියන්නම්,
    එතෙන්ට ගියාම පේනවා පාරට
    එතන දාන්න හැටියට තියෙනාව,
    උබට ඕන විදියට config කරලා ගන්න පුළුවන්.

    තාම තියෙනවනම් හොදයි,ගොඩ කාලෙකින් ඒ පැත්තේ ගියේ නැ.

    එහෙමද මචන්. පොඩ්ඩක් ගිහින් බලන්න ඕන වෙලාවක එහෙනම්. :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙමද මචන්. පොඩ්ඩක් ගිහින් බලන්න ඕන වෙලාවක එහෙනම්. :)

    මගේ ලිමිට් වෙලා තියෙන්නේ 64KBps වලට බන්නැත්තන් street view ලින්ක් එකක් හරි දාන්න තිබ්බා.
    උබට මතකද ඉස්සර ray සඟරාව කියල cd එහෙක එකක් ආවා.අන්න ඒ company එක.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මගේ ලිමිට් වෙලා තියෙන්නේ 64KBps වලට බන්නැත්තන් street view ලින්ක් එකක් හරි දාන්න තිබ්බා.
    උබට මතකද ඉස්සර ray සඟරාව කියල cd එහෙක එකක් ආවා.අන්න ඒ company එක.

    Google එකෙන් නම් බලාගන්න අමාරුයි වගේ. ඒ පැත්තේ යන වෙලාවක බලන්න ඕන ගිහින්ම. විස්තරේට ස්තුති මචන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    used servers reliableda ban ? :oo:

    ගෙදර පාවිච්චියට බන්. real server එකක් එක්ක වැඩ කරල බලන්න පොඩි කිචියක් ආවා ඒකයි. :rolleyes: අනික මම දැන් virtualize කරන්න පාවිච්චි කරන්නේ මගේ i3 lap එක. ඒක අඩනවා බන් serverOS එකයි client දෙකයි run වෙනකොට. මගේ desktop එක Core2Duo එකක්. ඒකේ කලින් තිබුනේ intel board එකක්. ඒකේ intel VT function එක තිබුනෙ නැ. ඒ board එක ලගදි පිච්චුනා. දැන් තියෙන්නේ Esonic කියල ජරා real Chinese board එකක්. දැන් මාකට් එකේ අලුතෙන් ගන්න තිබුනේ මේක විතරයි ටිකක් අඩුවට. ඒක නිසා අරන් දැම්මේ. මේකෙන් නම් කොහොමත් virtualize කරගන්න බැරිවෙයි. ඒකයි අර Dell වගේ එකක් හොයන්නේ
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ ලිමිට් වෙලා තියෙන්නේ 64KBps වලට බන්නැත්තන් street view ලින්ක් එකක් හරි දාන්න තිබ්බා.
    උබට මතකද ඉස්සර ray සඟරාව කියල cd එහෙක එකක් ආවා.අන්න ඒ company එක.

    අඩෝ ඒ රේ සඟරාව පට්ට නේ... අපරාදෙ ඒක ඩිස්කන්ටිනිව් කලේ. මම ඒ දවස් වල රේ සීඩී ගෙනත් බලනවා මාසෙන් මාසෙට :love::love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අඩෝ ඒ රේ සඟරාව පට්ට නේ... අපරාදෙ ඒක ඩිස්කන්ටිනිව් කලේ. මම ඒ දවස් වල රේ සීඩී ගෙනත් බලනවා මාසෙන් මාසෙට :love::love:

    :yes::yes::yes: CD ටික කොපි වෙන්න ගත්තම උන් කොහොමද බන් බිස්නස් එකක් කරන්නෙ