නැතිවෙලා / බොහෝ දුරට සොරකමක් ( LOST / PROBABLY STOLEN )

යාළුවනේ, ඔයාලට පුළුවන්නම් මේ FB පෝස්ට් එක හැකි තරම් ශෙයා කරල (සුදුසුයි කියල හිතෙන තැන්වල) මට උදව් වෙන්න: https://www.facebook.com/BinduTheTuxedo/posts/1262692977184858
නුපුරුදු අයට ලේසි ක්රමයක්: ලින්ක් එක තමන්ගෙ පෝස්ට් බොක්ස් එකට පේස්ට් කරලා ටික වෙලාවක් ඉන්න.. පෝස්ට් එක ශෙයා කරන්න සුදුසු විදිහට එම්බෙඩ් වෙලා ඉබේම සකස් වෙයි.
අනිකුත් වෙබ් අඩවිවල දැන්වීම ප්රචාරය කිරීමත් විශාල උදව්වක්. මේ සඳහා පහළින්ම දාල තියෙන බැනර් ඉමේජ් එක යොදා ගන්න පුළුවන්. හැබැයි ක්ලික් කරහම එක්කෝ උඩින් දාපු FB පෝස්ට් එක, එහෙමත් නැත්නම් මෙන්න මේ බ්ලොග් පෝස්ට් එක ඕපන් වෙන විදිහටයි තියෙන්න ඕන: https://binduthetuxedo.wordpress.com/2017/04/24/finding-bindu/
අනිත් වැදගත් කාරණය, මට තොරතුරු යාවත්කාලීන කිරීමට සිදුවන නිසා තියෙන ඉමේජ් ලින්ක් එකම භාවිතා කරන්න, වෙන තැනකට අප්ලෝඩ් කරන්නෙ නැතුව.
සාධාරණ මුදලක් අය කරල ප්රචාරයක් ලබා දෙන්න පුළුවන්නම් (තමන්ගෙම බ්ලොග් එහෙක, වාණිජ වෙබ් අඩවිවල, එහෙමත් නැත්නම් FB වලම ගෙවල කරන ප්රමෝෂන් විදිහට) ඔයාලගෙ යෝජනා කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඒ ගැන වැරදියට හිතන්නෙ නැහැ.
වෙසක් දවස්වල දායක වෙන්න හොඳ පින්කමක්. ගෙදර අය වගේම -උගේ සෙල්ලං දන්න- අඳුරන අයත් ගොඩක් කණගාටුවෙන් ඉන්නෙ. කාරණය ගැන අනිත් විස්තර FB (බ්ලොග්) පෝස්ට් එකේ තියෙනව.
Hello friends, I really appreciate if you could help me by sharing this FB post as much as possible (on appropriate places): https://www.facebook.com/BinduTheTuxedo/posts/1262692977184858
An easier method for newbies: Paste the link inside your posting box and wait for a moment. It'll be embedded automatically for you to share/post.
Promoting the advertisement on other websites would be a great help as well. For this option, you can use the banner image attached below. And when clicked, please make sure either the FB post or this blog post would be opened: https://binduthetuxedo.wordpress.com/2017/04/24/finding-bindu/
The other important thing is, to use the original link of the image without re-uploading it to another place because I'll have to update the contents later.
If you can promote the cause for an acceptable fee (on your own blog, on commercial websites, or otherwise on FB itself as paid promotions) please feel free to submit your proposals.
You can find other information on the matter in the FB (blog) post. We really miss him..
Thank you.
බැනර් ඉමේජ් එක, FB හැර අනිකුත් වෙබ් අඩවි වල භාවිතා කිරීම සඳහා
( Banner image to be used on websites other than FB )

Last edited:

සමහර වැඩ වලදී මුල් වෙන්නෙ විදේශීය කාන්තාවන්.