loon බෑලුම් සහ 4G

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තාත්තා කියන දේ අහන පුතාගේ පාර්ලිමේන්තු කතාව ගෑන අහලා මටත් හිතුනා ගූගල් බෑලුමේ අලුත් විස්තර හොයන්න. කෙන්යාවේ දෑන් මේක ක්‍රියාත්මකයි. ඈත්තටම මේක සුදුසු වෙන්නේ 4්G වලින් ආවරණය නොවුන දුෂ්කර පෑති වල මිනිස්සුන්ට සම්බන්ධතාවයක් දෙන්න. රටක්ම කවර් කරන්න නම් එච්චර සුදුසු වෙන එකක් නෑ.

    ප්‍රායෝගික ගෑටලු එනවා..වියදම වගේම වෙනත් කරුණුත්. මේකට ලන්කාවේ operator කෙනෙක් සහය දෙන්න ඕනේ. එයාලගේ frequencies මේකට වෙන් කරන්න ඕනේ. සාමාන්‍ය පාරිභොගිකයට වෙනසක් දෑනෙන්නේ නෑ. ඒ වුනත් ලන්කාවේ තියෙන coverage එකේ හෑටියට මේක ලන්කාවට ඒ තරම් වෑදගත් වෙන එකක් නෑ කියලා මට හිතෙනවා

    ඈත්තටම මේකේ අරමුණ සාමාන්ය විදිහට අපි පාවිච්චි කරන කුළුණු හරහා දෙන සම්බන්ධතාවය වත් සෑටලයිට් සම්බන්ධතාවයක්වත් replace කරන එක නෙමේ. මේක ඒ දෙකටම අමතර ඔප්ෂන් එකක් හෑටියට එන්නේ. අනික මේක නිකන් දෙන සර්විස් එකක් නෙමේ..

    තවත් ගෑටලුවක් තමා දෑනට 4G නෑති දුෂ්කරම පෑතිවල මිනිස්සුන්ට හෑකියාවක් තියෙනවද 4G smart phone මිලදී ගන්න සහ මේ සේවා වලට ගෙවන්න කියන එක.

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    Mobitel balan idida carrier aggregation ekka advanced ma 4g network eka danata thiyenne mobitel ge machan

    100% agree

    kohomath tharage tyanne mobitel dialog athara

    kohomath thama 5g phone wath hariyata na kiminissu gawa

    anika 4g wage 5g thama hariyatama dev wela na standerd ekakata ekai

    kohomath loke godak ratawal 5g nodi. 4.5G add karagena yanwa. Anika thama 5g dennath 4g tyanna one

    call yanne volte walin eka nisa 5g awa kyala 4g nathi wena ekak na
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    IMG_20201125_194316.jpg

    https://social.dialog.lk/5g/
     
    • Like
    Reactions: malakadss

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Loon project එක ලංකාවේ ක්‍රියාත්මක නොවෙන්න හේතුව මොකද්ද? ප්‍රොජෙක්ට් එක ෆේල්ද? ආණ්ඩුවෙන් කොමිස් ඉල්ලවුද?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    තාත්තා කියන දේ අහන පුතාගේ පාර්ලිමේන්තු කතාව ගෑන අහලා මටත් හිතුනා ගූගල් බෑලුමේ අලුත් විස්තර හොයන්න. කෙන්යාවේ දෑන් මේක ක්‍රියාත්මකයි. ඈත්තටම මේක සුදුසු වෙන්නේ 4්G වලින් ආවරණය නොවුන දුෂ්කර පෑති වල මිනිස්සුන්ට සම්බන්ධතාවයක් දෙන්න. රටක්ම කවර් කරන්න නම් එච්චර සුදුසු වෙන එකක් නෑ.

    ප්‍රායෝගික ගෑටලු එනවා..වියදම වගේම වෙනත් කරුණුත්. මේකට ලන්කාවේ operator කෙනෙක් සහය දෙන්න ඕනේ. එයාලගේ frequencies මේකට වෙන් කරන්න ඕනේ. සාමාන්‍ය පාරිභොගිකයට වෙනසක් දෑනෙන්නේ නෑ. ඒ වුනත් ලන්කාවේ තියෙන coverage එකේ හෑටියට මේක ලන්කාවට ඒ තරම් වෑදගත් වෙන එකක් නෑ කියලා මට හිතෙනවා

    ඈත්තටම මේකේ අරමුණ සාමාන්ය විදිහට අපි පාවිච්චි කරන කුළුණු හරහා දෙන සම්බන්ධතාවය වත් සෑටලයිට් සම්බන්ධතාවයක්වත් replace කරන එක නෙමේ. මේක ඒ දෙකටම අමතර ඔප්ෂන් එකක් හෑටියට එන්නේ. අනික මේක නිකන් දෙන සර්විස් එකක් නෙමේ..

    තවත් ගෑටලුවක් තමා දෑනට 4G නෑති දුෂ්කරම පෑතිවල මිනිස්සුන්ට හෑකියාවක් තියෙනවද 4G smart phone මිලදී ගන්න සහ මේ සේවා වලට ගෙවන්න කියන එක.
    tfs

    Loon project එක ලංකාවේ ක්‍රියාත්මක නොවෙන්න හේතුව මොකද්ද? ප්‍රොජෙක්ට් එක ෆේල්ද? ආණ්ඩුවෙන් කොමිස් ඉල්ලවුද?
    matth dngnna onee....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ප්‍රොජෙක්ට් එක ලන්කාවේ ක්‍රියාත්මක නොවෙන්න හේතුව හෑටියට ඈට දෙක පොඩි බබා කියන්නේ සිරිසේන කකුලෙන් ඈද්දා කියන එක. මම හිතන්නේ ලන්කාවේ ඒකට හරි යන පරිසරයක් නෑ. රට පොඩි, කවරේජ් එක දෑනටත් හොදයි වගේ හේතු හින්දා ඕක ලන්කාවට ගෑලපෙන එකක් නෑ. අනික ලන්කාවේ ඔපෙරේටර් කෙනෙක් ඕකට සෙට් වෙන එකක් නෑ

    5G ගෑන කිව්වොත් දෑනට 5G වල signaling එක යන්නේ 4G උඩමයි. ඒ කියන්නේ අනිවා 5G එක්ක 4G base station එකෙකුත් තියෙන්නෙ ඕනේ. හුගක් රටවල් දෑනටම 5G ව්‍යාප්ත කරනවා. සමහර විට ඉස්සරහට ආයෝජන එන්නත් මේවා තිබීම බලපාන්න පුලුවන්
     
    • Like
    Reactions: shenat and uajanath

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේක සම්පුර්ණයෙන් Google එකෙන් වියදම් කරලා කරපු project එකක්. කාලකන්නි ආත්මාර්ථකාමී දේශපාලකයෝ කාගත්තා . හරින් සැහෙන උත්සහ කලත් සැහෙන කුහක පිරිසක් කකුලෙන් ඇද්දා . හරි ගියා නම් සැහෙන්න අඩු මිලට ඉන්ටෙර්නෙට් දෙන්න තිබ්බා
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේක සම්පුර්ණයෙන් Google එකෙන් වියදම් කරලා කරපු project එකක්. කාලකන්නි ආත්මාර්ථකාමී දේශපාලකයෝ කාගත්තා . හරින් සැහෙන උත්සහ කලත් සැහෙන කුහක පිරිසක් කකුලෙන් ඇද්දා . හරි ගියා නම් සැහෙන්න අඩු මිලට ඉන්ටෙර්නෙට් දෙන්න තිබ්බා
    ඒක දන්නේ නෑ. හෑබෑයි කෙන්යාවේ නම් නිකන් කරලා නෑ. අන්තිමට ඔපරේටර් කෙනෙක් සෙට් කරන් තමා කරලා තියෙන්නේ. හරීන් පාර්ලිමේන්තුවේ කියනවා සන්ඛ්යාත නොදුන් වගේම මුදල් නොදුන් කතාවක්... ඒ හින්දා ලන්කාවෙත් ඕක් ෆ්‍රී කරන්න ආවා වෙන්න බෑ. කිසිම තෑනකට ෆ්‍රී දීපු සීන් එකක් නෑ.

    අනික කොහොමත් ඉන්ටර්නෙට් නම් ෆ්‍රී දෙන්න බෑ මචන්. ISP ලට කොහොමත් ගෙවන්න වෙනවා
     
    • Like
    Reactions: shenat and BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඒක දන්නේ නෑ. හෑබෑයි කෙන්යාවේ නම් නිකන් කරලා නෑ. අන්තිමට ඔපරේටර් කෙනෙක් සෙට් කරන් තමා කරලා තියෙන්නේ. හරීන් පාර්ලිමේන්තුවේ කියනවා සන්ඛ්යාත නොදුන් වගේම මුදල් නොදුන් කතාවක්... ඒ හින්දා ලන්කාවෙත් ඕක් ෆ්‍රී කරන්න ආවා වෙන්න බෑ. කිසිම තෑනකට ෆ්‍රී දීපු සීන් එකක් නෑ.

    අනික කොහොමත් ඉන්ටර්නෙට් නම් ෆ්‍රී දෙන්න බෑ මචන්. ISP ලට කොහොමත් ගෙවන්න වෙනවා
    ඒක ඇත්ත.. ඉලෝන් ගේ ස්ටාර්ලින්ක් එකෙත් ලංකාවේ මුදලින් මාසෙට 20000 ක් ගෙවන්න ඕනේ.. ගූගල් ලා දුන්නත් ගෙවන්න වෙනවා.. 200GB වත් රැපියල් 1000 ට දෙනවා නම්.. (#මට පේන හීන..)
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    Oya koi ela issarahata awath machan

    elon musk ge starlink eke unath ping eka 42 wage yanwa wadak nane

    un issarahat eka fix kranwalu

    habai fibre walata gahana puluwan ekak thama na man hthanne

    loke hama ratakma fibre ready kranwa anika

    fibre wala speed eka limit ekak na kyala thama kyanne

    isp oka apita 100mbps 1000mbpz kiyala limit karala dunnata

    1tbps unath denna puluwan

    bandwith control karannai limit krala denne

    slt la lankawataka 1000mbsp denna unge network eka ready kara.

    un kohomath se me we 6 cable ekath genawa kiwwane lankawata
     
    fiber to home concept eka thama enne. wireless eke wasiya ikmanata setup karanna puluwan eka thama. fiber wage maintenance issues na. fiber wala prashne kadunama hadanna wena eka thama. nathnam fiber speed patta. eka fiber optic ekaka patta widihata dan data yawanna puluwan.. Technology eka advance wela tiyenne