LOST / POSSIBLY STOLEN ( සොරකමක් විය හැකියි)

Can you call yourself an animal lover if you eat meat?


  • Total voters
    29

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    නැතිවෙලා / බොහෝ දුරට සොරකමක් ( LOST / PROBABLY STOLEN )

    නැතිවෙලා / බොහෝ දුරට සොරකමක් ( LOST / PROBABLY STOLEN )

    යාළුවනේ, ඔයාලට පුළුවන්නම් මේ FB පෝස්ට් එක හැකි තරම් ශෙයා කරල (සුදුසුයි කියල හිතෙන තැන්වල) මට උදව් වෙන්න: https://www.facebook.com/BinduTheTuxedo/posts/1262692977184858
    නුපුරුදු අයට ලේසි ක්‍රමයක්: ලින්ක් එක තමන්ගෙ පෝස්ට් බොක්ස් එකට පේස්ට් කරලා ටික වෙලාවක් ඉන්න.. පෝස්ට් එක ශෙයා කරන්න සුදුසු විදිහට එම්බෙඩ් වෙලා ඉබේම සකස් වෙයි.

    අනිකුත් වෙබ් අඩවිවල දැන්වීම ප්‍රචාරය කිරීමත් විශාල උදව්වක්. මේ සඳහා පහළින්ම දාල තියෙන බැනර් ඉමේජ් එක යොදා ගන්න පුළුවන්. හැබැයි ක්ලික් කරහම එක්කෝ උඩින් දාපු FB පෝස්ට් එක, එහෙමත් නැත්නම් මෙන්න මේ බ්ලොග් පෝස්ට් එක ඕපන් වෙන විදිහටයි තියෙන්න ඕන
    : https://binduthetuxedo.wordpress.com/2017/04/24/finding-bindu/
    අනිත් වැදගත් කාරණය, මට තොරතුරු යාවත්කාලීන කිරීමට සිදුවන නිසා තියෙන ඉමේජ් ලින්ක් එකම භාවිතා කරන්න, වෙන තැනකට අප්ලෝඩ් කරන්නෙ නැතුව.

    සාධාරණ මුදලක් අය කරල ප්‍රචාරයක් ලබා දෙන්න පුළුවන්නම් (තමන්ගෙම බ්ලොග් එහෙක, වාණිජ වෙබ් අඩවිවල, එහෙමත් නැත්නම් FB වලම ගෙවල කරන ප්‍රමෝෂන් විදිහට) ඔයාලගෙ යෝජනා කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඒ ගැන වැරදියට හිතන්නෙ නැහැ.

    වෙසක් දවස්වල දායක වෙන්න හොඳ පින්කමක්. ගෙදර අය වගේම -උගේ සෙල්ලං දන්න- අඳුරන අයත් ගොඩක් කණගාටුවෙන් ඉන්නෙ. කාරණය ගැන අනිත් විස්තර FB (බ්ලොග්) පෝස්ට් එකේ තියෙනව.

    Hello friends, I really appreciate if you could help me by sharing this FB post as much as possible (
    on appropriate places): https://www.facebook.com/BinduTheTuxedo/posts/1262692977184858
    An
    easier method for newbies: Paste the link inside your posting box and wait for a moment. It'll be embedded automatically for you to share/post.

    Promoting the advertisement on other websites would be a great help as well. For this option, you can use the banner image attached below. And when clicked, please make sure either the FB post or this blog post would be opened: https://binduthetuxedo.wordpress.com/2017/04/24/finding-bindu/
    The other important thing is, to use the original link of the image without re-uploading it to another place because I'll have to update the contents later.

    If you can promote the cause for an acceptable fee (on your own blog, on commercial websites, or otherwise on FB itself as paid promotions) please feel free to submit your proposals.

    You can find other information on the matter in the FB (blog) post. We really miss him.. :(

    Thank you.


    බැනර් ඉමේජ් එක, FB හැර අනිකුත් වෙබ් අඩවි වල භාවිතා කිරීම සඳහා
    ( Banner image to be used on websites other than FB )


    2pGVWWt

     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇඩ් දාන්න එපා බන්
    ඒ සල්ලි වලින් සිංහල පෝස්ටර් ටිකක් ගහපන් ඔය පැත්තෙ
    රිවෝර්ඩ් කතා එපා කෙලින්ම දෙන්න පුළුවන් ගාන දාපන් :)
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    @ZoomLine, @Sara531, @Lakshan-Seram
    මම එකඟ වෙනවා සිංහලෙන් දාන්න කියපු එකට. දැන්වීම මුලින්ම ඉංග්‍රීසියෙන් හැදුවෙ සතුන් වෙනුවෙන් වැඩ කරන සංවිධාන වලට සහ පුද්ගලයින්ට යවන්න, මොකද අතරමං වුන සත්තු හම්බ වුනොත් එයාල තියා ගන්නව. මගේ අත්දැකීම ඔය වගේ වැඩ කරන ගොඩක් අය ඉන්නව සිංහල හරියට බැහැ.. :oo: සමහර වැඩ වලදී මුල් වෙන්නෙ විදේශීය කාන්තාවන්.

    හැබැයි මෙතන දාපු දැන්වීම් පුළුවන් තරම් සිංහලෙන් තියන්න තමයි මාත් හිතුවෙ. ඒව නැවත අප්ඩේට් කරනවා. පෝස්ටර් එක අමුතුවෙන් අප්ලෝඩ් නොකර දැනට තියෙන ඉමේජ් ලින්ක් එකම භාවිතා කරන්න කිව්වෙත් ඒකයි.

    FB සඳහානම් සම්පූර්ණ මුල් පෝස්ට් එකම ශෙයා කරහම හරි. මම හිතන්නෙ
    ලේසිම විදිහ, දීල තියෙන FB ලින්ක් එක (https://www.facebook.com/BinduTheTuxedo/posts/1262692977184858) ඔයාලගෙ පෝස්ට් කරන බොක්ස් එකට පේස්ට් කරල ටික වෙලාවක් ඉන්න, එතකොට ශෙයා කරන්න සුදුසු විදිහට ඉබේම එම්බෙඩ් වෙනව. ගැටළුවක් ආවොත් කියන්න.

    මේ වෙනුවෙන්ම FB ලොග් වෙන්න ඔයාලට වෙලාවක් නැතුව ඇති. ඉතින් මතක තියාගෙන ඉඳල, ලොග් වුන වෙලාවට
    කරුණාකරල ශෙයා කරන්න පුළුවන් තරම්.. :)
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Can you call yourself an animal lover if you eat meat? Yes

    i love to eat meat = i love to eat animals

    meat = animal

    =

    meat lover = animal lover


    Fuck you vegetarians :D:D:D:D

    funny-carnivorous-plants-vegetarians.jpg
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අම්මෝ ඔයපාට පුසෝ තොගපිටින් දැකලා තියනවා ! උබලගේ ගෙවල් අවට පොස්ටර් ගහපන් නැත්නම් රට වටෙන්ම උබලගේ ගෙදරට පුසෝ ගෙනල්ල දෙයි රිවොඩ් ගන්න!:P
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    අම්මෝ ඔයපාට පුසෝ තොගපිටින් දැකලා තියනවා ! උබලගේ ගෙවල් අවට පොස්ටර් ගහපන් නැත්නම් රට වටෙන්ම උබලගේ ගෙදරට පුසෝ ගෙනල්ල දෙයි රිවොඩ් ගන්න!:P

    තමන් දන්න ගෙදරක (නැත්නම් ප්‍රදේශයක) සමාන පෙනුමක් තියෙන පූසෙක් 2017 මාර්තු මුල් දවස්වල ඉඳල නම් පළමු වරට දකින්න ලැබුණෙ, පොඩ්ඩක් හොයල බලපන්. තර්කානුකූලව කරන්න පුළුවන් දේ ඒකයි.

    හොරකම් කරලනම් ගෙවල් අවට පෝස්ටර් ගහල වැඩක් වෙන්නෙ නැහැ. මූ පැටියෙක්.. අල්ලපු වතු වලින් එහාට යන්නෙ නැහැ. ලොකු පූසෙක් වගේ ඇවිදින්න ගිහින් නැතිවෙලා නෙමෙයි.

    කොහොමත් කලින් කතාබහ කරල අපේ එකාම කියල තහවුරු කර ගත්තහම තමයි අනිත් වැඩ වෙන්නේ.
     
    Last edited:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Thank you for all the support and well wishes bros. Unfortunately though I'm not getting any shares for the post.. which is the important thing :nerd: