LOTUS TOWER ඵකෙන්_කෑමක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,374
    14,278
    113
    පෘථිවිය
    1948 පෙබරවාරි 5 වැනිදායින් පස්සේ ලංකාව කාලකන්නි වුණා. එකට බලපෑවේ 19 සියවසේ අගබාගයේ
    රටේ හිටපු පාවාදෙන්නන් නිසා. ඔවුන් රටේ ආරක්ෂාව, රටේ සම්පත් තියෙන තැන්, නිදන් ගන්න විදි පිටරටවල එවුන්ට කියල දුන්න. රටේ ගොඩක් වටිනා දේවල් ලියල තිබ්බ පුස්කොලපොත් ගිනි තිබ්බ. මෙතනින් ඇරබුන කෙලවීම අද වෙනකල්ම එක ලෙසම වෙනවා.
    සුද්ද ලංකාවේ එවුන්ගේ මනස හොඳට අඳුනගෙන එතැනින්ම ගහල බිම දැම්ම.
    උදේට අවදිවෙන සිංහලය, කොළ කැද එකක් බීල, හීල් බතක් කාල, දවල්ට කොස්, බතල කාල මුළු දවසෙම යක්කු වගේ වැඩ කරා. උන් කොපි වැවුව, තේ වැවුව, සිංහලයාගේ කැද කෝප්පෙට දුන්න වැඩේ. සිංහලය පාන්කඩයක් වුනා. කැවුමක් කාල දවසෙම යුද්දේ කරපු එවුන්, පාන් පෙත්තක් කාල හොරිකදයෙක් වුනා.
    අද කලේ තමන්ට කියල ගෙයක් හදාගන්න කාටවත් සල්ලි නැහැ. නයක් ගන්නම වෙනවා. පරම්පරාවෙන් ගෙයක් ලැබුන එවුන්ට එහෙම නැතුව ඇති. අනික් ඔක්කොම බැංකු වලට නයයි
    .
    ලෝකේ තියෙන වේගවත් බවට මුහුණ දෙන්න සමහර රටවලට බැහැ. අනිවාර්යෙන් මිනිස්සුන්ට ඕන දේවල් දෙන්න නය වෙන්න ඕන. පාරවල් හදන්න, ගුවන් තොටුපළවල් හදන්න, වරායවල් හදන්න.
    නය ගත්තම ගෙවන්න වෙනවා. නය ගන්න වැඩෙන් සල්ලි අනිවාර්යෙන් උප්පද්දවන්න ඕන එහෙම බැරිනම් ඒ වගේ වැඩකට නය ගන්නකොට දෙපාරක් හිතන්න ඕන.
    ගුවන් තොටුපලක් හැදුවොත් එකෙන් අනිවාර්යෙන් වැඩ අරන් සල්ලි හොයන්න පුළුවන්
    අධි වේගී මහාමාර්ගයක් හැදුවොත් අනිවාර්යෙන් සල්ලි හොයන්න පුළුවන්
    ඒ වගේ සල්ලි හොයන්න පුළුවන් ඒවාට නයට ගත්තට කමක් නැහැ.
    මේ නෙලුම් කුලුන සල්ලි හොයන්න පුළුවන් තැනක්, අනිවාර්යෙන් ලොකු ගානක් අවුරුද්දට හොයන්න පුළුවන්.
    මෙතනින් කරන්න යන දේ එකක් නෙමේ. හරියට කළමනාකරණය කරන්න ඕන.
    ඔය කුලුන අවට, පොඩි සෙල්ලම්, මින් මැදුරු, සත්තු වගේ දේවල් දාල සංචාරකයින්ගෙන් මුදල් උපයන්න පුළුවන්.

    දේශපාලන හිගන්නෝ, 2015 ඉඳන් අවුරුදු 4ක් මේක වැඩක් කරවගන්න තත්වෙට දැම්මේ නැහැ.
    අඩුගානේ 2017 වත් ඉවරකරනම් නය කීයක් අඩුවෙන්න ගෙවන්න තිබ්බද?

    ඕනෑම වියපුර්තියක කොමිස් දෙනවා, බඩුවක් විකුනන්නත් දැන් කොමිස් දෙනවනේ, මේ වගේ යෝධ වැඩකට ලොකු කොමිස් ඒ ආයතන විසිකරනවා ප්‍රොජෙක්ට් එක ගන්න. ඒවා සාමාන්‍ය දේවල්. ඕන රටක එහෙම වෙනවා.
    වහල්ලු, දේශපාලන කුහකයෝ ලොකුවට උද පැන්නට ඇත්ත එකකයි.
    රටේ වෙන්නේ නැත්තේ හරි කළමනාකරණය.
    කවදාවත් පක්ෂ දෙකකට ආණ්ඩුවක් කරන්න චන්දෙ දෙන්න එපා. එක පක්ෂෙකට එන එක කට්ටියකට දෙන්න.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,638
    8,872
    113
    රූකඩ රාජ්ජේ
    මමත් කියන්නේ ලංකාවේ මෙහෙම දෙයක් හැදුන එක් වටිනවා... ඒත් වරද තියෙන්නේ මේක බාගෙට හදලා ඕපන් කරපු එක..



    උබට මතකද ඕක මහින්ද අගමැති උන දවස් වලත් විවුර්ත කරනවා කිව්වා...ඊට පස්සේ 2019 අප්‍රේල් විවුර්ත කරනවා කිව්වා....දැන් ඔන්න කොහොම හරි විවුර්ත කර ගත්තා ඒත් භාගෙට හදලා....හේතුව හැටියට මං හිතන්නේ මචං ජනාධිපතිවරණෙ මැකෝ කවදා call කරයිද දන්නේ නෑනේ.කොහොමත් තව සති 2ක් ඇතුලත කියනවා කියලා උ කිව්වනේ ....ඊට පස්සේ ඕවා කරන්න බෑනේ...ඕන පුකක් කියලා ඉතින් මු ඊට කලින් විවුර්ත කරා...
    ​
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මම ඊයෙ උදේ 103 බස් එකෙන් කොටුවට ආව

    බොරැල්ල කනත්ත හරියෙ පාරවල් ගොඩක් සෙට්වෙන හන්දියට කියන්නෙ මොකක්ද මචංල

    කොළඹ පැත්තට යන පාර හොයාගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ වුණා :lol:

    උබ මොකටද බං පාර හොයන්න මහන්සි උනේ. බස් එකේ ඩ්‍රයිවරයා දන්නේ නැද්ද පාර :angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    පොඩි තැනින් පටන් ගත්ත අර්ජුන මහේන්ද්‍ර මතක් වුනා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    owa apita keyala wadak na ban, unp kauruth nemine owa keuwe, oct 26 gema gahapu my3ne owa keuwe :P


    අා අපි දෙන්න එහෙනම් ඉතිහාසයේ ලොකුම හොරකම වෙන මහ බැංකුවේ බිලියන 6 යේ හොරකම ගැන කථා කරමුද?ඒක කරේ UNP නේ:rolleyes:.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    බලපන් රාජගිරියේ පාලමෙන් වෙච්ච වැඩක් තියනවද? නෙලුම් පොකුණ වෙනකම් හදන්න ප්ලෑන් එක තිබ්බ එක මීටර් සීයක් හදල නැවැත්තුව. වියදමත් බැලුවම දෙගුණයක්. මේ අවරුදු 5 හේ රටේ සංවර්ධනේ බින්දුවට ඇදල දැම්ම මුන් :angry:


    :yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    70366267_2446317475413857_5115037047144316928_n.jpg
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ලොකු දෙයක් ඔනෙ නෑ මැරෙන්ඩ කලින් ලෝටස් එකේ කැරකෙන අවන්හලෙ ඉදන් කෑමක් කන්ඩ තිබ්බනම් ඇති දෙයියනේ කියලා........​