LOST PHONE - PLZ HELP ME !!!!

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
math oya wade una machan.godak dukai neda? mamath trc ekata complain ekak damma.but wadak nam une ne.aulak ne machan.api thawa tiaka kalekin hoda phone ekak gamu.kokatah police complain ekak dala trc ekath dapan
 
  • Like
Reactions: anilantha

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,133
    841
    113
    ----- Hill City ----
    TRC එකට කියපන්.. සතියකට සැරයක් කෝල් කරලා අහපන් .. අනික ඕක ගත්ත එකා මාට්ටු උනාම දතක් කැඩෙන්න ගහපන් අමාරුවෙන් ගන්න ෆෝන් උස්සනවට :growl:

    උන්ගේ ගෑස් බලල මට එපාවුණා ... 4,5 තැනකට transfer කරලා තමයි අන්තිමට answe kare... ගත්ත ගමන් කිව්වේ හැමවෙල්ව්වේම call කරන්න එපා ..හම්බුනාම policiyata informa karanwa කියල...
    :sorry:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,133
    841
    113
    ----- Hill City ----
    oka akrapu ekata ekmanata pala denna kiyala mn pathanawa. maha kala kanni. ane okunta karana karana weda weradiyan. uba unat mahansi wela phone gatte horunta denna balana nemene. sirawatama dukai. mokada horun thama penwanna beri. api mahansiwela ganna de agaya therenna ne. trc eken balanna. ubata hambawenna kiyala pathanawa ekmanatma. mukut horun alla ganna puluwan software ekak demme nedda?

    kuddo set ekak da kohedo...soft wre nm damma bn.. eath IMEI thami sure karanna puluwan..:no::no:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    මගේ යාලුවෙක්ට හොයල දුන්නා.ඌ මිරිහාන පොලිසියට තමා කිව්වේ...

    පෙර වැරදි නැත්තම් ගිහින් එමි එක දීපන්..:P:P
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,133
    841
    113
    ----- Hill City ----
    මගේ යාලුවෙක්ට හොයල දුන්නා.ඌ මිරිහාන පොලිසියට තමා කිව්වේ...

    පෙර වැරදි නැත්තම් ගිහින් එමි එක දීපන්..:P:P

    IMEI eka nam dunna mcn...TRC ekata ywnna thiynene dan... okata kal yana eka thami awula :/